IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ ඇමැතිගේ අභියෝගය බාර ගනී

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ලෙසත් එසේ කරන බවට මහ ඇමැති ප්‍රසන්න රණතුංග  මහතා පවසනවා නම් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අභියෝගය භාර ගැනීමට තමන් සූදනම් බවත් බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශී‍්‍ර අරංගල මහතා පවසයි

තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරි වසරේදී බලා ගන්න පුළුවන් යැයි ද විපක්ෂනායක කියයි.

 



අදහස් (0)

මහ ඇමැතිගේ අභියෝගය බාර ගනී

බුද්ධි Saturday, 06 December 2014 04:05 AM

රජයේ මේ නාය යෑම කොහෙන් නතරවේද කියලා කියන්න ආමරුයි.(හේ)

:       0       0

බේබි Saturday, 06 December 2014 07:46 PM

අත්තෙන් අත්තට පනින කොහා කියන්නේ මන්ත්‍රී හාමුරුවන්ට ද අම්මේ කියාලා දෙන්නකෝ... (ස)

:       0       0

සත්‍යා Saturday, 06 December 2014 04:32 AM

විලි ලජ්ජා නැති කතා කියන කිසිම කෙනෙක් මහා ඇමති කමට තබා කාර්යාල කාර්ය සහයක තනතුරටවත් ඔබින්නේ නැහැ. අර එළුවාගේ මොකද එක වැටෙන කම් නරිය බලා හිටිය වගේ මේ ගොල්ලොත් බලා ඉන්නවා ඡන්ද සටන කරන්න විරුද්ධ පක්ෂයේ අයව මිළදී අරගෙන. මොන තරම් සල්ලි කන්දරාවක් ආණ්ඩුව ජනතාවගෙන් හොරකම් කරගෙන ඇත්ද තක්කඩි වැඩ වලට මේ ආකාරයට බෙදන්න? (ස)

:       0       0

නුගේ Saturday, 06 December 2014 12:55 PM

පනින කතාම තමයි දැන් අහන්න තියෙන්නේ (දී)

:       0       0

රොහාන් Saturday, 06 December 2014 05:57 AM

අභියෝගය කරන තරමට තමයි ප්‍රතිපල. අභියෝගය මතින් තම ජය ගන්න ඕනේ. එතකොට තමයි එ්කේ වටිනාකමක් තියෙන්නේ මංජු ශ්‍රී, ඔබට ජය (නදී)

:       0       0

මංජු හඳපාන්ගොඩ Friday, 05 December 2014 05:23 PM

නියමයි මංජු ශ්‍රී, ඔබට ජය! (නි)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 06:29 AM

අපේම ජීවිත විනාශ කරන අයට අපි ආයෙමත් ගිහින් ඡන්දෙත් දෙනවා, (හේ)

:       0       0

ගයාන් Saturday, 06 December 2014 07:16 AM

හැම කෙනාම කියන්නේ හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට කියලා.. තාම වෙච්ච දෙයක් නම් නෑ! (ම)

:       0       0

ඇසිලින් Friday, 05 December 2014 10:24 PM

මේවා තමා හතරබීරි කතා. අපේ ඡන්දෙන් අපේම ජීවිත කනවා. (නි)

:       0       0

ලිහිණි Friday, 12 December 2014 06:12 PM

මේ ඡන්දෙදි නම් ජනාධිපතිතුමාට සහය දෙනවා. ඉදිරි ඡන්ද වලදි මේ පනින, පනින්න ඉන්න, දේශපාලනය පෞද්ගලික කාරණයක් බවට පත්කරගත් අයට ඡන්දෙ දෙන්නෙ නැහැ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 December 2014 05:19 AM

මෙසේ එන අය හඳුන්වන්න "පනින අය", "පිල්මාරු කරන්නෝ" වැනි වදන් වෙනුවට "වෙනසක් සඳහා දායකත්වයක්" වැනි වදන් වලින් ඔවුන් පිළිගන්න ජනතාව සුදානම් විය යුතුයි. වීරත්වය කියන්නේ බලයේ ඉන්න මිනිහටම ආවඩන එක නොව වැරැද්ද දුටු තැන ඊට එරෙහිව යාමයි. පාලකයා විසින් හීළෑ කරනු ලැබුවන් සුපුරුදු සුවය ලබන මාසය තෙක් භුක්ති විඳපුදෙන් (බ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 December 2014 01:54 AM

ලැබෙන ආරංචි වල හැටියට නම් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එන එක වළක්වන්න කාටවත්ම බැරිවෙයි වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 367 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1801 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2312 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site