IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහා මාර්ග සේවකයින් පාරට දාලා

මහාමාර්ග සංවර්ධනය අධිකාරියේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව  අද කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රධාන පිවිසුම අසල සත්‍යග්‍රහයක් පැවැත්විණි.

එහිදී ඔවුන් කියා සිටියේ නව රජයේ බලයට පත් වීමත් සමඟ පෙබරවාරී 15 දින සේවකයන් 135 දෙනකුට සේවයට නොපැමිණෙන ලෙස ලිපි මගින් දැනුම් දුන් බවයි.

 

 

DSC_5725 DSC_5733 DSC_5749

 



අදහස් (0)

මහා මාර්ග සේවකයින් පාරට දාලා

සෙලිනා Sunday, 05 April 2015 04:23 AM

තිලක් ඩුබායි, ඔයා කඩේ යන්නේ නිකන්ම නෙවෙයි වැස්සට තෙමි තෙමි නේද , ඔය හැරුණු පැත්තට හෝයියා කියන කෙනෙක් , එක එක මාතෘකාවට එක එක අදහස් ලියන්නේ (බ)

:       0       0

ඉන්දිකා Thursday, 02 April 2015 11:27 AM

ඔබලා පැතු වෙනස සහ යහපලනය මේක නේද .හොඳ හොඳ දේවල් තව එලිවෙනකොට. ඔබලා ගැන කණගාටුයි. (ස)

:       0       0

ජයන්ත Saturday, 04 April 2015 07:09 AM

ඡන්දය දීලා පැතුවේ වෙනසක් නේද? ඔබලා ගැන කනගාටුයි. තව ඉස්සරහට රට අස්තාවරයි කියල දැන්වත් තේරුම් ගන්න. යහ පාලනයේ තවත් අතුරු ප්‍රතිපල ලඟදීම. (ස)

:       0       0

අදිරි Thursday, 02 April 2015 11:34 AM

හැම තැනම අලුත් ඇමතිවරු සුළු ජාතීන්ට රැකියා දෙනවා. වරාය වගේ තැන් ගැන හොයන්න ? මේ මිනිස්සු කන්නේ කොහොමද ? මෙහෙම දේ ජාති විරෝධියි. (ස)

:       0       0

ශානක Friday, 03 April 2015 01:21 AM

එහෙම තමා අළුත් වෙනස.කොහොමද දැනෙන්නේ? (නි)

:       0       0

ඇසළ Thursday, 02 April 2015 12:25 PM

පොඩ්ඩක් ඉවසන්න මහින්ද මැතිතුමා ආයිත් එන දවස වැඩි ඇතක නෙමෙයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 April 2015 08:48 AM

මටත් දැන් නම් ලැජ්ජයි යහපාලනයට කඩේ ගියාට, අපි මේවා නොහිත දුර දිග නොබලා ඡන්දෙ දුන්නනේ මේ හොරු ටිකට! (ස)

:       0       0

වීකී Thursday, 02 April 2015 12:30 PM

ඔයගොල්ලෝ අපේ අලුත් පරම්පරාව. ජීවිත හානි කරගන්නේ නැතිව උපෙක්ෂවෙන් ඉන්න ඔක්කොම හරියයි. (ර)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 04:06 AM

දැන් මේ යහපාලන නඩේ කරගෙන යන දේවල් දිහා හොඳින් බලන්න. පාරට වෙලා තමයි ඉන්න වෙන්නේ. මිනිසුන්ව මහමගට බස්සලා තමයි පස්ස බලන්නේ. ආ ඒ විතරක් නොවෙයි ලංකාව බෙදා වෙන්කරලා තමයි නවතින්නේ. ඉන්න අපිට රටක් ඉතිරි කරාවිද? (නදී)

:       0       0

රේණුකා Friday, 03 April 2015 04:10 AM

ඡන්දය දීලා පැතුවේ වෙනසක් සහ යහපාලනයක් නේද? ඔබලා ගැන කනගාටුයි. තව ඉස්සරහට ඔය වාඩිවෙලා ඉන්න මහපාරත් නැති වෙන ලකුණු තමයි පෙනෙන්නේ. රට අස්තාවරයි කියල දැන්වත් තේරුම් ගන්න. යහ පාලනයේ තවත් අතුරු ප්‍රතිපලයක් මේ. (නදී)

:       0       0

ධනංජය Saturday, 04 April 2015 10:12 AM

පැතුවේ ලස්සන හෙට දවසක්, ඒත් සැමදා මහ මග!(නදී)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 02:24 PM

මෙන්න තවත් අනගි ප්‍රතිඵලයක්! කට්ටිය දින සීයෙන් වැඩ 100 කට මාරුවුණාම තව කී දහසකට මෙහෙම වේවිද කියලයි මට බය (නි)

:       0       0

නදීෂා Friday, 03 April 2015 05:06 AM

ඔයාලත් පව්. අපිත් පව්. අපටත් ඔයදේම අනාගතයේදී වෙනවා. මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 84 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 770 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1605 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1042 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 440 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 268 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site