IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ බැංකු ලොක්කා කෝප් කතාව නොපිළිගනි

ශ්‍රි ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුවෙන්ම ණය නොගෙන වෙනත්  විකල්පයකට  ගියේ  නම්  වඩාත්  වාසිදායක බවට  “මහ බැංකු  බැඳුම්කර  නිකුතුව පිළිබඳව විමර්ශනය කිරිමේ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්)” හිටපු  සභාපති  ඩීව් ගුණසේකර  මහතාගේ  ප්‍රකාශය තමා  පිළිනොගන්නා බව ශ්‍රි ලංකා  මහ බැංකුවේ සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා  කීවේය.

මේ වන විටත්  මහජන බැංකුවෙන් මහ බැංකුව ණය ලබාගෙන තිබෙන නිසා  බැංකු  මඟින්  ණය ගැනීමට  ගොනු කර  අතර  භාණ්ඩාගාර බිල්පත්  නිකුත්  කිරිම ද සීමිතව කළ හැකි දෙයක් බව ඔහු පැවසුවේය.

එම නිසා බැඳුම්කර  නිකුතුවක්  මගින් ණය ලබාගැනීම එම අවස්ථාවේ  තිබු හොඳම ආර්ථික තීන්දුව බව මහ බැංකුව  කල්පනා කළ බවද අධිපති සඳහන් කළේය.

_DSC0080 _DSC0114 _DSC0178 _DSC0187



අදහස් (0)

මහ බැංකු ලොක්කා කෝප් කතාව නොපිළිගනි

ජයන්ත Saturday, 04 July 2015 04:05 AM

අජිත්, ඔයා කියන්නේ මෙයා හොරකම් කළේ නැහැ කියලද? (නදී)

:       0       0

ජයන්ත Saturday, 04 July 2015 04:07 AM

අජිත්, ඔය මෙහෙම කිව්වා නම් හරි. ආර්ථික විද්‍යාව ඉගෙන නොගත් අයට ත්රෙන්නේ නැහැ හොරකම් කරන්න ගහපු ගැටේ. (නදී)

:       0       0

ගමරාල Friday, 03 July 2015 05:07 PM

තව ටික දවසයි.... (ර)

:       0       0

සම්පත් වන්නිආරච්චි Saturday, 04 July 2015 05:36 AM

මෙම ගනුදෙනුවේ ලොකුම විහිලුව ලංකා බැංකුවෙන් අඩු පොළියට අරගෙන භාණ්ඩාගාර බැඳුම්කරවල වැඩි පොළියට ආයෝජනය කිරීමයි. ඒත හරියට මගෙන් ණයට අරගෙන මටම පොළියට දෙනවා වාගේ වැඩක්. පහුගිය රජය වැඩකර කොමිස් ගත්තා. මේ රජය වැඩ නොකර හොරකම් කළා. වසර 40 ක මා දන්නා දේශපාලන ඉතිහාසයේ හොරු කවුද? කොමිස් කාරයො කවුද කියා අළුත් පරපුර දන්නේ නැතිවාට අප හොඳට දන්නවා. මේ මුදල් පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් සඳහා ගනීවි. (අ)

:       0       0

චමල් Saturday, 04 July 2015 06:02 AM

බැංකු නයක සහ බැඳුම් කර නිකුතුවක වෙනස නොදැන කියවන්නේ. (නදී)

:       0       0

සරත් සෞදි Saturday, 04 July 2015 07:48 AM

සේරම කම්බා හොරු (නදී)

:       0       0

ද සිල්වා Friday, 03 July 2015 08:05 PM

තව ටික දවසක් ඉවසලා ඉඳිමු (නි)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Friday, 03 July 2015 09:37 PM

ආර්ථික විද්‍යාව ඉගෙනනොගත් අයට මේක තේරුම් කරලා දෙන්න බැහැ. (නි)

:       0       0

කිත්සිරි Friday, 03 July 2015 12:09 PM

මේ ගැන අපි නම් පුදුම වෙන්නේ නැහැ (නි)

:       0       0

හේමන්ත Friday, 03 July 2015 09:51 PM

කමල්, ඒ ගැන අපි හොඳට දන්නවා. අපිටත් වැටහෙන විදිහට අදහස් දාන්න (නි)

:       0       0

ප්‍රීති Friday, 03 July 2015 11:04 PM

අර විමර්ෂණ ඒකකයට පුළුවන්නේ මේවා හොයන්න (නි)

:       0       0

දොන් Friday, 03 July 2015 11:21 PM

එතකොට කමල් දන්නවද? (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 03 July 2015 12:44 PM

යහ පාලකයෝ යැයි කියා ගන්නා අයගේ කෙරුවාව.(හේ)

:       0       0

නිහාල් Friday, 03 July 2015 12:51 PM

ගණන් දන්නා අය ගණන්වලින් මාරුවෙන්නත් දන්නවා. (ර)

:       0       0

නිලාන් Friday, 03 July 2015 01:08 PM

රජ ගැහිලිල්ලක් ,,මස 5යි දුන්නේ ,අවුරුදු පහක් දුන්නම් ,අපි සුද්දයි (අ)

:       0       0

ගාමිණි Friday, 03 July 2015 02:50 PM

ලංකාවේ ඉන්න අයට මොන බැඳුම්කර නිකුතුවක් ද? (හේ)

:       0       0

ජයන්ත Friday, 03 July 2015 03:12 PM

මේ විජාතිකයා තවත් සාධාරනය කරන්න හදනවා කරපු හොරකම. ලොකුම හොරකම ඉතිහාසයේ. (බ)

:       0       0

කමල් Friday, 03 July 2015 03:11 PM

නිලාන් ඔබ බැදුම්කරේ කියන්නේ මොනවද කියල දන්නවද? (බ)

:       0       0

කීර්ති Friday, 03 July 2015 03:37 PM

විත්තිකරුම තීන්දුවත් දෙනවද ...?, එහෙනම් අපරාදේ අර කමිටු පත්කරේ. මෙයාගෙන්ම අහලා මේ ප්‍රශ්නේ කලින්ම විසදා ගන්න තිබ්බා. (ර)

:       0       0

නිමාෂා Friday, 03 July 2015 03:41 PM

මහ බැංකු ලොක්කානෙනි! ඔබ මිනිසුන් මහන්සියෙන් දොවාගත්තා යයි කියන කිරි කලයට ගොම කප්පරක් එකතු කර හමාරය. (බ)

:       0       0

සොයිසා Friday, 03 July 2015 03:58 PM

කමල් අයියේ බැදුම්කර කියන්නේ බැදපු කරවල් නෙමෙයිද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 90 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2102 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 277 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2891 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1790 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 730 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33542 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site