IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ මැතිවරණයට රුපියල් කෝටි 400ක්

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 400ක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතා අද (27)  මැතිවරණ ලේකම්කාර්යාලයේ පැවැති ප්‍රවෘති සාකච්ඡාවකදී පැවැසීය.  ඉකුත් ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයට රුපියල් කෝටි 300 ක් වැය වු බව ද කීය.

285  286



අදහස් (0)

මහ මැතිවරණයට රුපියල් කෝටි 400ක්

උක්කුන් Saturday, 27 June 2015 08:39 AM

අපරාදේ අපේ සල්ලි. ජනාධිපති වෙනස් වෙන අවස්ථාවේදී මහා ජන්දයකට නැවත යනවනම් මේ චන්ද දෙකම එක පාර තිබුනානම් හරිනේ. (නදී)

:       0       0

බොනී Saturday, 27 June 2015 04:06 PM

කොහොමද 400 ගණන් හැදුවේ? බැරිද 200න් කරන්න? කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරන්න (නි)

:       0       0

දක්ම් Saturday, 27 June 2015 09:20 AM

අහෝ මහජන මුදල් දෙශපාළුවන් ගිලගනී (අ)

:       0       0

තිස්ස Saturday, 27 June 2015 09:32 AM

කෝටී 400 මොකක්ද? මාසෙකට රජයේ සේවකයන්ගේ වැඩිකරපු පඩිය ගෙවන්න රු බිලියන 15 ඕන. අනේ දුප්පත් අපි ගෙවන බදු? (අ)

:       0       0

නිමල් ලලිතා Saturday, 27 June 2015 09:39 AM

බල පෙරේත දේශපාලකයන්ගේ පුද්ගලික මුදල නෙවෙයිනේ මේ. මේ බරත් දැනෙන්නේ මේ රටේ නැති බැරි අයට.(නදී)

:       0       0

විපුල Saturday, 27 June 2015 05:21 PM

ඉතුරුවෙන ගණනින් වැඩ කරනවා නම් මෙලහකට මේ රට දියුණුයිනේ. (නි)

:       0       0

පෙරේරා Saturday, 27 June 2015 05:46 PM

කන්නවත් දියුණුවෙන්න බැරි රටකට ඡන්ද වියදම කෝටි 400ක් නම් අනිත්වා කුමකටද? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 June 2015 08:08 PM

මේ සල්ලි කන්දරාව දුප්පත් මිනිස්සු අතර බෙදාදුන්නා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

දිල්ශාන් Saturday, 27 June 2015 10:40 AM

අපරාදේ වියදම් වෙන මුදල්. ඔය සල්ලි වකුගඩු රෝගීන්ට බෙහෙත් වලට දුන්න නම් ටික කලක් හරි රෝගීන් ජීවත් කරන්න තිබුණ.(අ)

:       0       0

පියලාල් Saturday, 27 June 2015 11:50 AM

මේක වැඩි නැද්ද? දැන් ඉතින් යහපාලනයනේ.(නදී)

:       0       0

චන්න බුවනක Saturday, 27 June 2015 12:54 PM

ඒ අයට ඒක පොඩි ගානක්නේ. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 27 June 2015 01:46 PM

කරුණාකර මහා ඡන්දය , ජනාධිපතිවරණය එකම දිනක පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාව ව වෙනස් කරන්න. ඉතුරුවෙන රුපියල් කේටි න් 300 වෙන වැඩක් කරගන්න පුළුවන් (නදී)

:       0       0

ලක්සිරි Saturday, 27 June 2015 02:13 PM

රටේ කිහිප දෙනෙක්කේ අවශ්‍ය තාවයක් මිස මේකෙන් රටට වෙන යහපතක් නැහැ (නදී)

:       0       0

ප්‍රශීන් Saturday, 27 June 2015 08:31 AM

අයියෝ සල්ලි..(නදී)

:       0       0

යොහාන් Saturday, 27 June 2015 03:13 PM

පිලිපීනය වගේ දියුණු වන රටවල්වල සියලුම මැතිවරණ පවත්වන්නේ එක දිනකයි . අවුරුදු 5 ටම එකවරයි . මෙයින් වියදම අඩුකර ගැනීම වගේම රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතවයද වැඩිවේ . අපේ රටේ හැම අවුරුද්දෙම මොකක් හරි ඡන්දයක් . අපේ අය රට ගැන හිතන හැටි තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 674 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1340 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 393 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 893 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2211 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 325 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35629 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site