IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ කොටියාට කඩේ ගිය මන්ත්‍රීට දොස්

හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරූ ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරට පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් විරෝධ දැක්වීමත් නිසා එරට පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වූ බව තානාපති ආරංචි කියයි.

ඕස්ට්‍රේලියාවේ හරිත පක්ෂයේ සභික ලී රියාන් වේළුපිල්ලේ ප්‍රභාකරන සමරමින් ඉකුත්දා උත්සවයක් පැවැත්වීමට විරෝධය පළ කරමින් ලිබරල් පක්ෂ මන්ත්‍රීවරු විරෝධය දැක්වූහ.

කෲර ත්‍රස්තවාදී නායකයකු සමරන සභිකයන් සිටින මෙම පාර්ලිමේන්තුව ගැන තම කනස්සල්ලට පත්වන බවත් ඕස්ට්‍රේලියා මන්ත්‍රීවරුන් අගය කළ යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් මිස කෲරත්වය වෙනුවෙන් පෙනී සිටි ත්‍රස්ත නායකයන් නොවන බවත් ලිබරල් මන්ත්‍රී චොන් රැන්ඩල් පැවසීය.



අදහස් (0)

මහ කොටියාට කඩේ ගිය මන්ත්‍රීට දොස්

නිමල් Saturday, 13 December 2014 01:23 AM

ඒ රටවල් ගැන ආඩම්බරයි (නි)

:       0       0

රංග Thursday, 11 December 2014 12:43 PM

ඉතින් අපේ ලංකාවේ බලයේ ඉන්න උදවිය අතරෙත් එහෙම කට්ටිය ඉන්නවානේ. (නි)

:       0       0

සුරාන් Thursday, 11 December 2014 01:06 PM

ජාතියක් ජන්මයක් නැති අයට මිනීමරු ත්‍රස්තවාදියත් හොඳයි. ත්‍රස්තවාදයට උදව් කරන අයත් හොඳයි. හැබැයි අපිට බයක් සැකක් නැතුව පාරෙ බැහැලා යන්න පුළුවන් වෙන්න ත්‍රස්තවාදය පරාජය කළ අයයි ත්‍රස්තවාදය පරාජය කරන්න උදව් කළ අයයි වහකඳුරු වගේ. (නි)

:       0       0

කසුන් Thursday, 11 December 2014 01:06 PM

ත්‍රස්තවාදය හෙළාදකින ඔවුන් ගැන ආඩම්බරයි (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 December 2014 11:11 PM

අවාසනාවකට වගේ නුතන ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ කේ.පී.කියන අකුරු දෙක පාඨකයින්ට වගේම මාධ්‍යය වේදීන්ටත් අකැපයි. (නදී)

:       0       0

සත්‍යයා Thursday, 11 December 2014 02:07 PM

දැන් පෙනෙනවානේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ හා නාමික ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස. මියගිය ත්‍රස්තවාදියෙකු සැමරුවා කියන ප්‍රශ්නය උඩ අනෙක් මන්ත්‍රීවරු විරෝධය පෑවේ. අපේ ලංකාවේ තත්ත්වය කොහොමද? (නි)

:       0       0

වීරසිංහ Friday, 12 December 2014 09:06 AM

අපි ගැන නම් කවර කතාද? (නි)

:       0       0

විමල් දළුගම Thursday, 11 December 2014 02:34 PM

මෙහෙ ඉන්නේ ඉතින් කොටි විනාශ කළාට හිතයටින් දුක්වෙන අයනේ (නි)

:       0       0

ශිරන්ති Friday, 12 December 2014 01:45 AM

ප්‍රභා වීරයෙක් කරන්න දඟලන අයට හොඳ උත්තරයක් (නි)

:       0       0

හෆීල් Friday, 12 December 2014 05:59 PM

ඒ ගොල්ලෝ දන්නේ නැද්ද මෙහෙ පාර්ලිමේන්තුවේ කරුනාත්, රජයේ පිල්ලයනුත්, කේ පීත් ඉන්නවයි කියලා (නදී)

:       0       0

සඳුනි Thursday, 11 December 2014 03:42 PM

විමල් දළුගම....ඔයාට බොහොමත්ම ස්තුතියි.(බ)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස්. Thursday, 11 December 2014 04:07 PM

අපේ රටේ උත්තරීතර පාර්ලි මෙන්තුවේ ඉන්න සමහර උදවිය පුල්ලි වහගෙන වලිගෙ හංගගෙන හිටියට එතනින් එලියට බැහැපු ගමන් පුල්ලි මතුවෙනවා. ඒකනේ වෙනම කැලයක් වෙන් කරගන්න දඟලන්නේ. ඒක අපේ අයට තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 05:43 PM

හිත යටින් දුක් වනවා විතරක් නෙමේ විමල්. එයාල බලන් ඉන්නේ නවත්වපු තැනින් පටන් ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 608 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 234 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1339 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2560 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1495 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site