(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
පෙබරවාරි මස ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කර ඇති බවත් මෙම වර්ධනය තව දුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල තව දුරටත් වර්ධනය වියයුතු බවත් මහ බැංකුව කියයි.
මාර්ග සහ වාරිමාර්ග පද්ධති පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑම හේතුවෙන් පෙරවාරි මස නව ඇනවුම් දර්ශකය ඉහළ ගිය බව ද එම බැංකුව සඳහන් කළේය.
ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමඟ තොග මිලදී ගැනුම් සහ ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග
ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා
වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත
පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්