මහා බි‍්‍රතානයේ මහාමෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වස් අවසාන පිංකම අත්‍යාළංකාරයෙන් පැවැත්විණි,
ධර්ම දේශනා භාවනා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනා හා හීල් දානය පිරිනැමීම ඇතුඵ පිංකම් ඊට අයත් විය.
ලන්ඩනයේ හා ජර්මනියේ මහමෙවුනා මධ්‍යස්ථානයන්හි භික්ෂුන් සය නමක් මේ පිංකම් වලට වැඩම කළහ.
අඩු ගණනේ හය සියයක් පමණ සැදැහැවත්තුද පැමිණියහ.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහා මෙවුනාවේ කඨින පිංකම
mahinda gunasekara ,from watford Sunday, 06 November 2011 04:59 PM
නමොබුද්ධය මේ සියලු සත්‍යානුභාවයෙන්, අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා !!! සම්බුදු සසුන සුරැකෙත්වා..!!! සතුරු බාධා දුරු වෙත්වා..!! සතුරෝ පවා දහම් දකිත්වා..!!! සියල්ලෝ නිවී සැනසෙත්වා..!!!
ලක්මාල් Sunday, 06 November 2011 08:13 PM
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි. දෙස්විදෙස් පුරා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පැතිරී ගියේ "මහමෙව්නාව" පින් ගඟුල නිසාවෙනි. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන ඒ උතුම් පින්වත් ස්වාමින් වහන්සේලා දැකබලා සතුටු වීමට හැකීවිමත් අපටද මහත් ලාභයකි. ගෞතම බුද්ධ ශාසනය තව බොහෝ කල් බැබලේවා. තෙරුවන් සරණයි..... අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා !!! සතුරු බාධා දුරු වෙත්වා..!! සතුරෝ පවා දහම් දකිත්වා..!!! සියල්ලෝ නිවී සැනසෙත්වා..!!!
saman jayasena Sunday, 06 November 2011 09:18 PM
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි
saman Sunday, 06 November 2011 09:22 PM
නමෝ බුද්ධාය! බුදු සසුන තව තවත් බොහෝ කල් බැබලේවා! සියලු සත්වයෝ මෙය දැක වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ඡීවත් වෙත්වා! ශාන්ත සුවයට පත්වෙත්වා! සාධු…….. සාධු…….. සාධු…….
යෝධයා Monday, 07 November 2011 09:13 AM
සාධූ.. සාධූ.. සාධූ!!!
VARUNA Monday, 07 November 2011 10:54 AM
අනුනට මෙත් පැතීමට කලින් තමන් තුල මෛත්‍රිය වඩා ගන්නේනම් සසුනට කෙසේවෙතත් ඔය ඇත්තන්ට නම් යහපතක් වන්නේය. මේ යන විදිහට පට්ඨාන දහමේ අභාවය වෙඩි ඇතෙක නම් නොවේ. පින් දහම් කරන එක කෙතරම් හොඳ උවත්, ඔබලා ඔය කරන දේ ගැන මදක් නැවතී සිතන්න. කරුණා කරලා බුදුදහම තව දුරටත් බේද බින්න කරන්න එපා, ශ්‍රද්ධාව....ප්‍රඥාවත් සමගින් වඩවා ගහන්න, මෙය ගීතිකාවක් නොවේ ඉතාම ගැඹුරු දර්ශනයකි..ඔබසැමට සත්‍යාවබෝධය ලැබේවා!!! මෙත් සිතින්, වරුණ
dilip lakshan Tuesday, 08 November 2011 12:58 PM
මහමෙව්නාවෙන් ඇදහැලෙන උතුම් ශ්‍රි බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා......!