IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහසෙන්ගම ගැමියෝ සීගිරි - පොළොන්නරු පාර වසති

වනජීවී භාරයට ගත් ගැමියකුගේ යතුරුපැදියක් ආපසු නොදුන් බව කියමින් සීගිරිය මහසෙන්ගම ගැමියෝ පොළොන්නරුව - සීගිරිය මාර්ගයේ ගමන් කරමින් තිබූ සංචාරකයින් රැගත් වාහන 12ක් සිය බාරයට ගෙන මග හරස් කර ඇතැයි හබරණ පොලිසිය පවසයි.

හේනක නවතා තිබූ යතුරුපැදිය වනජීවී නිලධාරීන් පැමිණ සිය කාර්යාලයට රැගෙන ගොස් ඇති බවත් එය ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ගැමියෝ එහි ගියද එය යළි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු කුපිතව සිටින බවත් කියති.

කොට දමා පොළොන්නරු - සීගිරිය මාර්ගයේ ගමනාගමනය අවහිර කර ගැමියෝ බිම වාඩිවී සිටිති. විදේශීය සංචාරකයන් රැගත් වාහන 8ක්ද එහි නතර කර ඇත. හබරණ පොලිසිය පැමිණි මාර්ගය විවෘත කර දීමට උත්සාහ කළද එය ව්‍යර්ථවූ අතර මේ සම්බන්ධයෙන් විමසීමට වනජීවී නිලධරයන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.



අදහස් (0)

මහසෙන්ගම ගැමියෝ සීගිරි - පොළොන්නරු පාර වසති

සනත් Wednesday, 15 June 2016 08:00 PM

මේ වගේ සුළු දේවල් වලට පාරවල් වාහන එක නීතියෙන් තහනම් කරලා ඊටපස්සෙත් පාර වැහුවොත් නීතිය කඩන මිනිස්සු ඔක්කොම කූඩුවට දමන්න තියෙන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 16 June 2016 01:00 AM

මෙම වැරදි ආදර්ශ දුන්නේ අපේ දේශපාලකයන්ම තමයි. (නි)

:       0       0

උපාලි Wednesday, 15 June 2016 12:10 PM

කිවිසුමක් ගියත් නීතිය අතට ගන්න මේ විදිහට ඉඩ දෙනවා නම් අපි ටිකෙන් ටික ආපසු ගෝත්‍රික යුගය දක්වා යන බව නම් පැහැදිලියි. හැම කෙනාම යුක්තිය ඉෂ්ට කරවා ගන්න හදන්නේ පාරවල් අවහිර කරලා ජනතාව පීඩාවට පත්කරලා. නීතියේ ආධිපත්‍යය ගැන අපි ලොකුවට කතා කළාට කාටවත් එහෙම එකක් ඕනෑ නැහැ (නි)

:       0       0

දර්ශන Wednesday, 15 June 2016 12:48 PM

මොකක්ද අපේ රටේ මිනිස්සුන්ට අලුතින් හැදිච්ච මේ රෝගය ? ඕන එකටයි එපා එකටයි හැම දෙයටම උද්ගෝෂණ සහ පාරවල් හරස් කිරීම, කලින් වගේ සුදු වෑන් තිබ්බා නම් එකෙක් "ම්ක්" කියන්නේ නැ. (අ)

:       0       0

වි. ජයපාල Wednesday, 15 June 2016 02:09 PM

මේක මහ පුදුම වැඩක්නේ. නීතියක් ක්‍රියාත්මක කරන්නත් බැහැ, පාර වහගන්නවා. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් මිනීමරන්න, කුඩු විකුණන්න, ගංජා වවන්න දෙන්න කියලත් පාර වහගෙන මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන කෑගහයි. ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාව සම්මුතිය වගේ දියුණු සංකල්ප මේ කොදෙව්වාසීන්ට ටිකක් දරාගන්න අමාරුයි වගේ. පරණ විදිහටම කෙවිටෙන්ම තමා දක්කන්න වෙන්නේ (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 15 June 2016 02:37 PM

සුදු වෑන් කාලේ ගියා. දැන් රට පාලනය කරන්නේ මුහුණු පොත, යූටියුබ් සහ ජනමාධ්‍ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 445 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 834 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 198 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 739 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1419 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 564 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site