IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘

(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට  අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති.

ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූහ.



අදහස් (10)

‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘

සත්‍ය ගවේෂී. Monday, 11 April 2022 09:09 PM

ප්‍රශ්නය ඔඩු දුවන තෙක් ඉන්නේ නැතිව නිසි පරිදි කලට වේලාවට වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා නම් කොපමණ හොඳද ?

:       0       0

Bandara Monday, 11 April 2022 11:17 PM

රාජපක්ෂ ලාගේ වරදක් ඇත්තෙම නැද්ද හාමුදුරුවනේ?

:       0       0

දාස Tuesday, 12 April 2022 05:29 AM

අපේ හාමුදුරුවරු වැඩිදෙනෙක් කලේ ධර්මයේ හැසිරෙන එක නෙමෙයි මෙතුවක් කල්,කලේ දේශපාලකයන්ගෙ වරදාන ගන්න පස්සෙන් යන එකයි, ඒ දුෂිතයන්ගෙ අත්වල පිරිත් නුල් බඳි එකයි. කරුනාකරල මේ අසීරු අවස්ථාවෙ දලදා මාලිගාව, දඹුල්ල පන්සල වගේ තැන්වල තියෙන කෝටි ගනන් සල්ලි දුක් විදින ජනතාවට දෙන්න, එයයි බුදුන්ගේ නිර්මල ධහමේ හරය.

:       0       0

විනිවිද Tuesday, 12 April 2022 05:49 AM

පසුගිය මහා මැතිවරණයේදී සජිත් සහ ඔහුගේ කණඩායම වේදිකාවේදී සහ මාධ්‍ය සකජ්ජවලදී කියා සිටියේ ගොටබයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට පෙන්වමින් කියා සිටියේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකශනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් මහා මැතිවරණයෙන් පසුව ගොටබය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවා වැඩකිරීමට සජිත් සහ කණඩායම සදානම බවය. නමුත් මේවනවිට ආණ්ඩුව ඉවත්වී සජිත්ට සහ කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථව ලබාදී තිබියදී සජිත් ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත්ව තිබීමම ඔහුගේ නායකත්වය සහ හැකියාවන් පිළිබද ගැටළුවක් ජනතවට දැනෙන්නට පටන් ගෙන තිබේ. මේවනවිට රට මුහුණපා තිබෙනුයේ දැඩි ආර්ථික අර්බුදයකට වේ. නමුත් සජිත් සහ ඔහුගේ ආර්ථික උපදේශකයන් ආර්ථික අර්බුදයට විසදුම් වෙනුවට මේ අවස්ථවේ කළනොහැකි වියවස්තා වෙනසක් ඉල්ලමින් පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය සකජා පැවැත්වීම නිසාම සත්‍ය වශයෙන්ම සජිත් සහ කණඩායමේ දේශපාලන අවබෝදය සහ ප්‍රධාන විපක්ෂයේ වගකීම සහ වගවීම පහරහැරීම පිලිබදව රටේ පුරවැසියන් වන අප කණගාටු වමු.

:       0       0

චන්දන Tuesday, 12 April 2022 07:12 AM

මහනායක හිමිවරුන් මෙතෙක්කල් හිටියෙ ලංකාවෙ නොවෙයි මම හිතන්නේ .

:       0       0

Dhammasiri Himi Tuesday, 12 April 2022 07:31 AM

අපි මහනායකල ඇතුළු නායක පදවි තියෙන සියලුම දෙනා ගැන කනස්සල්ලෙන් සහ දැඩි කලකිරීමෙන් ඉන්නෙ. ඔය මොන ප්‍රකාශ කළත් අටපිරිකරයි පලතුරු කූඩෙයි අනිත් දොළ පිදේනි ටිකයි අරන් ආවම කට කන ලගට එනකං හිනාවෙලා පිරිත් නූල් බඳිනවා.

:       0       0

lලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 12 April 2022 08:41 AM

මහ නාහිමිවරුන්ගේ ක්‍රියා කලාපය ගැන මිණිසුන්ද කණස්සල්ලෙන්

:       0       0

Bamunuarachchi Tuesday, 12 April 2022 08:42 AM

අපේ හාමුදුරුවනේ ජෙප්පෝ බලන්නේ කල දුටු කල වල ඉහ ගන්නෙයි. දැන් අවශ්‍ය රටේ අර්බුදයට විසදුම් සෙවීම මිස ආණ්ඩු පෙරලීම නොවෙයි. ජෙප්පෝ බලාගෙන ඉන්නේ මෙය බලයට ඒමට අවස්තාවක් කර ගන්නයි. 2020 3% වැටුන ජෙප්පන් දැන් බලයට එන්න සුදුසු වෙන්නේ කොහොමද? ඔවුන් රටට විනාශය හැරෙන්න වෙන කරපු දෙයක් නැත.

:       0       0

රත්න Tuesday, 12 April 2022 09:09 AM

ඔය කලබල වෙලා තියෙන්නෙ ආණ්ඩුව ගෙදර යවයි කියල

:       0       0

අනා Tuesday, 12 April 2022 03:36 PM

ඔබ වහන්සේලා ගැනත්............................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 164 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 753 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1118 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1508 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1117 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2151 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site