IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහ දවල් මහ පාරේ නිල් චිත්‍රපටයක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහා මාර්ගයක සවි කර ඇති විද්‍යුත් ප්‍රචාරක පුවරුවක අසභ්‍ය දර්ශන පෙළක් ප්‍රචාරය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙය අනවසරයෙන් එහි පරිගණක ජාලයට ඇතුළුවූ අයකු කළ දෙයක් බව කියති.

විනාඩි 5ක කාලයක් මෙම දර්ශන එම තිරයේ ප්‍රචාරය වී ඇති අතර බලධාරීන් වහා ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි කිරීම මගින් එය නවතා ඇතැයි වාර්තාවේ.

ජනාකීර්ණ ජාකර්තා නුවර ප්‍රධාන වීදියක බොහෝ පිරිසක් කාර්ය බහුලව සිටි අවස්ථාවක මෙම දර්ශන ප්‍රචාරය වී ඇති අතර ඒ අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ වාහන නවතා එය නැරඹීමට පුදුමයට පත් ඇතැම් පිරිස් කටයුතු කිරීමෙන් අධික වාහන තදබදයක් ඇතිවූ බවද කියති.

මෙය වහා පටිගත කරගත් ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම දර්ශන ප්‍රචාරය කර ඇති බවද සඳහන්වේ.

webJapanese-porn-shown-on-advertising-billboard webrticle-doc-gp3v4-2LzTK5efYa1b9038a8ef2799b9d7-429_634x395



අදහස් (0)

මහ දවල් මහ පාරේ නිල් චිත්‍රපටයක්

රෝහණ Monday, 10 October 2016 11:58 AM

මෙය හැකර් කරුවෙක්ගේ වැඩක් කියලයි අරන්ච්චි. (ර)

:       0       0

සොයිසා Thursday, 06 October 2016 05:51 PM

මිනිස්සුන්ට ඕක වාහන නවතාගෙන බලන්න තරම් දෙයක්ද? (නි)

:       0       0

භාතිය Friday, 07 October 2016 10:10 AM

මාර වැඩ තමයි වෙන්නේ.ලංකාවේ ඔහොම වුනානම්.(හේ)

:       0       0

මොරිස් Saturday, 15 October 2016 03:00 AM

කොහොමද මේක මෙහෙ වුණා නම්

:       0       0

බමුණුසිංහ Saturday, 08 October 2016 05:51 AM

මාර වැඩ තමයි වෙන්නේ. ලංකාවේ ඔහොම වුණා නම්, එ්කත් මහින්ද මහතාගේ වැඩක් කියයි (නි)

:       0       0

ආනන්ද Friday, 07 October 2016 06:31 AM

නියමයි (බ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 08 October 2016 12:55 PM

ලංකාවේ ඔහොම වුණා නම් නිල් පාට නිසා එ්කත් මහින්ද මහතාගේ වැඩක් කියාවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 74 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 476 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 241 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 671 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1527 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 451 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site