එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අද මීට සුළු වේලාවකට පෙර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදෙනු ලැබීය. දකුණු පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 22 ක් සඳහා එක් පක්ෂයකින් අපේක්ෂකයෝ 25 දෙනකු බැගින් ඉදිරිපත්ව සිටිති. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලියාපදිංචි දේශපාලන 14ක් හා ස්වාධීන කණ්ඩායම් හතරක් නාමයෝජනා භාර දී ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 22ක් සඳහා අපේක්ෂක අපේක්ෂිකාවෝ 450ක් තරඟ වදිති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ පක්ෂ දෙක ගාල්ලට නම් දෙයි
රොෂාන් Thursday, 06 February 2014 06:14 PM
දැක්ක නේද අර උඩම පින්තුරේ ඉන්න කෙනාගේ සයිස් එක. ඔන්න එයාලට නම් සුබ අනාගතයක්.(නදී)
ලේක්කෝ ගලබඩ Thursday, 06 February 2014 03:11 PM
මේ දේශපාලකයෝ ව්‍යායාම කරන්නේ නැත්ද, එහෙමත් නැත්නම් කනවා වැඩිද? (නදී)