IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්

(ජේ.ඉඳුරුවගේ)

මෙවර මැතිවරණ කටයුතු  සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්  දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ගනිමින් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ප්‍රථම වතාවට ස්ථාපිත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බස්නාහිර පළාතට විශේෂ අවධානය යොමු කරමින්  අද සිට ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙල යටතේ පළාත තුළ ඩ්‍රෝන කැමරා  හා ජංගම රථවල සවිකරන ලද සහ වෙනත්  සී.සී.ටී.වී කැමරා හරහා විවිධ ප්‍රදේශ හා  ස්ථාන  ආවරණය කරමින්  ලබා ගන්නා  දර්ශන මෙන්ම  සමාජ මාධ්‍ය ජාලාවන්හි මැතිවරණයට අදාළව පළවන සැබැඳින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට  මැතිවරණ කටයුතු අවසන් වන තුරු නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවරයන් ගන්නා බව තල්දූව මහතා පැවසීය.

මෙම නිරීක්ෂණ කටයුතු කිරීම,වාර්තා කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ගුවන්, නාවික හා යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මෙහෙයුම් මැදිරියේ රාජකාරි සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති  නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.



අදහස් (0)

මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1440 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


බදුල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 6 0


කොළඹ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 161 0


මොණරාගල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 414 0


හම්බන්තොට තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 537 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ඡන්ද 29076ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 3340කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙර


ගාල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 14 1470 0

ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 238 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site