IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහ බැංකුවට දේශපාලන පත්වීමක් එපා

රජයේ පවත්නා අස්ථිර වටපිටාව සමනය කිරීම සඳහාත් එයින් රාජ්‍ය පාලනයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුවට අධිපතිවරයකු කඩිනමින් පත් කරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගෙන් ඉල්ලයි.

දේශපාලන පක්ෂපාතිත්වයට පුද්ගලයකු පත් කිරීමෙන් වැළකී ඉතාම සුදුසු පුද්ගලයකු මෙම උසස් පදවියට පත් කිරීමේදී නීතියෙන් පනවා ඇති නිර්ණායක අනුගමනය කරන ලෙස ද නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ජනපතිගෙන් ඉල්ලයි.

 

 



අදහස් (0)

මහ බැංකුවට දේශපාලන පත්වීමක් එපා

සිරිල් Saturday, 02 July 2016 04:50 AM

අද නෙමේ හෙට බලාගිරිය දොසයද.? (ර)

:       0       0

ප්‍රියාන් Friday, 01 July 2016 10:54 AM

අනේ මන්ද රටකට ගිය කලක්.. . (ර)

:       0       0

උපාලි Friday, 01 July 2016 11:22 AM

සාමාන්‍යයෙන් අපි දේශපාලනේදී දකින්නේ 'රැවුලයි කැඳයි දෙකම රැකගැනීමේ' විසඳුම් තමයි. මේ තියෙන්නේ ඒකෙ උච්චතම අවස්ථාවක්. අපේ දේශපාලනඥයෝ සෙල්ලම් කරනවා නම් අපි කිසිම අන්තර්ජාතික පන්දු ක්‍රීඩාවක් පරදින්නේ නැහැ. ඒ තරම් හොඳට ඒ ගොල්ලෝ බෝලෙ පාස් කරනවා. (නි)

:       0       0

රංග Friday, 01 July 2016 11:35 AM

ඔබ හරි ප්‍රියාන් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 01 July 2016 11:38 AM

හා හා එහෙම කියන්න එපා. අපමණ අගයක්නේ ලැබිලා තියෙන්නේ. (නි)

:       0       0

රොහාන් Friday, 01 July 2016 11:41 AM

හරියටම හරි. ජයවේවා! (නි)

:       0       0

සුසන්ත Friday, 01 July 2016 11:48 AM

පැය කිහිපයකින් පත්කරනවා කිවුවට දවස් ගානක් ගිහිල්ලත් කරගන්න බැරි එකේ ඕවා කියලා වැඩක් තියේද? දැන්වත් තේරුම් ගන්න (නි)

:       0       0

රජිත් Friday, 01 July 2016 12:00 PM

අපේ මිනිසුන්ටත් රටේ ඔක්කොම නැතිවෙලා තමන්ව නැතිවෙන්න එනවා කියල දැනෙද්දී තමයි තේරෙන්නේ තමන් කරපු මෝඩකම් නිසා තමයි මේ සියලු විනාශයන් වුණේ කියලා. එතකොට පරක්කු වැඩියි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 01 July 2016 12:07 PM

කබ්රාල් මහතාට ඇඟිල්ල දික්කළ අය දැන් කෝ? (නි)

:       0       0

සරත් Friday, 01 July 2016 12:11 PM

එක පැත්තකින් අගමැතිතුමා හා නඩය. අනිත් පැත්තෙන් මහින්ද ආණ්ඩුවේ හොරකම් වලට උඩගෙඩි දුන් නිලධාරින්. තවත් පැත්තකින් පුරවැසි පෙරමුණු හා එක එක සංගම්. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න කවුද කැමති... (නි)

:       0       0

විජේ Friday, 01 July 2016 12:15 PM

පහුගිය කාලයේ සිට තමා මේ දේශපාලන රැල්ල පටන්ගත්තේ. එය නවත්වන එක හොඳයි දැන්වත්, අනම්මනම් කතා නැතුව (නි)

:       0       0

විමලරත්න Friday, 01 July 2016 12:20 PM

මේවා මෙහෙම වෙයි කියලා අපි නම් කලින්ම හිතුවා (නි)

:       0       0

ජෙහාන් Friday, 01 July 2016 12:16 PM

ඕවා කියලා වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

හිමානී ජයමහ Friday, 01 July 2016 12:48 PM

වරද දැක දැක තීරණයක් ගන්න බැරි ඔබතුමන්ලා ගැන හිතද්දී දීපු ඡන්දෙ කටුගෑවේ නැත්තේ මොකද කියලා හිත කකියනවා! (නි)

:       0       0

ධම්ම Friday, 01 July 2016 02:27 PM

මේකට තමයි ලිච්ඡවී ක්‍රමයේ පාලන ක්‍රමයක් කියලා කිව්වේ. දන්නේ නැති අය කරුණාකරලා දැන්වත් දැනගන්න. (නි)

:       0       0

සත්‍යයා Friday, 01 July 2016 02:50 PM

පත්වීම් දීමේදී තනිකරම වෙනත් බලවේගයකට නතුව ක්‍රියාකරන බව පැහැදිලියි. මේක දේශපාලනයෙන් එහා යන සාධකයක්. ස්වාධීන ලංකාවක් ගොඩනංවන්න නම් ජනාධිපතිවරයා තීරණ ගැනීමේ අයිතිය තමන් සතුව තබාගත යුතුයි. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 01 July 2016 02:57 PM

සුළු ජාතියට උඩට එන්න දෙන්නේ නැහැ කියලයි විග්නේශ්වරම්ලා කියන්නේ. ඒ වුණාට මහ බැංකු සිද්ධියට ඒක අදාළ වුණාද? (නි)

:       0       0

විපුල Friday, 01 July 2016 04:34 PM

ඔබ තුමා මෙයට මැදිහත් වී කෙනෙක් පත්කරන්න. (ර)

:       0       0

සිරි Friday, 01 July 2016 08:08 PM

මහා බැංකු අධිපති පුරප්පාඩුව සමහරු දන්නේ නැතුව ඇති සමහරවිට (නි)

:       0       0

සත්‍යපාල Friday, 01 July 2016 08:24 PM

මහින්ද නැවත බලයට නොඑන්නට සිදුකළයුතු ඕනෑම දෙයක් මේ රජය කරන බව විශ්වාසයි. රට අනතුරේ. (නි)

:       0       0

දුමින්ද Friday, 01 July 2016 09:18 PM

වැරදියි තමා. රටේ ජනතාවගේ සල්ලි හොරකම් කිරීම වැරදියි (නි)

:       0       0

ගයාන් Friday, 01 July 2016 09:52 PM

අපි එ්ක පවුල් සංස්ථාවේම කෙනෙකුට දෙනවට අකමැති නැහැ. (නි)

:       0       0

විකී Friday, 01 July 2016 11:04 PM

මම ප්‍රියාන් සමඟ එකඟවෙනවා. ඔය හැමෝටම අවශ්‍ය තමන්ගේ අය දාගන්න (නි)

:       0       0

සත්‍යයා Saturday, 02 July 2016 12:04 AM

රටක ජනාධිපතිධූරය පවා දේශපාලනයෙන් තොර වියයුතුයි කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ටෙෂාන් Saturday, 02 July 2016 12:06 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 02 July 2016 01:29 AM

දේශපාලන පත්වීම් දෙකක අත්දැකීම් සහිත අපි මේ තවත් නටන පිස්සුව කුමක්ද? (නි)

:       0       0

නයනී Saturday, 02 July 2016 02:09 AM

මේ මහත්තයා මේ ගැන පත්තරෙන් එහෙම නෙමෙයි නේද දැනගන්න ඇත්තෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 180 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 817 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 645 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 344 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2609 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 964 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site