IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ ඡන්දය උසස් පෙළ විෂයන් කීපයක් පස්සට යවයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත  14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ඇති විෂයන් පසුව පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.කේ.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඊට අදාල කාලසටහන් අද සවස් වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි. නියමිත පරිදි අගෝස්තු 4 වැනි දා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ.



අදහස් (0)

මහ ඡන්දය උසස් පෙළ විෂයන් කීපයක් පස්සට යවයි

රූපවතී Saturday, 27 June 2015 09:08 PM

මේ මිනිසුන්ට රටේ නීතියක් නැතිවුණත් සදාචාරයටවත් ගරු කරන්න වටිනවා.රටක් වටිනා දරු කැළකගේ අධ්‍යාපනයට වඩා ඡන්ද වැඩ ලොකුවුණා. හරි විදියට නම් රටේම ඉන්නා ජනතාව මහා පාරට බැසිය යුතුයි මේවට විරුද්ධව (නි)

:       0       0

සුජීව බණ්ඩාර දෝහා Saturday, 27 June 2015 10:34 AM

බූරුවන්ගේ බූරු වැඩ (අ)

:       0       0

කවිඳු මල්ෂාන් Saturday, 27 June 2015 12:47 PM

කොහේවත් ඉන්න හොරු රජකරවන්න අපේ විභාග කල් දැම්මා (නදී)

:       0       0

දසුන් Saturday, 27 June 2015 01:31 PM

මදැයි කොරා. නියම විදිහට අනාගත පරපුරේ අභිවුර්ධිය ගැන හිතන බව නේද මේ අපේ ජනපතිතුමා පෙන්නුවේ ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතයට චුට්ටක් කොකා පෙන්නලා (නදී)

:       0       0

නිනෝ Sunday, 28 June 2015 04:12 PM

ඇත්තටම මෙන්න යහ පාලනයට ඡන්දෙ දීපු හැමෝම බලාගන්න උසස් පෙළ කරපු නැති අය කොහොමද දන්නේ ඒකේ තියෙන අමාරුව නේද (බ)

:       0       0

රාජා Saturday, 27 June 2015 07:41 AM

ඒ කියන්නේ අපේ දේශපාලකයන්ට ඡන්දය ලොකුයි ඉදිරි අනාගතයට බලපාන අධ්‍යාපනයට වැඩිය. ඔප්පු කරලාම පෙන්නුවා.(නදී)

:       0       0

ඔෂී Saturday, 27 June 2015 02:12 PM

යහපාලනයට ජයම වේවා (නදී)

:       0       0

සෙනවිරත්න Saturday, 27 June 2015 02:22 PM

රටට වැදගත් වන්නේ දේශපාලනයද නැත්නම් අධ්‍යපනයද ? ජනතාවනි සිතා බලා ඔබගේ මනාපය ලබා දෙන්න. අධ්‍යපනය ඇති අය දේශපාලනය කලා නම් මේසේ වන්නේ නැත (නදී)

:       0       0

කවිෂා Saturday, 27 June 2015 02:33 PM

අපේ විභාගය ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වූ අපිම පත්කළ මේ යහපාලන නඩය ගෙදර යැවීමට වෙනත් අයෙකුට චන්දය දෙමු .(නදී)

:       0       0

තිලාන් Saturday, 27 June 2015 02:50 PM

අධ්‍යාපනයද වටින්නේ දශපාලනයද ? මේ රටට වරදින්නේ මේ වගේ අමානුෂික වැඩ හින්දා තමයි (නදී)

:       0       0

තිලාන් Saturday, 27 June 2015 02:53 PM

යහපාලනයේ හැටිද මේ ලැජ්ජයි ඇත්තටම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 769 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1416 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 403 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 906 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2226 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 336 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35641 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site