IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහ දවල් මිනී මැරුමක්

කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසලදී  අද දවල් පුද්ගලයෙකු මරා දමා ඇත.

 

 



අදහස් (0)

මහ දවල් මිනී මැරුමක්

සඳුන් Sunday, 18 May 2014 09:15 AM

කලකට ඉහත කතාවක් තිබුන දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සෑම විනාඩියකටම වරක් මිනීමැරුමක් වෙනවා කියලා. මෙහෙත් දැන් වැඩි වෙනසක් නැහැනේ. (නදී)

:       0       0

අචිනි Sunday, 18 May 2014 09:26 AM

මෙවන් දේ සිදුවන විට සාමය රජකරන්නේ නෑ.(නදී)

:       0       0

පිිටිගල Sunday, 18 May 2014 10:31 AM

නලින්ට මතක නැද්ද පාතාලය මර්දනය කළා. දැන් ටික කලකට ඉස්සර. දැන් පාතාලය තියෙන්නේ වෙන පැත්තක. එ්ක නම් මර්ධනය කරන්න බැහැ කාටවත්.(නදී)

:       0       0

ගිහාන් Sunday, 18 May 2014 10:57 AM

මේ දවස්වල කුජ ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම නිසා මෙවන් දේවල් වැඩිවෙනවාලු. මේ වසරේ ජුලි 14 පමණ වනතුරු කුජ ග්‍රහයා 6 වැන්නේ ඉන්නවා කියලත් කියනවා නේ. කොහොම උනත් පිටිගල කියන්න වාගේ සත්තු මරණ එකට විරුද්ධව සංවිධාන වෙන්න වගේ, මනුස්ස ඝාතකයන්ට ඇප දීමට විරුද්ධවවත් මිනිස්සු සංවිදානය ය වී සටන් කල යුතුයි. (නදී)

:       0       0

නලින් Saturday, 17 May 2014 06:24 PM

පාතාලය මර්ධනය කරන්න. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 17 May 2014 06:53 PM

වර්තමාන අපේ රට 88/89 භීෂණ සමය වගේ, නීතියත් සාමයත් අයාලේ ගිහින්.(අ)

:       0       0

පත්මලාල් විජේමාන්න Saturday, 17 May 2014 06:59 PM

අපේ රට දැන් ඇමරිකාව වගේ වෙලා.(නදී)

:       0       0

ඇතුගල Sunday, 18 May 2014 12:04 PM

නන්දන පනාගොඩ. මිනිහෙක්ව කවුදෝ මරාදාලා. එ්කට පොලිස් කොමිසමේ ස්වාධින කම හෝ නැතිකම අදාළ වෙන්නේ කොහොමද? ඒ මිනිහට ක්ෂණික කෝපයට මිනීමැරුමක් සිදුකළා නම් පොලිස් කොමිසම ස්වාධින උනා කියල මරන්නේ නැද්ද.?(නදී)

:       0       0

සිල්වා Sunday, 18 May 2014 12:08 PM

පාරවල් හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කලාම ටී 56 න් පිළිතුරු දෙනවා කියා ඔය පැත්තේ ඇමති කෙනෙක් කිව්වා නේද? (නදී)

:       0       0

කුමාර Saturday, 17 May 2014 07:14 PM

මිනී මරණ එකා කොහොම හරි මරණවා 88 89 ගැන කතා කරන්න එපා ඒවා රාජ්‍ය අනුග්‍රහය අතිව කෙරුවේ.(නදී)

:       0       0

නසාර් Saturday, 17 May 2014 07:31 PM

පවතින පාලනයේ වැරැද්ද ද ? (නදී).

:       0       0

වාසා Saturday, 17 May 2014 07:32 PM

88/89 රාජ්‍ය ත්‍රස්තවාදය. අද රටේ නීතියක් නැති කම. දෙකම එකයි. මට හිතෙන්නේ එදා ටිකක් හොඳයි කියලයි.(නදී)

:       0       0

රුක්මන් Saturday, 17 May 2014 08:12 PM

අනේ වසා!! ඔය කතා කරන්නෙ මොන කටින්ද? අද යම් ප්‍රශ්නයක් තියෙනව. නමුත් 88-89 තරම් නැහැ. (ස)

:       0       0

අජිත් ( උඩුදුම්බර) Saturday, 17 May 2014 08:29 PM

දැන් මිනිස්සු මරණ එක සාමාන්‍ය දෙයක් වෙලානේ. එළුවෝ කුකුල්ලු මරණවා වගේනේ. (ස)

:       0       0

කාන්තිලතා Saturday, 17 May 2014 08:42 PM

සේනාවට මේවා පේන්නේ නැද්ද ? (ස)

:       0       0

කීර්ති Saturday, 17 May 2014 09:26 PM

නැවතත් භීෂණ සමයක ලකුනු වගේ. රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.(නදී)

:       0       0

චම්පි නිශ්ශංක Saturday, 17 May 2014 10:11 PM

නීතිය හරියට ක්‍රියාත්මක නොකර කල්මරණ නිසා ලංකාව අපරාධකරුවන්ගේ රජදහනක් වෙලා. මදුරුවෝ මරණවා වගේ මිනිස්සු මරන්නේ. (ස)

:       0       0

ඉන්දික Saturday, 17 May 2014 10:32 PM

සේනාව පොලිසියක් නෙවෙයි කාන්තිලතා. මෝඩ අදහස් දාන්න එපා.(ස)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 17 May 2014 10:32 PM

ඔය කියන ගම ටිකක් දරුණු කියල අහල තියනවා (ස)

:       0       0

කුමාර Saturday, 17 May 2014 10:42 PM

සියලුම දෙනා අහගන්න මෙක. 77 පස්සෙ තිබූ රජයන්ගෙන් හොඳම එක මේක. (ස)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 11:09 PM

හරක් මරණ එකටයි. බල්ලෝ මරණ එකටයි විරුද්ධව සමිති,සමාගම්, උද්ඝෝෂණ, පිකටින්, එත් මිනිස්සු මරනවා හරක්, බල්ලෝ වගේ, (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 18 May 2014 02:05 AM

පොලිස් කොමිසම ස්වාධීන වනතුරු මේ දේවල් වලට හරි පිලියමක් යොදන්නේ කොහොමද? (නදී)

:       0       0

බිමල් Sunday, 18 May 2014 04:17 AM

දැන් මේකත් සංවර්ධනයේ කොටසක් ද ? මහ දවල් කොල්ල කනවා. මිනී මරනවා. බවලතුන් දුෂණය කරනවා. බැංකු කඩනවා. අහවල් කාලයේ මීටත් අන්තයි කියා කියා ඉඳලා හරියනවාද ? අපි ඒ කාලයේ තමා උසස් පෙළ කලේ. කාලයටයි කලින් තිබුන ආණ්ඩුවලටයි බැන බැන හිටියානම් ඉගෙන ගන්නවත් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

චන්දන Sunday, 18 May 2014 04:22 AM

ඔක්කොටම කලින් අල්ල ගන්න ඕන අපරාධකාරයන් ට ඇප දීල එලියට ගන්න අයවයි, ඒ අයට නීතිමය අනුග්‍රහය ලබා දෙන උදවියවයි. තමන්ගේ දුව දුෂණය වෙනකන්, තමන්ගේ පවුලේ කෙනෙකු මහා දවල් පාරේ මරා දමන කන්, තමන් ගේ ගෙදෙර තිබුන දේවල් අත පත ගාගෙන යනකන් මේ දේවල් කෙරේවි. එතකොටවත් පාඩමක් ඉගෙන ගන්නේ නැතා. (නදී)

:       0       0

කෙවින් Sunday, 18 May 2014 04:28 AM

දැන් කලින් පවතී ආණ්ඩු ගැන විශ්ලේෂණ කර කර ඉඳලා හරියනවද ? ඒවා හරියන්නේ නැති නිසා නේ අපි දැන් වෙනත් උදවිය පත් කර ගත්තේ. අපි බලා ගෙන ඉන්නේ දැන් මේ කාලයේ පවතින අපරාධ රැල්ලට , පිළියම වශයෙන් රටේ වගකිවයුත්තන් මොකද කරන්නේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3713 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2717 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3513 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3231 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 716 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1403 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site