(අංජුල මහික වීරරත්න)
එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර වලට අමතරව බණ්ඩි පොහොර( මියුරේට් ඔෆ් පොටෑෂ්) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා දීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බවත් එමෙන්ම මියුරේට් ඔෆ් පොටෑෂ් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඩොලර් මිලියන 25ක් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
වගාවට අත්‍යාවශ්‍ය පොහොර විශේෂයන් වන TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මිලදී ගැනීමට යෝජිතව ඇතත්, ඒවා මිලදී ගැනීමට හැකි රටක් තවමත් සොයා ගැනීමට අපහසු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ කන්නයේ සිට බණ්ඩි පොහොරත් දෙයි
Sunil Wednesday, 24 August 2022 11:54 AM
මොනවද මේ විකාර කතා? ඒ කියන්නේ මේ බණ්ඩි පොහොර දුන්නේ නැහැයි කියන එකද? ගොයමට අත්‍යාවශ්‍යම වෙන්නේ බණ්ඩි පොහොර තමයි. පොහොර සහ කෘෂි රසායන එහෙට දකිනතුරු ගොවීන් කුඹුරට බහින්නේ නැහැ.. පසුගිය කන්න දෙකේම සිදුවූ විනාශය ගොවින්ට හොඳ හැටි මතකයි...