ඉන්දියවේ බුද්ධගයා මහා බෝධි විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ගැන පිළිකුල හා අප්‍රසාදය පලකරන බව අග්‍රාමාතය දීමූ ජයරත්න දළදා මාලිගාවේදි පැවසිය
අගමැතිවරයා පුවුලේ සාමාජිකයින් සමඟ දළදා වහන්සේ වැද පුදා ගැනිමට පැමිණි විටදි මෙම සිද්ධිය සැළවිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා බෝධි ප්‍රහාරය අගමැති හෙළා දකි!
නිරන්ජන් Tuesday, 09 July 2013 07:52 AM
සුධීර, ෆැෂන් බග් ප්‍රහාරේ හෙලා දැක්කා දැක්කේ නැද්ද?...නිකන් වැඩක් බලන් යනව මනුස්සයෝ යන්න.(නදී)
සුධීර Sunday, 07 July 2013 12:38 PM
හරි පුදුමයි ෆැෂන් බග් ප්‍රහාරේ හෙලා දැක්කේ නැත්තේ අමතක උනාද ඔබතුමාට.(නදී)
විදානගේ Sunday, 07 July 2013 12:58 PM
දළදා මන්දිරයට බෝම්බ තියපු අය දැන් කොහෙද ? (නි)
අමිල කටුනායක Sunday, 07 July 2013 01:21 PM
අම්මෝ! දැකපු කල්! (නි)
තිලක Sunday, 07 July 2013 01:25 PM
මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)
විමල් Sunday, 07 July 2013 01:52 PM
එතකොට ලංකාවේ වෙන විනාශයන්? (නි)