IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


මහ බැංකුවේ ලක්ෂ 50 ගැන සේවකයන්ගෙන් ප්‍රශ්න කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ " තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 කු ගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය කියයි.

ඊට අමතරව සීසීටීවී දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා පැමිණිල්ල සිදුකර ඇත.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත වී ඇති බව ලද පැමිණිල්ලෙන් පැවසෙන බව පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (7)

මහ බැංකුවේ ලක්ෂ 50 ගැන සේවකයන්ගෙන් ප්‍රශ්න කරයි

විජේ Wednesday, 12 April 2023 05:07 PM

කරුණානායකගෙන් අහලා බලන්න..

:       0       0

Nihal6 Wednesday, 12 April 2023 06:02 PM

එක රටක බැංකුවක් මංකොල්ල කාල ඒකෙ ලොක්කා වෙන රටකට පැනලා ගියා. ඒ බැංකුව ගැන නෙවෙයි නේද මේ කියන්නේ.

:       0       0

Asela Wednesday, 12 April 2023 06:21 PM

කවුද මහ බැංකු හොරා...?

:       0       0

Nathalie92 Wednesday, 12 April 2023 06:47 PM

යකඩ මල්ලට ගුල්ලො ගහල නම් පුලුන් මල්ල ලිහන්නෙ නැතුවම විසි කරපන්. අනේ උට්ටෝ , අපටද ඕව කියන්නෙ ??

:       0       0

chandima Thursday, 13 April 2023 04:20 AM

යටින් උමගක්වත් තියෙනවද බලන්න? ඒක කාලයක් ප්‍රභූ වරුන්ට පළා යන්න වරායට උමගක් තියෙනවා කිව්ව නේද? මෙයාඒක දික් කළාවත්ද?

:       0       0

Kumara Thursday, 13 April 2023 10:46 AM

කාගෙන්වත් අහන්න ඕනෑද?

:       0       0

fairoos Thursday, 13 April 2023 04:43 PM

රනිල් ඇවිල්ලා ගියාද කියලත් බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 33 0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 186 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 90 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 218 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 895 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 1026 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 751 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 600 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1049 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site