IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහ බැංකු ලොක්කා ඉවත් කරන්නැයි මැතිසබයට පෙත්සමක්

රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බිල්පත් අක්‍රමික ලෙස ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියෙන් ඉවත් කළ යුතු යැයි ජනතා විමක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ඉල්ලයි.

ඔහු ඍජුවම එම සිද්ධියට සම්බන්ධ නැතැයි නිර්දේශ කළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියති.

ඔහු ඉවත් කරන ලෙස මන්ත්‍රීන් විසින් අස්සන් කරන පෙත්සමක් කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතය.

 



අදහස් (0)

මහ බැංකු ලොක්කා ඉවත් කරන්නැයි මැතිසබයට පෙත්සමක්

සත්‍යයා Sunday, 26 April 2015 06:52 AM

මෙවැනි ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න හරහා හෝ පාර්ලිමේන්තුවේ සිටින මොලයක් ඇති මිනිස්සු රටට හානි කරන ඕනෙම "බලවතෙකු" දොට්ට දැමීමට ක්‍රියා කළ යුතුයි. මිනිස් කමට එහා යන බලයක් නොව මිනිස් කම තුල රැදුන ඒවගේම මිනිස් කම රකින බලයකින් පාර්ලිමේන්තුව සමන් විය යුතුයි. (ර)

:       0       0

අකියාමි Sunday, 26 April 2015 07:30 AM

සුළු ගණකක් ඕක මොකක්ද.......ඔන්න ඔහෙ එන්න දෙන්න.....(බ)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Sunday, 26 April 2015 07:35 AM

පක්ෂ භේදයකින් තොරව අනුමත විය යුත්තක්. (බ)

:       0       0

ඇන්ජලෝ නුගාරා Sunday, 26 April 2015 07:39 AM

යහපාලන ආණ්ඩුව යහ පාලනයෙන් පිහිටවපු කමිටුව ප්‍රතික්ශේප කර ඇත. ලංකාවේ කෝටි 2 වැඩියෙන් ජනතාව සිටින රටකි. ඔබලා මිනිසුන් තොර රටකට ගොස් යහපාලනය පිහිටවන්න (බ)

:       0       0

දහම් Sunday, 26 April 2015 07:44 AM

කෝටි 1000 ට වැඩි නේද? මේක මහා බැංකු ඉතිහාසයේ ලොකුම මගඩිය නේද? (බ)

:       0       0

රේණුකා Sunday, 26 April 2015 08:31 AM

මහා බැංකු ලොක්කා වගේම දඩුවම් දෙන්න තවත් අය ඉන්නවා .ඒ අය ගැනත් හෙව්වොත් හොදයි (දිල්)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 26 April 2015 11:12 AM

ඉවත් කළාට මදි ..අලාභය අය කරගන්නත් ක්‍රමයක් සොයන්න ඕනේ.නැත්නම් ඉබ්බා දියේ දැම්ම වගේ තියෙයි...(බ)

:       0       0

පද්මිණී Sunday, 26 April 2015 11:17 AM

අගමැතිට බැරි නම් ජනපති තුමා මෙයට අත ගහන්න වෙනවා. ජනමතය තිබෙන්නේ එතුමාට. (බ)

:       0       0

ලලිත් Sunday, 26 April 2015 11:49 AM

ඔව් රේණුකා කලින් සිටිය මහ බැංකු ලොක්කගෙන්ම වැඩ පටන් ගනිමු. (බ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 27 April 2015 02:13 AM

ආයතන ප්‍රධානියා මෙයට වග කිව යුතුයි නේ!! එන පොට හොඳ නැහැ !!පුළු පුළුවන් හැටියට රටෙන් බැහැර වෙයල්ලා !!අහෝ ශ්‍රී ලංකා මාතාවෙනි !! ඕක්ලන්ඩ් වීරේ (අ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 26 April 2015 12:15 PM

ඉවත් කළාට මදි. එතකොට මාසයක් පමණ සේවය කර ලෝකයේ ලොකුම දීමනාව ( රු. කෝටි 1000) ගෙදර අරගෙන යන පුද්ගලයා බවට ඉතිහාස ගත වේවි . අලාබය අරගෙන හිර ගෙදරට යවන්න ඕනේ. අර වැට් බදු වංචා කාරයන්ට දුන් දඩුවම වගේ. (බ)

:       0       0

ශිහාන් Monday, 27 April 2015 04:39 AM

යහපාලනයේ කුඩු කාරයෝ නැහැ, මිනිස්සු දැන් අරක්කු බොන්නේ නැහැ. ඒ හින්දා එතනෝල් නැහැ, බැඳුම්කර වංචා නැහැ, දරුණු අපරාධ කාරයෝ නැහැ, ලෝකයේ හොඳම ආර්ථිකය, සංවර්ධනය හිතා ගන්න බැරි තරම්, විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදිව අගමැති පත් කලේ, කාලා බීලා ඉස්මුරුත්තාව, දැන් අපේ රට සුරපුරයක්. (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 26 April 2015 01:11 PM

මේ රටේ ඕනෑතරම් උගතුන් සිටියදී වෙනත් රටවල පුරවැසිකම ලබාගත්තවුන්ට රටේ ප්‍රධාන තනතුරු දෙන්න තරම් දේශපාලකයන්ට ඇති ආසාව කුමක්ද? අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි (බ)

:       0       0

ශාන් Sunday, 26 April 2015 01:42 PM

කලින් හිටිය මහා බැංකු ලොක්කා නෙමේ මහා බැංකු ඉතිහාසයේ කිසිම ලොක්කෙක් මෙවැනි මුල්‍ය වංචාවක්, වාර්තාවක් හෝ පැමිණිල්ලක් නැහැ. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 26 April 2015 02:23 PM

නරකද රටේ ජනතාව පෙළ ගස්වලා අත්සන් දස ලක්ෂයක පෙත්සමක් දුන්නොත්.එහෙම වත් නොකළොත් ඕක ඔහොමම තමයි. (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 26 April 2015 03:43 PM

අනේ මෙනදා මේ අයට වරදක් වැරදියි කියන්න කොන්දක් නැත්තේ ඇයි කියලා . අබේරත්න ටෝකියෝ මහතාණෙනි මේ කතා කරන මොහොත වෙනකොට රටට පාඩුව කොටි 4300 , මේ පාඩුව අවු 30 ක් තිස්සේ පවතිනවා මේ නීති විරෝධී සදාචාරී විරෝධී ආණ්ඩුව හිටියොත් . මට කියන්න කනගාටුයි , හිටපු මහා බැංකු අධිපතිට නොවේ මොන අධිපතිටත් මේ වගේ දුෂණ චෝදනා එල්ල වෙලා නැහැ .එයා ව පත් කරපු රජයම ඉවත් කලේ නැ ඉතිහාසේ කවදාවත් . හිටපු අධිපති ට චෝදනා එල්ල කරන්නේ දැන් මේ ආණ්ඩුවයි , පත් කලේ ගිය ආන්ඩුවයි . අර්ජුන සින්ගපුර් මහතා ව පත් කලේ මේ ආණ්ඩුවයි , දුෂණ චෝදනා එල්ල උනුත් මේ ආණ්ඩුවේදී . කොහොමද දින 100 වෙනස . දින 100 යි රට විනාශයි .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1112 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3863 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site