IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහ ඇමැතිත් කඩපොළ විවෘත කරයි

පානදුර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක විසින් අනාරාධනයෙන් බලෙන්ම විවෘත කැරුණු කෙසෙල්වත්ත පොදු වෙළෙඳපොළ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ඇමැති රෙජිනොල්ඩ් කුරේ මහතා අද සන්ධ්‍යාව විවෘත කළහ.

නිල වශයෙන් විවෘත කිරීම සඳහා මහ ඇමැතිට ඇරැයුම් කර තිබිණි.

පෙර පුවත් -

කෙසෙල්වත්තේ ගාලගෝට්ටියෙන් දෙන්නෙක් රෝහලේ

මහ ඇමැතිට කලින් විපක්ෂ නායක පීත්ත පටිය කපයි

2015-05-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.133.1500 , විකුණුම් මිල රු.135.9900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.209.2600 , විකුණුම් මිල රු.215.2100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.151.0000 , විකුණුම් මිල රු.155.9900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.7000 , විකුණුම් මිල රු.140.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.117.3000 , විකුණුම් මිල රු.121.1600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.106.3300 , විකුණුම් මිල රු.110.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2800 , විකුණුම් මිල රු.103.5100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1098 , විකුණුම් මිල රු.1.1458 |

 

 

 

 



අදහස් (0)

මහ ඇමැතිත් කඩපොළ විවෘත කරයි

ප්‍රකාශ් Saturday, 16 May 2015 07:17 AM

කොහොමත් මෙයාල අනුන්ගේ පීත්ත පටිනේ කපන්නේ. (කේ)

:       0       0

සිංහයෝ Saturday, 16 May 2015 12:35 PM

කමෝන් ප්‍රසන්න (කේ)

:       0       0

නිශාන්ත Friday, 15 May 2015 03:30 PM

මේවාත් හරියට වේයා සාදන ලද තුඹසට රිංගාගත් නයා එය සාදන‍ලද වේයන් මරා දමන්නා වගේ වැඩක් තමයි (නි)

:       0       0

මුණසිංහ Sunday, 17 May 2015 01:53 AM

ඔහොම යමු. කොහොමටත් සමහරු දැන් ඉන්නේ අනුන්ගේ දේ උදුරාගෙන කන රටාවට හැඩගැහිලා. (නි)

:       0       0

නදීකා Friday, 15 May 2015 05:02 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 765 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 369 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 247 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 760 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 688 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site