IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහ දෙන්නා විවාදයකට කැඳවයි : ඇරියුම නීතිඥ සංගමයෙන්

යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.

එම විවාදය ඔවුන් දෙදෙනාටම සුදුසුවන පරිදි ජනවාරි 2 සිට 5 දක්වා වන කාලයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් එය මෙහෙයවීමට නිර්පාක්ෂික විද්වත් ගෞරවනීය පුද්ගලයන් දෙදෙනකු සහභාගි කරගන්නා බවත් ජයසූරිය මහතා කීය.



අදහස් (0)

මහ දෙන්නා විවාදයකට කැඳවයි : ඇරියුම නීතිඥ සංගමයෙන්

පී කරුණාසේන මිලානෝ Tuesday, 23 December 2014 03:48 PM

මේවාට අපි මොනවා කියන්නද? (නි)

:       0       0

කීර්ති Wednesday, 24 December 2014 04:25 AM

සදුනි, අපි විවාද කරලා වැඩක් නැහැ. රට වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ 8 වෙනිදට මහින්ද රාජපක්ෂ ජනාදිපති කරන එක. (නදී)

:       0       0

දිලාන් Wednesday, 24 December 2014 04:44 AM

බන්දුල පණ්ඩිතයාව විවාදයට යවමු. කතා කරගන්න පුළුවන් ලොකුම වචන ටික කළු සුද්දන්, ආණ්ඩු පෙරලීම, කළගුණ සැලකීම් සහ 9 වෙනිදාට සඳ බැලීම පමණයි. (නදී)

:       0       0

ඉසුරු Tuesday, 23 December 2014 04:51 PM

ජනාධිපතිවරණය කියන්නේ දේශපාලන ක්‍රියාදාමයක්. ඒ කාර්යයට අදාල ආයතන හා සංවිධාන ඒ ගැන බලාගනීවි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 December 2014 05:07 PM

විවාදය ඔවුන් දෙදෙනා සහබාගි වෙනවා කියන්නේ සජීවීව පෙන්වනවා කියන එකයි. අනේ වාසනාවන් එහෙම උනානම් රටම දැන ගනියි අවරුදු 3-4 කදී රටට කරලා තිබෙන සන්වර්දනයේ ප්‍රමාණය. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 December 2014 05:09 PM

අස්සක් මුල්ලක් නෑර වැදගෙන ඉන්න ෆොටෝ ගහ ගන්නවට වඩා ප්‍රසිද්දියක් ලැබෙයි.(නදී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 23 December 2014 05:10 PM

මොන පිස්සුද ජීවිතේදී එන්නේ නැහැ. ඒක ඉර හද වගේ විස්වාසයි. (නදී)

:       0       0

හෆීල් Tuesday, 23 December 2014 05:18 PM

සන්ධානයෙන් උපවාස ඇමති හරි ඒවිද? (නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 24 December 2014 05:28 AM

අදහස් වල හැටියට නම් , ජනතා ප්‍රසාදය එතරම් යහපත් නැහැ වගෙයි (නි)

:       0       0

අශෝක රළපනාව Tuesday, 23 December 2014 11:41 AM

මෙන්න නියම වැඩේ කරනවා නම්. මෛත්‍රී මහත්තයා නම් එයි. ඒත් මහින්ද මහ්තතයා නම් එන එකක් නැහැ. කව්ද බලමුකෝ මේකට එන්න බැහැ කියන්නේ. (නදී)

:       0       0

රන්ජිත් ගල්ගමුව Tuesday, 23 December 2014 11:41 AM

එ්ක හොඳ අදහසක් (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 23 December 2014 11:46 AM

අපගේ මෛත්‍රී ශ්‍රී මතාණන් මේ යෝජනාව, අභියෝගය වරක් අනිත් කෙනාට ප්‍රසිද්ධව කිව්වා. එයාට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නම් කියලත් කිව්ව බව පත්තර කියවන ජනතාව දන්නවා. නමුත් එයා බිල්ලා වගේ ඉන්නවා. ආත්ම ශක්තියක් නැද්ද තම ප්‍රතිවාදියා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න? (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 23 December 2014 11:47 AM

ඔට්ටුයි, මෛත්‍රී මහත්තයා විතරයි එන්නේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 December 2014 06:07 PM

කරන කලට පව් මිරිදිය මීසේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. (නදී)

:       0       0

ධම්ම Tuesday, 23 December 2014 11:47 AM

ඉතාම කාලෝචිත අදහසක්. අපත් ගෞරවයෙන් ආරාධනා කරනවා එම දෙපලට මෙයට ඉදිරිපත්වන ලෙසට. (නදී)

:       0       0

බුද්ධි Tuesday, 23 December 2014 11:48 AM

කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්. තමන් හරියට වැඩ කලානම් තමන් කරපු කරන්න ඉන්න දේ ගැන කතාකරන්න බයවෙන්න ඕනේ නැහැ. අර පෙන්දා කියන මෛත්‍රී මහත්තයා නම් එයි. විවාදයට ආවා නම් කව්ද පෙන්දා කියා බලාගන්න පුලුවන් (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 23 December 2014 06:11 PM

අපේක්ෂකයෝ 19 දෙනාවම ගෙන්නගෙන වාද බයිලා තරඟයක් තියලා නිර්පාක්ෂික ගෞරවනීය බයිලා ශිල්පින් 19 දෙනෙක්ව විනිශ්ෂයට සහභාගී කරගත්තා නම් මල් 7යි. (නදී)

:       0       0

කේ පෙරේරා Tuesday, 23 December 2014 11:49 AM

කියක් ඔට්ටුද ජනාදිපති තුමා මේක මග හරිනවා. (නදී)

:       0       0

පියල් Tuesday, 23 December 2014 11:54 AM

බොහොම හොද වැඩක්. හැබැයි ජනාධිපති ඒවිද විශ්වාස නැහැ.(නදී)

:       0       0

රොහාන් Tuesday, 23 December 2014 11:57 AM

පසුගිය දැක මෛත්‍රී මහත්තයා විසින් ප්‍රසිද්දියේ මහින්ද මහතතයාට මේ ආරාධනය කෙරුවා නමුත් ප්‍රතිචාර නොමැත. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 December 2014 12:01 PM

විවාදයට නොඑන කෙනා නිතරගයෙන්ම පරාදයි. අපි බලමු කවුද එම අභියෝගයක් බාර ගන්න බැරි ආත්ම ශක්තියක් නැති කෙනා කියලා?(හේ)

:       0       0

සුජිත් Tuesday, 23 December 2014 12:01 PM

හොද අදහසක් නමුත් මේකට ජනාධිපතිතුමා එන්නේ නැහැ. (හේ)

:       0       0

මනුල Tuesday, 23 December 2014 12:02 PM

ජනාධිපතිතුමා තමා අතින්ම තමාගේ වල කපා ගන්න ඉදිරිපත්වේද? (හේ)

:       0       0

පතිරණ Tuesday, 23 December 2014 12:02 PM

මේ ආරාධනයත් මහින්ද මහතා මගහරින බව ස්ථිරයි.(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 23 December 2014 12:05 PM

ඔය සංගමය කියන විධියට නටන ජනාධිපති කෙනෙක් නෙවෙයි මහින්ද රාජපක්‍ෂ කියන්නේ. එක එක බංකොලොත් දේශපාලන සට කපට න්‍යායපත්‍ර වලට අල්ලන්න ටිකක් අමාරු වෙයි. ඕවට අහුවෙන මිනිහෙක් වුනා නම් මිලි බෑන්ලා එරික් සෝල් හයිම්ලා දාපු ගැට වලට පයින් ගහලා යුද්ධය අවසන් කරන්න ලැබේවිද? (නදී)

:       0       0

සමන් Tuesday, 23 December 2014 12:05 PM

මෛත්‍රී විතරක් ඒවි. මොකද මේක සංවිදානය කරන එක්කෙනත් එයාලගේ එක්කෙනේක්නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 December 2014 12:05 PM

මමත් යෝජනාවක් කරන්නද එහෙනම් ? ජනාදිපති තුමා වෙනුවට අපි කාගේත් හිතවතා බක පණ්ඩිත බන්දුල පෙරේරා යවමුද ? (නදී)

:       0       0

වාසනා Tuesday, 23 December 2014 12:10 PM

එයිද? මන් නම් හිතන්නෑ (නදී)

:       0       0

අවංක Tuesday, 23 December 2014 12:10 PM

ඔන්න රජෝ බාරගන්නවා නම් ගේම. (නදී)

:       0       0

ප්‍රදීප් සිල්වා Tuesday, 23 December 2014 12:11 PM

ඩලස් ඇමති ඇයි එවන්නේ නැහැ කියන්නේ ? සර්ව සාධාරන නම් බය නැතුව යන්න විවාදෙට (නදී)

:       0       0

සදුනි Wednesday, 24 December 2014 06:31 AM

කිර්ති අයියේ,අයියගේ සිහිනය බොඳ වෙලා සුනුවිසුනු වෙලා යන එක ගැන මට කනගාටුයි.....නැහැ අනේ මට හරි සතුටුයි.....කනගාටුයි කිව්වේ බොරුවට. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 23 December 2014 12:16 PM

බුද්ධි, ඔබ පෙන්දා කීවේ මෛත්‍රී මහත්තයාටද ? (නදී)

:       0       0

අතුල Tuesday, 23 December 2014 12:19 PM

ජනාදිපති තුමා එන්නේ නැහැ (නදී)

:       0       0

සමන් Tuesday, 23 December 2014 12:19 PM

මෛත්‍රී මහත්තයා නම් අනිවාර්යයෙන්ම එනවා. ජනාධිපතිතුමා නම් එන්නේ නැහැ. (නදී)

:       0       0

සමන්ජය Tuesday, 23 December 2014 11:14 PM

නිශාන්ත, මෝඩ තර්ක නම් ඉදිරිපත් කරන්න එපා.මෙතනට මොකටද සෝල්හයිම්ලාගේ කතා.කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි (නි)

:       0       0

තුසිත Tuesday, 23 December 2014 12:20 PM

කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැතිනම් බන්දුල පෙරේරා වත් යවමු. (නදී)

:       0       0

මහේෂ් Tuesday, 23 December 2014 12:20 PM

උපුල් ජයසූරිය එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙත් ඉල්ලපු හාදයෙක්. ඉතින් කොහොමද මේක නිර්පාක්ෂික වෙන්නේ. (නදී)

:       0       0

නිශාන් Tuesday, 23 December 2014 12:21 PM

කාලෝචිත අදහසක්. දෙන්න ගැනම එතකොට ජනතාවට තීරණය කරන්න පුළුවන්නේ (නදී)

:       0       0

අශෝක රළපනාව Wednesday, 24 December 2014 06:47 AM

පෙන්දන් කව්ද කියා එයාලම දන්නවා (නදී)

:       0       0

විජයබාහු Tuesday, 23 December 2014 12:27 PM

නිර්පාක්ෂික විද්වත් ගෞරවනීය පුද්ගලයන් දෙදෙනකු හොයාගන්න එක තම අමාරු (දිල්)

:       0       0

අමල් Tuesday, 23 December 2014 12:29 PM

විමලේටත් එන්න කියමු මහින්ද මහත්තය එක්ක (නදී)

:       0       0

අමල් Tuesday, 23 December 2014 12:31 PM

බුද්ධිගේ බුද්ධිය ගැන ප්‍රශ්නයක් තියෙනවා මට (නදී)

:       0       0

නිමල් ජයසිරි Tuesday, 23 December 2014 12:57 PM

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙදෙනාගෙන් පර්සි මහේන්දර එයිද කියන්න අපහසුයි මොකද වැඩ වැඩි නිසා. (නදී)

:       0       0

අසංග Wednesday, 24 December 2014 01:55 AM

විමල් වීරවංශ හරි පවිත්‍රා නෝනව හරි එවයි සමහර විට. එහෙම උනොත් යන්න එපා මෛත්‍රී මහත්තයෝ (නදී)

:       0       0

සරත් Friday, 26 December 2014 01:32 AM

වැඩක් නැහැ. එයා එන්නේ නැහැ (නි)

:       0       0

කීර්ති Wednesday, 24 December 2014 02:28 AM

යුද්ධ කාලයේදී එහෙම කට වහගෙන හිටිය ගොඩක් අයගේ දැන් තමය කට ඇරිලා තියෙන්නේ (නි)

:       0       0

සදුනි Wednesday, 24 December 2014 02:57 AM

මේ කීර්තිව එක්කගෙන ගියා නම් හරි විවාදයට. (නි)

:       0       0

අනුපම Wednesday, 24 December 2014 03:06 AM

මම ආරාධනා කරනවා නීතීඥ සංගමයට මා සමග විවාදයකට එන්න කියලා නීතීඥ වෘත්තියේ ආචාර ධර්ම රැකීම පිළිබඳව. මගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලංකාදීපය සතුව ඇත. ඔබ ම‍ගේ ඇරයුම භාර නොගැනීමට දක්වන හේතු වලට සමාන හේතු මත ම ඔ‍බේ ඇරයුම ද භාර නොගනු ඇත. (නදී)

:       0       0

හසිත Wednesday, 24 December 2014 03:14 AM

අපි යුද්ධය කාලෙත් කතාකළා. අදත් කතා කරනවා. එදා අපි මහින්ද මහත්තයට ඡන්දය දුන්නා. ඒ එතුමා එදා හරි හින්දා. අද එතුමාට විරුද්ධව කතාකරනවා. ඒ මේ යන ක්‍රමයේ වරද නිසා. (නි)

:       0       0

හේරත් Tuesday, 23 December 2014 01:56 PM

ජනපති කැමති, එත් මධ්‍යම කාරක සභාව කැමති නැ කියන්නේ මම දැන් තමා දන්නේ ජනපති මෙ වෙනකම් වැඩ කලේ මේ කියන සභාවට ඔනේ විදියට කියල (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 24 December 2014 03:26 AM

බොහොම හොඳ අදහසක්. තහනම් වචන මොනවා හරි තියෙනවද? කොටි ඩයස්පෝරාව, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය, එහෙම නැතිනම් ආයෙත් රට දෙකට කැඩෙනවා වගේ විහිළු. (නදී)

:       0       0

උපාලි Wednesday, 24 December 2014 03:36 AM

ඕකට හඩ්සන් සමරසිංහ මහත්තයා යැව්වා නම් හරි නේද ? (නදී)

:       0       0

දිලානි Wednesday, 24 December 2014 10:18 AM

මෛත්‍රී පාල සිරිසේන උත්තමය මේ විවාදය දිනයි නේ...(බ)

:       0       0

සුගුනවති Wednesday, 24 December 2014 03:38 AM

අනුපමා නංගි රැවුල ගිනිඅරන් තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එනවා. අපි ඒ මහත්වරුන්ට කියලා නගාගෙ විවාදය 9 වෙනිදායින් පස්සේ අරන් දෙන්නම්. ඊට වැඩිය ලොකු විවාදයක් දැන් මෙතන තියෙන්නේ. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 24 December 2014 03:47 AM

මෙයාලද මේ අපක්ෂපාතීකම ගැන කතා කරන්නේ? (නි)

:       0       0

සුගුනවති Wednesday, 24 December 2014 03:51 AM

අනුපමා නගේ, 9 වෙනිදායින් පස්සේ අපි කතා කරලා නගාට විවාදයක් අරන් දෙන්නම්. දැනට කලබල නොවී ඉන්නකෝ. (නදී)

:       0       0

සිසිර Tuesday, 23 December 2014 03:17 PM

ඇරයුම හොදයි ඒ දෙන්නම එයිද?(හේ)

:       0       0

දිනේන්ද්‍ර Tuesday, 23 December 2014 03:18 PM

නීතීඥ සංගමයට මේවා අවශ්‍ය නැති දේවල් , (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 820 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 464 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 345 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 607 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 400 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1103 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site