IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි

(ගයාන් සූරියඅරච්චි)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.

ප්‍රභූ ආරක්ෂක නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් ලබාදී ඇත.

චක්‍ර ලේඛයට අනුව අතිරික්ත නිලධරයන්ග් නාම ලේඛනය හෙට (2) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු අතර අනිද්දා (3) දිනට පෙර රදවාගත යුතු වාහන සංඛ්‍යාවට වඩා වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාරදිය යුතු බවද එම චක්‍ර ලේඛයේ සදහන්වේ.

 



අදහස් (0)

මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 01 8 0

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රි


කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී
2024 නොවැම්බර් මස 01 82 0

රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


පේදුරුතුඩුව අඹුසැමි යුවළ ඝාතනයට දෙකක් සැකපිට
2024 නොවැම්බර් මස 01 181 0

පේදුරු තුඩුව ප්‍රදේශයේදී සිමෙන්ති ගඩොලකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් පේදුරු තුඩුව පොලිසිය විසින් ඊය


මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
2024 නොවැම්බර් මස 01 40 0

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි
2024 නොවැම්බර් මස 01 297 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අකුණු සරින් දියණිය මරුට
2024 නොවැම්බර් මස 01 603 0

පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1145 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 639 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site