IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

එම යෝජනාවට රජයේ කැබිනට් ඇමතිවරුන් තිදෙනකු ඇතුළු නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනකු ද අත්සන් තබා ඇතැයි ද, මුලු අත්සන් සංඛ්‍යාව 90ක් බව ද ඔහු කීවේය.

මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස  ඉල්ලන බව ද ඇමැති සඳහන් කළේය.



අදහස් (0)

මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක්

ගාමිණී - කුවේට් සිට Thursday, 14 May 2015 08:19 PM

පව් අසරණයා, අපල ඇති අර තොටවත්ත රිසිවරයාව හමුවෙලා උපදෙසක් ගත්තානං (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 09:44 PM

මොවුන් ජනතාව ඉදිරියට එනවා දෙකට තුනට නැවෙනවා අපි හොඳට කරනවා කියනවා ඡන්දය අරගන්නවා. ගිහින් හොරකම් කරනවා ..පරදිනවා විපක්ෂය රජවෙනවා කරපු හොරකම් හොයනවා.. අපි හොරකම් කළේ නැහැ පුලුවන්නම් ඔප්පුකරන්න කියා හොරුන් කියනවා නමුත් ටික දවසකට අත් මාංචු වෙටෙනවා ... අත් මාංචු අත් දෙක උස්සලා වීරයෙක් වගේ පෙන්වලා රීමාන්ඩ් එකට යනවා .පපුවේ අමාරුව හැදෙනවා ගෙවන වාට්ටුවට දමනවා ඇපයක් ගන්නවා එලියට එනවා නඩුව හිමිහිට යට යනවා ..අයිමත් ජනතාව ඉදිරියට එනවා ජනතාවට අතීතය අමතක වෙනවා කතිරය ගහනවා හොරු ටික අයිමත් බලයට එනවා ...ජනතාව රවටගන්න පුළුවන් කියා හොරු දන්නවා ,,මේ ක්‍රමය නොනවත්වාම ඉදිරියට ගලනවා ...හොරුන් දිනනවා ....අනේ අපේ මෝඩ ජනතාව හැමදාම පරදිනවා ....(බ)

:       0       0

මංගල වේලාරත් Friday, 15 May 2015 12:58 AM

යහපති මහින්ද ගැනත් කියනු මැනවි (නදී)

:       0       0

අබේරත්න ටෝකියෝ Thursday, 14 May 2015 02:27 PM

දැඩි දඩුවම් මේ වගේ අයට වහාම ලබා දෙන්න . (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 114 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 139 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2513 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 919 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 523 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1559 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site