IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහසෙන් පන්නලත් හොල්ලයි

පන්නල නගරය   හරහා අද (13)  දහවල් හමාගිය මහසෙන් සැඩ සුළඟින් නිවාස රැසකට ද වගාවට ද හානි සිදුව තිබේ. කුලියාපිටිය කුරැණෑගල හා පන්නල කුලියාපිටිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් ගමනා ගමනයට ද බාධ එල්ල විය. කර්මාන්තපුරයේ රථ ගාලට ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදු විය.  විදුලි බලයද විසන්දී විය.

 



අදහස් (0)

මහසෙන් පන්නලත් හොල්ලයි

ලකී Tuesday, 14 May 2013 08:16 AM

ඩයස්, මේවා හරි විදිහට කරන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 08:36 AM

කුණාටුවට අපේ ඇමති කෙනෙකුගේ නමක් දෙම්මොත් හොඳ නැද්ද?(නදී)

:       0       0

කෙවින් Tuesday, 14 May 2013 08:37 AM

මේක ''මහසෙන්'' නොවෙයි දන්නවනේ නම? (නදී)

:       0       0

ජනක Tuesday, 14 May 2013 08:50 AM

පිට රට වල නම් කුණාටු වලට දාන්නේ ගැහැණු නම්. උදා: කත්‍රිනා. අපිට දාන්න තිබ්බේ පවිත්‍රා කියලා.(නදී)

:       0       0

කණිෂ්ක Monday, 13 May 2013 07:24 PM

මෙහෙට එන්නේ නැහැ කිව්වා. අද දවල් ගියා කිව්වා. ගුවන් තොටුපලවල් 2 ක් තියෙනවා, වරායවල් 2 ක් තියෙනවා. ඒත් කාලගුණ අනාවැකියක් කියාගන්න බැහැනේ හරියට තාම... (නි)

:       0       0

ජනක Monday, 13 May 2013 07:39 PM

එය පන්නා දමා නැවත රට ගොඩ ගනිමු. (නි)

:       0       0

කිස්ස Tuesday, 14 May 2013 09:20 AM

ජනකගේ අදහස නම් හරියට හරි. මිනිසුන්ව නැති කරපු විදුලි කුණාටුව පවිත්‍රා.(නදී)

:       0       0

සමරසේකර Monday, 13 May 2013 07:40 PM

වැස්සකටවත් කතරගම ගියේ නැති අය කොහොමද දන්නේ කතරගම දෙවියන් බවට පත් වුණේ මහසෙන් රජු කියලා. ඉතින් කොහොමද හරියට අනාවැකි කියන්නෙ. (නි)

:       0       0

නිරෝෂන් Monday, 13 May 2013 07:44 PM

මම නම් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති අහද්දිම මේක අනුමාන කළා. එයාලා කියන්නේ හැමදාම අනුමාන කරලනේ (නි)

:       0       0

දේව් Tuesday, 14 May 2013 09:32 AM

උතුර හරහා යනවා කියපු ''මහසෙන් '' වයඹ පැත්තට යනවා කියල කාලගුනෙට පෙනුනේ නැති හැටි ?(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 14 May 2013 09:42 AM

සේරම කඩා බිදගෙන සුද්දයක් දුන්න නිසා පවිත්‍රා නම මේ කුනාටුවටත් ගැලපෙනවා. ඊලගට එන එකට කේලිය කියලා දමමු.(නදී)

:       0       0

විහග Monday, 13 May 2013 07:47 PM

කොහොමත් මේ දවස් වල කාලගුනේ හොද නැහැ. ටිකක් සැළකිලිමත් වෙන්න. මොකද අපේ කාලගුනේ වහිනවා කිව්වොත් පායනවා පායනවා කිව්වොත් වහිනවා (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 08:08 PM

කයිවාරු විතරයිනේ. සැටලයිට් උඩ ඇරියලු නේද? කෝ මේ කාලගුන දෙපාර්තුමේන්තුව? (නි)

:       0       0

පහන් Monday, 13 May 2013 08:15 PM

සුලි සුලගක් තියා කොච්චියක්වත් එන වෙලාව හරියට කියන රටක්යැ? දවසක් කෝච්චියක් වෙලාවට ආවලු මිනිස්සු පුදුම වුනාලු බැලින්නම් කලින් දවසේ මේ වෙලාවට එන්ඩ ඕනෑ එකලු. (නි)

:       0       0

උපාලි Monday, 13 May 2013 08:17 PM

වගකිවයුතු ලොකු අය පිස්සු නටනවා. ඉතින් කාලගුණ අනාවැකි හරියයිද? (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 13 May 2013 08:20 PM

වයඹට හැමූ මහසෙන් කුණාටුවත්, උතුරුට හැමූ මහසෙන් කුණාටුවත් ,සිංහල ද්‍රවිඩ රජවරුන්ගේ කුණාටුද? (නි)

:       0       0

කාලිංග Tuesday, 14 May 2013 10:09 AM

මම ඒ නමට විරුද්දයි

:       0       0

දීපාල් Monday, 13 May 2013 08:26 PM

රූපපෙට්ට්යේ කතාවක් ගිය එකක් තිබුනා ඒ කාලයේ. ඒකේ නම් හිටියා කාලගුනේ (නි)

:       0       0

සූකිරි Tuesday, 14 May 2013 10:14 AM

අන්න "මහසෙන්"කියන නම වෙනස් කරන්ට කියලා කෑ ගහගහ යනවලු.(ස)

:       0       0

ජෝයි Tuesday, 14 May 2013 10:15 AM

සහනාධාර එහෙම ගස කන්නන්ට දෙයියෝ දෙන වරම් මේවා.(ස)

:       0       0

ශීලා Tuesday, 14 May 2013 10:16 AM

තබුක් එහෙම නෙවේ මහත්තයෝ. ලෝක බැංකුව බලෙන් දෙන්නේ නැහැ. අපේ උදවිය ගිහින් වැදවටිලා ඉල්ලන්නේ නැති නම්. මන් නම් කියන්නේ මේවා අපේ අයට ගසා කන්ඩ පුළුවන් අවස්ථා.(නදී)

:       0       0

නිමලා Tuesday, 14 May 2013 10:18 AM

අපදා කළමනාකරණ එකේ නිලදාරියෝ ටික මහසෙන්ට වන්දනා මාන කරනවලු මේ දවස්වල. ඒ මොකද මහසෙන් තමයි එයාලගේ වෙස් ගත් මිතුරා. (ස)

:       0       0

පාල Tuesday, 14 May 2013 10:18 AM

කාලගුනේ දන්නේ ඇවිල්ල ගියාටත් පස්සේ.(ස)

:       0       0

සුගත් Monday, 13 May 2013 08:57 PM

ලංකාව පිහිටලා තියෙන්නේ නිවර්තන කලාපයේ. නිවර්තන කලාපය කියන්නේ ඉතා ඉක්මනින් වෙනස් වන කලාපයක්. එක නිසා නිවර්තන වායුගෝලය සම්බන්දව අනාවැකි කීම අමාරුයි. නිවර්තන වායු ගෝලය හරියට කාන්තාවන්ගේ හිත වගේ කියල කියන්නෙත් එකනේ. තව කරුණක් තියෙනවා. අද ලෝකේ ගොඩක් දියුනුයි. එත් ලංකාවේ කාලගුණ අනාවැකි කියන්න තියෙන්නේ අවුරුදු ගානක් පාරක උපකරණ. හරි තාක්ෂනික උපකරණ හා දැනුම ලබාගෙනීම කෙරෙහි රජයට කිසිම උවමනාවක් නෑ.(නදී)

:       0       0

පද්මිණි Monday, 13 May 2013 10:16 PM

වාසනාවකට ජිවිත හානි කිසිවක් නැතුව බේරුනේ. අපේ ගම් පළාතේ ඉන්නේ අවසනවන්තයෝ නෙමෙයි. (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 14 May 2013 12:22 AM

ලෝක බැංකුවෙන් මහසෙන් සුළි කුණාටුවේ බරපතලකම පෙන්නලා තව මොනවා මොනවා හරි සැලසුමක් හෙම කරයිද කියලා මට බයක් දැනෙනවා (නි)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 14 May 2013 12:49 AM

මම ගිරිඋල්ලෙ. මෙහෙටත් මාර හුලගක් තමා ඇල්ලුවෙ. අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුවක් මොකටද තියෙනවාද මන්දා. හැමදාම කියන්නෙ ලංකාවට අවදානමක් නැහැ කියලා. ඊට පස්සෙ වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණාට පස්සෙ කියන්නෙ මේක සුළු බලපෑමක් කියලා. මේ ගොල්ලන්ට ලංකාවෙ මිනිස්සුන්ට වඩා වටින්නෙ සංචාරකයන්ගෙ පැමිණීමනෙ. ඒ ‍ගොල්ල බයවෙයි කියලා වෙන්න ඇති හරියට නිවේදනයක් නිකුත් කරන්නෙ නැත්තෙ. (නි)

:       0       0

ප්‍රභා Tuesday, 14 May 2013 01:57 AM

ඉතිහාසයේ බිහිවෙච්ච වැදගත්ම රජකෙනෙක්ගේ නමක් විනාශකාරී කුණාටුවකට දාපු එක වැරදියි. (නි)

:       0       0

මස්ටෙර් Tuesday, 14 May 2013 03:33 PM

මේ බටහිර බලවේග. (ස)

:       0       0

රකිත් Tuesday, 14 May 2013 04:22 AM

අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයද මේ කුණාටුවට මහසෙන් කියලා නම දැම්මේ? ඔවුන්ට නිකමටවත් හිතුනේ නැද්ද "මහාසෝනා" කියලා දාන්න, රටේ වැව් අමුණු ඉදි කරපු රජ කෙනෙකුගේ නමක් වෙනුවට? (නි)

:       0       0

ඩයස් Tuesday, 14 May 2013 05:35 AM

නියම කුණාටුව එන්නේ 21 වෙනිදට. (නි)

:       0       0

චමිල් රූපසිංහ Tuesday, 14 May 2013 12:37 PM

සුලි කුනාටුවකට 'මහසෙන්' නම යෙදීමේ ශාපයට අප රට ලක් වි ඇති බව නොඅනුමානය. කන්න දෙන අත හපනා මෙ ලකේ හොරූ ඉන්නා රටක මතු මා නොඉපදේවා මරූ. කට කයිවාරු ගරහුවට මේ ලකේ හොරූ. විදෙස් බලවේග වලටත් නම වික්කානේ සරූ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 90 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2275 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 324 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 416 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1642 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1601 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site