(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
නමුත් යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ලබා දෙන්නට අවස්ථාව නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ඩොලර් ලබාගන්නා අවස්ථාවේදී යල කන්නයේ වගාව ආරම්භ කර අවසන්ව තිබීම ඊට හේතුව බවද සඳහන් කළේය.
කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඩීසල් ලබාදීමට උත්සාහ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ කන්නයට පොහොර දෙනවා
Ruwan R Thursday, 19 May 2022 04:35 PM
ඒකනේ පොහොර ටික හරි වෙලාවට දෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ යල කන්නය ඉස්සර වෙලා වැඩියි..
fairoos Thursday, 19 May 2022 06:56 PM
මොන පොහොරද? කාබනිකද දන්නේ නැහැ..? අනේ පව් නන්දසේන..!
de silva Thursday, 19 May 2022 07:03 PM
ගොවිබිම්වල පස් සාම්පල් පරීක්ෂා කරබලා අවශ්‍ය සංඝටක පමණක් යොදා පසට ගැලපෙන පොහොර මිශ්‍රකර ගැනීමෙන් විශාල පොහොර ප්‍රමාණයක් ඉතුරුවෙන අතර පසේ සාරවත් බවත් ආරක්ෂා වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල කල්මරමින් සිටින නිලධාරීන්ට වහාම මේ කාර්යභාරය පැවරුවොත් පොහොර ලැබෙන කාලයක, මේ ව්‍යාපෘතිය ඉක්මණින් නිසි ආකාරව කරගෙන යන්න පුළුවන්... එවිට අපට අවශ්‍ය පොහොර වර්ග සහ ප්‍රමාණයන් පිළිබඳව සංගණනයකුත් සකස් වෙනවා...
Banker Saturday, 21 May 2022 09:36 AM
මහකන්නයට පෙර යලකන්නය ඉවර වෙන්න කළින් මේ මහබැංකු හොරාගේ පුටුව පෙරළනවා.
Sunil Wanasinghe Saturday, 21 May 2022 04:34 PM
විශිෂ්ඨයි..!