ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ මහා කස්සප මහ රහතන් වහන්සේ සිහිගන්වමින් ඉදි වූ ශාක්‍යපුත්‍ර මහා කස්සප සෑය බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍යොත්සවය මහා සංඝරත්නයේ හා දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (11) පස්වරුවේ සිදුකැරිණි.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සංවිධානය කර තිබිණි.
මහ කස්සප මහ සෑ වන්දනාවක්ද එහිදී පැවැත්විණි.
(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි)
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ කස්සප මහ සෑය බුදු සසුනට
දිලාන් Monday, 13 June 2016 06:51 PM
සාධු! සාධු!! සාධු!!! සතුටින්ම අනුමෝදන් වෙමි (නි)
ටෙරන්ස් Monday, 13 June 2016 02:41 AM
සාධු සාධු සාධු!!! (නි)
දයානි Sunday, 12 June 2016 07:50 AM
සාදු සාදු සාදු.(හේ)
නුවන් Sunday, 12 June 2016 09:33 AM
අසිරිමත් නිවන තිබෙන්නේ තමන්ගේම හිතේමයි මිනිසුනේ... හිත ගැන සිහියෙන් සිට එය අවබෝධ කරගන්න (නි)
එරංග Sunday, 12 June 2016 10:59 AM
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...ඒ සම්බුදු හද මඩලේ උපන් ආශ්චර්යමත් වූ මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා..(බ)
ප්‍රභාත් Sunday, 12 June 2016 11:05 AM
ඉතාමත් උසස් ඝනයේ පින්කමක්. චෛත්‍ය පිහිටුවීම කොච්චර ආනිසංශ තියෙන කුසල ක්‍රියාවක්ද. තව තවත් මෙවන් උතුම් පින්කම් අසන්නට දකින්නට ලැබේවා. මේ පුවත පල කළ ලංකාදීපයටත් පින්. (බ)
බුද්ධික Sunday, 12 June 2016 12:01 PM
සාදු...සාදු ...සාදු !!! (බ)
චානක Sunday, 12 June 2016 12:39 PM
සාදු සාදු සාදු ...!!! (බ)
අනුර Monday, 13 June 2016 07:00 AM
සාදු සාදු සාදු.(හේ)
කුමාරි Sunday, 12 June 2016 03:55 PM
සාදු! සාදු! සාදු! (බ)