(රන්ජන් කටුගම්පොළ)
ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත ලබාදීමට රජයට නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
දෙපාර්ශවයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් දැක් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරු සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූහ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ
2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර
තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර
රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප
බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක
පරණ ක්‍රමයෙන් අයුතු ප්රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මහින්දගේ අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි
පිටිගල මිලානෝ Wednesday, 19 March 2025 04:18 PM
ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි.
Amarakoon Wednesday, 19 March 2025 04:23 PM
සුප්‍රීම් කෝට් එකේ මහේස්ත්‍රාත් කෙනෙක් ඉන්නේ මොන රටේද ?
PereraThursday, 20 March 2025 01:18 AM
අමරකෝන්, ලංකාවේ... අපේ ලංකාවේ!
Rata Perata Thursday, 20 March 2025 11:58 AM
මුන් ආරක්ෂෘ වෙන්න ඕන පාතාලයෙන්.. වෙන කාගෙන්වත් නෙමෙයි... මාරයෝ එක්ක වැඩ කරන්න බලය තියෙන්න ඕනෑ. බලය නැති වුණ දාට මැරයෝ උඩට එනවා. ඉතින් බයේ ආරක්ෂාව ඉල්ලලා වදිනවා...
කපුරු හාමි Thursday, 20 March 2025 02:18 PM
රටම බංකොලොත් කරපු,ආර්ථික ඝාතකයෙක් කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙච්චි අයකුට ආරක්ෂාව සපයන රටක ලෝකෙම නැතුව ඇති .