IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ ඇමැතිම උතුරු මැද පෙරළයි

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති එස් එම් රංජිත් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කර ඇතැයි මහ ඇමැති මාධ්‍ය අංශය කියයි.

මහ ඇමැතිගේ සොහොයුරු  එස් එම් චන්ද්‍රෙස්න හිටපු ඇමැතිද දැනටම සහාය පළ කර ඇත.

ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ සිට මහ ඇමැතිට එක් වු  විපක්ෂ නායක කින්ස් නෙල්සන් ද මේ අනුව  නව ජනපතිට සහාය දෙනු ඇත.  උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 33 කි.සන්ධානෙට එයින් මන්ත්‍රීවරු 21 දෙනෙක් අයත් වුහ.

විපක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රී ධුර 13කි.එහෙත් බදාදා (14) වන විට විපක්ෂයට මන්ත්‍රිධුර 19ක බලයක් හිමි වී තිබිණි.

 

 

 

 



අදහස් (0)

මහ ඇමැතිම උතුරු මැද පෙරළයි

සරත් පියසේන Friday, 16 January 2015 10:11 AM

කොන්ද තියනවාද කියල අතගාලා බලන්න. (ස)

:       0       0

සුජිත් Friday, 16 January 2015 11:51 AM

මොකක්ද මේ වෙන්නේ? වෙනසක්ද? (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 16 January 2015 12:36 PM

පෙරළෙන පිට හොඳයි කියනවා (නි)

:       0       0

රාජා Friday, 16 January 2015 12:50 PM

එක අතකින් මහින්ද මහත්තයාට දැන්වත් පෙනෙනවා නම් ඇති මේ වගේ අයගේ තරම. අපේ රටේ සමහර දේශපාලකයන්ට රෙදි නැතුව වුණත් පාරේ යන්න පුළුවන් බව මේ දවස්වල හොඳින්ම පෙන්වනවා. (නි)

:       0       0

චමින්ද Saturday, 17 January 2015 03:22 PM

ලැජ්ජාවක් නැහැ ගෙම්බන්ට (නදී)

:       0       0

සම්පත් Friday, 16 January 2015 01:32 PM

එයාට වැඩකළ අයට දැන් මොකද වෙන්නේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 16 January 2015 02:46 PM

මේ මිනිසුන්ගෙන්ද රටට වැඩක් කෙරෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

හිරාන් Friday, 16 January 2015 04:40 PM

ඔය අයට ඡන්දෙ දෙන අපිටයි ගහන්න ඕනේ. දැන් කට්ටියටම එකතුවෙලා හොරකම් කරන්න පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 518 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 56 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 408 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 500 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 700 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 995 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site