IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහ අනතුරින් පසුව ගේට්ටුකරු නෑ

පෙරදින පස්දෙනෙකුට මරු කැඳවූ පොතුපිටිියේ සංඝානන්ද මාවතේ දුම්රිය හරස් පාරේ අද(28)දුම්රිය ධාවනය වෙද්දි ගේට්ටුව වැසීමට මුරකරු නොසිටියේය.

පස්දෙනාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැඳවා තිබූ බව කියති.

අද උදේ දුම්රිය ධාවනය වෙද්දී ගේට්ටු ඇරදමා තිබුණි.

vlcsnap-2016-11-28-10h06m57s115 vlcsnap-2016-11-28-10h49m00s35 vlcsnap-2016-11-28-10h50m28s80 vlcsnap-2016-11-28-10h52m14s155



අදහස් (0)

මහ අනතුරින් පසුව ගේට්ටුකරු නෑ

දිලිප් Monday, 28 November 2016 07:53 AM

ක්‍රමවේදයේ ගැටලුවකි. ආයතන පැත්තකය. නිලධාරීන් පැත්තකය. සේවකයින් පැත්තකය.සම්බන්ධීකරණයක් නොමැත. තීරණ ගන්නෝ තනි තනිව තීරණ ගෙන පලක් නැත. ඉහල නිලධාරියාගේ සිට පහල කම්කරුවා දක්වා සියල්ල සම්බන්ධ කර ගත යුතුය. (ම)

:       0       0

කිත්සිරි Monday, 28 November 2016 12:26 PM

මරණයට වගකිවයුත්තේ නම් උපතයි. මෙතන වරද පැටවීමට කවුරු හෝ හොයාගැනීමට හැකිදැයි සෙවීම තමයි කෙරෙන්නේ. ඒ මගින්, තවත් අයගේ අකුසල් විපාක දෙන්න අවස්ථාවක්, මෙතන සලස්සලා දීල වගෙයි. (බ)

:       0       0

උදයසිරි දමුල්ල Monday, 28 November 2016 01:32 PM

ගෙට්ටුකරු සාක්කියට අරන් ගිය අයට නඩු දාන්න ඕන වෙනත් කෙනෙකු නොයදවා ගෙන්නා ගත්තාට . ඇමැති වරුන්ට තව අලුත් වාහනයක් අරන් දෙමු සේවකයෝ අඩුවෙන් අරන් ඉතිරි කළාට බේබද්දන්ට දඩ වෙනුවට මේ ස්වාභාවික දඩුවම හොදයි හැදෙනවානම් ඒ එක්කම හොයලා බලන්න ඕන ඔය කාරක ආපු පාරේ පොලිසියෙන් හිටියාද ඇයි පරික්ෂා නොකළේ කියලත් ( හැමදේම වෙන්නේ එහේමනේ) (බ)

:       0       0

මධු Monday, 28 November 2016 05:07 AM

මළවුන්ට වැරැද්ද පටවන්න පහසු කාරණයක්. මොකද ඔවුන් නිදහසට කරුණු කියන්න බැරි හින්ද. මම හිත හැටියට ගේට්ටු මුරකරු වගකීමෙන් කොටසක් බාර ගන්න වෙනවා (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 28 November 2016 05:46 AM

මුරකරු නැත්නම් ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු යොදවන්න තිබුණානේ මෙහෙම අනාරක්ෂිත වැඩ නොකර දුම්රිය දෙපාර්තමේන්තු වගකිව යුතු නිලධාරින් සැලකිල්ලක් දැක්විය යුතුය. (ම)

:       0       0

නිහාල් Monday, 28 November 2016 06:12 AM

මුරකරු වෙනුවට වෙනත් කෙනෙකු නොදීමෙන් පෙනෙන්නේ අදාල ඇමති සහ දෙපාර්තමේන්තුව නොසැලකිලිමත ලෙස වැඩ කරන බවත් නිකන් ඉදන් පඩි ගන්න බවයි (හේ)

:       0       0

ලියනගේ Monday, 28 November 2016 06:59 AM

දෙයක් වුනාට පසුව . යුක්තිය සොයා වැඩක් නැහැ ..ඒ ජිවිත නැවත ලැබෙන්නේ නැහැ ..ඒ මිනිස්සුගෙන් යැපුන පවුල් වලට තමා පාඩුව ...දැන් නවීන ලෝකේ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් භාවිතයට අාවා නම් තමා ...හොදම දේ ....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 7 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1363 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 387 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site