අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් සමරා පුරා සතියක කාලයක් ආගමික කටයුතු පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථාන කටයුතු සංවිධානය කැර ඇත. විහාරාධිපති දරණාගම කුසධම්ම හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් මත පසුගිය සෙනසුරාදා උඩුගම බුද්ධරක්ඛිත හිමියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් ද පැවැත්විණි ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෝගොඩ සීලවිමල හිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්තානාධිපති හිමි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මහියංගනයේ ධම්මකුසල හිමියන් ඇතුළු ලන්ඩන් විහාරස්ථාන රැසක හිමිවරුද සහභාගී වූහ. ලන්ඩනයේ වැඩ බලන මහකොමසාරිස්තුමා ඇතුළු එරට වෙසෙන ලාංකිකයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. හෙට (13) සවස ධර්ම දේශනයක් පවත්වා 14 වැනි අඟහරුවාදා සාංගික දානයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ නා හිමි සමරා ලන්ඩනයේ පිංකම්
සරත් ලන්ඩන් Monday, 13 April 2015 06:37 PM
අස්ගිරි මහා නායක හිමියන්ට නිවන් සුව පතමි. එම පින්කමට පැමිණි ලන්ඩනය බබළවන විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකු වන වැඩ බලන මහා කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා දැකීමත් සතුටකි. (නි)