IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහ බැංකු අධිපතිගේ ඉරණම කෝප් තීන්දුවෙන්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තමාට එරෙහිව පවතින පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්දැයි නොදැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පදවියට යළි ඉදිරිපත් නොවන බව අර්ජුන් මහේන්ද්‍රන් කියයි.

ඔහුගේ නිල කාලය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.



අදහස් (0)

මහ බැංකු අධිපතිගේ ඉරණම කෝප් තීන්දුවෙන්

මංජු Friday, 24 June 2016 07:33 PM

මම නම් කරන්නේ ඉල්ලා අස්වෙන එක (නි)

:       0       0

ප්‍රසන්න Friday, 24 June 2016 09:01 AM

කොහොමද මොළේ? පවු අනේ කෝප් එක! (නි)

:       0       0

නිමල් ලලිත Friday, 24 June 2016 09:08 AM

සිරි ලංකාවේ උගතුන් බුද්ධිමතුන් නැද්ද? (නි)

:       0       0

අමරපාල Saturday, 25 June 2016 03:55 PM

මේ ප්‍රශ්නය විසඳෙන අයුරු හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 24 June 2016 09:49 AM

මේ වගේ තනතුරකට පත්වෙන්න ඕනෑ හොඳ මොලයක් තිබෙන ශූර බුද්ධියක් තිබෙන හොඳ වැඩකාරයෙක්. හත්පොළේ ගාගන්න අය මේ වගේ තැන් වල හිටියහම රටත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවා. (නි)

:       0       0

සුපුන් Saturday, 25 June 2016 11:58 PM

ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වුණා තමන්ගේ මතවාදේ ජනතාව ප්‍රතික්ෂේප කරයි කියලා. ලංකාවේ තාම රැඳී ඉන්න කරන උත්සාහය දැක්කහම සසර කළකිරෙනවා (නි) නොවේද....

:       0       0

චන්ද්‍රසිරි Saturday, 25 June 2016 02:29 AM

මෙයා රජයේ සේවකයෙක්. චෝදනා කෝටියයි. හැබැයි එයා ගැන තීරණ ගන්නේ එයාමනේ. මේ ආණ්ඩුවත් හොරු සමඟ හෙලුවෙන් නේද? (නි)

:       0       0

චන්දන Friday, 24 June 2016 10:47 AM

නුසුදුස්සන් පන්නා දමමු (නි)

:       0       0

වින්සන්ට් Friday, 24 June 2016 06:04 AM

මෙතුමාට එරෙහිව පවතින චෝදනා සඳහා අවශ්‍ය ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට, මහබැංකු අධිපතිවරයා වශයෙන් කෝප් කමිටුවට පහසුකම් සළසා දුන්නේද යන්න සැකසහිතය. ගැටළුව ඇත්තේ එතනය. (බ)

:       0       0

කමණි Friday, 24 June 2016 07:05 AM

මේ සැරේ යහපාලනේ වගේ ඊළඟ වතාවේ උතුම් පාලනය ආවහම කට උත්තර ගන්න කැඳවන්න බැරියැ. (නි)

:       0       0

මිස්සක Friday, 24 June 2016 07:17 AM

නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙන්නයි යන්නේ! කෝප් කමිටුව ගැන ඇත්තෙන්ම විශ්වාසයක් තියන්න පුලුවන්ද අපිට? (නි)

:       0       0

උපාලි Friday, 24 June 2016 07:28 AM

වින්සන්ට්, ඔබේ සැකය මටත් ඇතිවුනා. (නි)

:       0       0

තිලක් Friday, 24 June 2016 02:05 PM

ඔබ වහා ඉවත් වෙන්න. එය නොවේද විසඳුම? (නි)

:       0       0

දමිත් Saturday, 25 June 2016 08:45 AM

අපේ සටන අත් නොහරිමි පිළිතුරු ලැබෙනතුරු. (ර)

:       0       0

කරුණාරත්න Saturday, 25 June 2016 09:38 AM

නිවැරදි තීන්දුවක් ගනියි කියලා අපි හිතනවා. (ර)

:       0       0

කවි Friday, 24 June 2016 08:23 AM

මෙතුමාට ආත්ම ගරුත්වයක් තියනවා නම් මේතරම් විරෝධයක් තියෙද්දී නැවත ඉදිරිපත් වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 114 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 176 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 176 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 205 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1172 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 774 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site