IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම නිර්දේශය සඳහන් වන්නේ එම වාර්තාවේය.



අදහස් (10)

මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි

අරවින්ද මොනරවිල Wednesday, 20 March 2024 11:19 AM

වැඩිකරගන්න එපා යයි කියලා කියන්න තරම් කොන්ද පණ නැති මුදල් පිලිබඳ කාරක සභාවේ සභාපතිවරයාට අපගේ බලවත් ශෝකය.

:       17       48

කයිවාරුWednesday, 20 March 2024 03:41 PM

අනේමන්ද ආනන්ද ඔයා වගේ වහල්ලු හිතං ඉන්නෙම කයිවාරු සහෝදරයන්ගේ විතරයි කොන්ද පණ තියෙන්නෙ කියල නේද.

:       24       22

ranjith Wednesday, 20 March 2024 11:19 AM

රටේ ජනතාවට කොකා පෙන්නලා මුන් හොඳට බෙදාගෙන කනවා .ආණ්ඩුවේ උන් මේවට විරුද්ධ වෙන්නේ නැහැ

:       9       40

ravin Wednesday, 20 March 2024 12:06 PM

වාර්තාව ක්‍රියාත්මක වීම...! අනේ මන්දා ප්‍රවෘත්ති වාර්තා අනුව මහබැංකු අලුත් පනතින් පාර්ලිමේන්තුවේ නියෝග ක්‍රියාත්මක කිරීමට... මහ බැංකුව බැඳිලා නැහැලු.

:       6       27

පුරවැසියThursday, 21 March 2024 09:08 AM

"ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය." නිර්දේශ නේද කරල තියෙන්නේ. නවත්තල නෑනෙ. ඔය නිර්දේශ නම් ක්‍රියාත්මක වෙනවද කවුද දන්නේ

:       1       4

බද්රානි Wednesday, 20 March 2024 03:34 PM

මට නම් ඕවයින් වැඩක් නැහැ...ඩොලර් එක හොඳටම බැහැල නිසා පුළුවන් තරම් ඩොලර් එකතුකර ගන්න ඕනා ඇමරිකාවට ගිහින් එහෙ වියදම් කරන්න.......ලංකාවට ඩොලර් එවන හා මේ රටට ඩොලර් උපයන එවුන්ට ඕනා කුදයක් ගහගන්න කියලා අපි මේකෙන් වාසි ගන්න විදිහකුයි සැලසුම් කල යුත්තේ....රුපියලේ වටිනාකම කෘතිමව ඉහල දැමීමෙන් පිටරටවල සිට මුදල් එවන රට හරක්ට නිසි වටිනාකම නොදීමෙන් කොතරම් මුදලක් මහා බැංකුව උපයනවද..? ඒ ගැන මේ රටේ බල්ලෙක් වත් හිතන්නේ නැති එකනේ පුදුමේ... රුපියල නැගලා උද්ධමනය අඩුවෙලා භාණ්ඩ මිල හොඳටම බැහැලා තියෙද්දී අතේ ඉතිරිවෙන විශාල රුපියල් ප්‍රමාණය පුණ්‍ය කර්ම වෙනුවෙන් වියදම් කරන එකයි මම නම් කරන්නේ...එත්, ඉතින් අපිට කොයින්ද ඒවාට සම්මාන....?????

:       9       17

gunarathnaThursday, 21 March 2024 06:12 AM

ඩොලර් එක ඉහල යනඑක රට ඉන්න අයට උනාට ලංකාවේ ඉන්න කෝටි දෙක හමාරක මිනිස්සුන්ට හොඳ දෙයක් නෙමෙයි .ඩොලර් මිල වෙනස් වෙනකොට ඒක රටේ හැම දේටම බලපානවා

:       2       2

KAHAWITA Thursday, 21 March 2024 01:33 AM

කල් දාලා තියෙන්නේ ,නවත්තලා නෙමේ ,සද්ද නැතිව ඉඳපල්ලා තව ටික දවසකින් හොරෙන්ම වැඩිකර ගනිල්ලා කියලා කියන්න ඇති ,මෙහෙම කොන්දක් නැති නායකයෝ තමා අපිට ඉන්නේ

:       2       2

nimesh Thursday, 21 March 2024 08:30 AM

රටේ වෙනත් වෘත්තිකයො 20,000 ක වැටුප් ඉල්ලීමක් ඉල්ලල රජයෙන් 10,000 ක් දෙන එකට එකඟ වෙලා හිටියෙ. නමුත් ඉතාම අසාධාරන විදියට වෛද්‍යවරුන්ට පමණක් තවත් 35,000 ක වැඩි වීමක් දුන්න. වෙනත් වෘත්තිකයො වෙනත් වැටුප් වැඩිවීමක් ඉල්ල ඉල්ල කෑගැහුවෙ නැත්තෙ රටේ තියෙන තත්වය තේරුම් අරන්. මහ බැංකුවට උනත් කලින් වැටුප් වැඩිවීමකට යන්න අවස්තාවක් තිබ්බ. නමුත් මෙ හැමෝටම හොරෙන් GMOA එක 35,000 කරගත් එකෙන් තම සියලුම වෘත්තිකයො ඇවිස්සුනෙ. ඒ දවස්වල GMOA එක කිව්ව එයාලට විතරක් වැඩි උන එක සාධාරණයි. එහෙම වැඩිවීමක් ඔනිනම් හැමෝටම mbbs කරල එන්න කියල. මහ බැංකුවට මෙච්චර ප්‍රමාණයක් වැඩි කරපු එක අසාදාරණයි තමා. නමුත් දොස්තරලට අයිතියක් නෑ ඒකට විරුද්ධ වෙන්න. මොකද එයාලත් මේ ප්‍රශ්න අස්සෙ ගිහින් ඉල්ල්ල තියෙන්නෙ රු ලක්ෂ 3 ක්. හම්බ උනානම් එයාලට ලස්සනට එක සාධාරඊයකරනය කරනවා.

:       3       5

abaranThursday, 21 March 2024 11:13 AM

ටක්කෙටම කියලා තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 775 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site