IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මහ පාරේ බස් යුද්දේ

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ  හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි

පැමිණිල්ලට අනුව පහර කෑමට ලක් වූ ඉංගිරිය - පිටකොටුව බස් රථය විසින් මග දිගට මගීන් නංවා ගැනීම නිසාවෙන් උරණ වූ හෝමගම - පිටකොටුව බස් රථයේ රියදුරු කොන්දොස්තර විසින් මෙලෙස පහර දී ඇති බවයි

ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගියද ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද පොලිසය පවසයි.



අදහස් (4)

මහ පාරේ බස් යුද්දේ

මගියා Thursday, 06 February 2025 12:59 PM

මේ තනි තනි පුද්ගලයන් සතු බස් පොදු ප්‍රවාහනය සදහා ගැනීම නිසා ඇතිකරන ප්‍රශ්නයක් නිසා වන අතුරු විපාක . ආණ්ඩුවේ ප්‍රවාහනය හා කරට කර යන්න විශාල පුද්ගලික බස් සමාගම් පමණක් රටේ පොදු ප්‍රවාහනයට ගත්තොත් පමණයි මේ සියල්ලට විසදුම.

:       0       23

Nandasena Thursday, 06 February 2025 01:17 PM

හෝමාගම පිටකොටුව බස් කාරයෝ තරම් නීච නින්දිත පිරිසක් වෙනත් කොහේවත් නැතුව ඇති .ඔය ප්‍රශ්නය සදහා මාකුඹුරේ බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා ලංගම බස් ධාවනක් ආරම්භ කරන්නකෝ හෝමාගම පුද්ගලික බස් කාරයෝ හිතාගෙන ඉන්නෙ ඒ මාර්ගය උන්ගෙ මහ එකාලගෙ මාර්ගයක් කියලා වගෙයි බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන අධිකාරියේ නිළධාරින් වැරදි හයක් පෙන්වා ඒවා කරනවා නම් කියන්න කියනවා ඇත්තටම උන්ට බැරිද ඉස්සර ලංගමයේ ටික්කො වගේ පරීක්ෂාකිරීමක් කරන්න අඩුම තරමින් වැඩිගාස්තු අයකිරීම හා ඉතිරි මුදල් නොදීම බලන්නවත් බැරිනම් උන්දැලාට වැටුප් දෙන්නෙ මොකටෙයි

:       0       13

රනේ Thursday, 06 February 2025 01:55 PM

පෞද්ගලික බස් අයිතිකරුවන් සහ සේවකයන් දාලා දීප ව්‍යාප්ත සමූපකාරයක් හදමුද?

:       1       6

kusum d Thursday, 06 February 2025 02:21 PM

ඉංගිරිය - පිටකොටුව, පාදුක්ක - පිටකොටුව, හෝමාගම - පිටකොටුව බස් ගැන කතා කරලා වැඩක් නෑ, යන්නෙම් රේස්, ඇතුලෙ යන මිනිස්සුන්ට ප්‍රෙෂර් හැදෙනවා ඒ බස් වල යනකොට. ප්‍රයිවට්, සී.ටී. බී දෙකම එකයි. දෙතුන් වතාවක් පැමිණිලි කරත් වැඩක් නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 06 2 0

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන


11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට
2025 පෙබරවාරි මස 06 89 0

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 903 7

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
2025 පෙබරවාරි මස 06 756 1

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 645 2

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි
2025 පෙබරවාරි මස 06 373 0

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 797 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site