IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ ඇමැති ආරක්ෂකත් ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්

එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්ට සහ නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුවෝ සිව් දෙනෙක් තඹුත්තේගම අතිරේක මහේස්ත්‍රාත් ලෙව්කේ බන්ණ්ඩාර මහතා විසින් බ්‍රහස්පතින්දා (11) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද මහ ඇමැතිගේ පෞද්ගලික ආරක්ෂක, උදිත නිශාන්ත ප්‍රනාන්දු , එම් ඒ සංජීව පුෂ්පසිරි සහ අසංක නන්දපාල සැකකරුවෝය.



අදහස් (0)

මහ ඇමැති ආරක්ෂකත් ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්

දයා අලහාකෝන් Wednesday, 10 December 2014 10:51 AM

බලපුලුවන්කාර අය ඉදිරිපත් වෙලා නිදැල්ලෙම එලියට දමලා නැවත වැඩ ගනියිද දන්නේ නැහැ (නදී)

:       0       0

ධම්ම Wednesday, 10 December 2014 10:52 AM

සන්ධාන ජනපති අපේක්ෂකට වින කටින්නේ මිත්‍ර වේශයෙන් සිටින මෙවැනි අයයි.(නදී)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 10:09 PM

බන්දුල පෙරේරා හරි.මහාමාර්ග වල මහජනතාව අපහසුතාවයට පත්වෙන කිසිම දෙයක් කිරීමට ඉඩ නොදිය යුතුයි. (නි)

:       0       0

සුගුනවති Wednesday, 10 December 2014 10:14 PM

දිල්ශාන්, එහෙම මිනිසුන්ගේ අඩු කඩන්න පුලුවන්ද? (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Wednesday, 10 December 2014 10:19 PM

මහපාරේ මිනිසුන් අපහසුතාවයට පත්වෙන ආකාරයේ වීදි නාට්‍ය නැවැත්විය යුතුයි.මෙහි කිසිම වරදක් මා දකින්නේ නම් නැහැ. (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 10 December 2014 01:32 PM

හතර දෙනාගේම අඬු කඩන්න. උන්ව පරෙස්සම් කරන දේශපාලුවට රිදෙයි එතකොට. (නදී)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 11:55 PM

බන්දුල පෙරේරාට නොතේරුනාට වීදි නාට්‍ය රඟදක්වන්නේ මහජනයාට දැනුවත් වෙන්න "වීදිවලම" තමයි. මහජන නියෝජිතයන් සභාවලට පත්කරන්නේ කඩු, පොලු, කිනිසි අරගෙන පාරට බැහැලා මහජනයා මට්ටු කරන්නද? බන්දුල, ඔයා ඉඳගෙන ඉන්නේ "බුද්ධිය" උඩද? (නි)

:       0       0

බමුණු Wednesday, 10 December 2014 11:25 AM

පාරවල් තියෙන්නේ නාට්‍ය රග දක්වන්න නෙවෙයි. මේ ඊයේ ඉපදුන මිනිහට වීදි නාටක කියන්නේ මොනවද කියල තේරුම් ගන්න බැහැ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 01:51 AM

සමන්ති,මම නම් ඉඳගෙන ඉන්නේ පුටුවක් උඩ.නඟා තමයි බුද්ධිය උඩ ඉඳගෙන ඉන්නේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 03:38 PM

හොද වැඩේ මේ වගේ අයට ඔහොම වෙලා මදී.ඒත් හෙටම ඇප ලැබෙයි.(හේ)

:       0       0

සදුනි Thursday, 11 December 2014 03:03 AM

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් කියන්නේ බන්දුල පෙරේරාගේ මල්ලිද කොහෙද?? (නි)

:       0       0

පතිරණ Wednesday, 10 December 2014 09:40 AM

එයාලා ඉක්මනට එළියට එවි, ඡන්දෙට කොච්චර වැඩ තියෙනවාද? (ම)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 03:06 AM

බමුණු මහත්තයයි මමයි දන්නා වීදි නාට්‍ය! (නි)

:       0       0

සම්පත් කහවිට Thursday, 11 December 2014 10:26 AM

ස්වාධීනව ගත් ඒඩිතර තීන්දුවක්.කාෙහාමද ,ගමේ බයියන්ගේ වැඩ (බ)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 10:05 AM

දැන්නම් ටිකක් විතර නිතිය ක්‍රියාත්මක වෙන්ව වගේ (දී)

:       0       0

ආසිරි Wednesday, 10 December 2014 10:05 AM

හොඳ වැඩක් මේ කඩේ යන දේශපාලකයින්ට (දී)

:       0       0

ජයලත් Wednesday, 10 December 2014 10:06 AM

නිතිය නම් නිතිය (දී)

:       0       0

කෝලිත Wednesday, 10 December 2014 01:09 PM

උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

සමරේ-ගාල්ල Wednesday, 10 December 2014 10:15 AM

මෙවැනි අයට නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කළ යුතුයි. (නදී)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 10:16 AM

අසාධාරණයක් වූ අයට සාධාරණයක් ඉටු වේද ? (නදී)

:       0       0

සදුනි Wednesday, 10 December 2014 10:17 AM

මේ අයට කිසිම බුරුලක් දෙන්න නරකයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 10:29 AM

මේ පහර දීමේ කිසි වරදක් මම දකින්නේ නැහැ. පාරවල් තියෙන්නේ නාට්‍ය රග දක්වන්න නෙවෙයි, මිනිස්සුන්ට ගමන් කරන්නයි. (ර)

:       0       0

ඒ.නිමල් Wednesday, 10 December 2014 01:19 PM

දැන්මම ආශ්චර්යය පටන්ගෙන වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 79 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 414 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 182 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 349 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 774 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site