IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහා මෙවුනා දුරුතු පින්කමට මහ පිරිස්

ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට පළමුවෙන් වැඩමකොට අවුරුදු 2600ක් සපිරුණු දුරුතු පුන් පොහෝ දිනයෙහි එක්සත් රාජධානියේ මහා මෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩ සටහන නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගී වූහ.



අදහස් (0)

මහා මෙවුනා දුරුතු පින්කමට මහ පිරිස්

රෝහන Monday, 09 January 2012 11:47 AM

ඒ ආර්ය සත්‍යය ලොව කවදත් කොතැනත් සත්‍යයක්මයි. ඔබට ලැබුන මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගෙන මෙම දුකින් පිරි සසරින් එතෙර වීමට හිතක් හදා ගන්න' දැනට මිහිපිට වසන පින්බරම ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබන්නට ඔබලා කොතරම් පින්වන්තද?

:       0       0

කවීෂා Monday, 09 January 2012 12:57 PM

නමෝ බුද්ධාය!!!

:       0       0

මංගල Monday, 09 January 2012 04:40 PM

එදා කොසොල් රජතුමා දුටුව සිහින 16 විදියටම මේ ලෝකය යනවා. බුදු දහම මේ ලොව රපම සිතයි. නොපමාන කුසල් රැස් කරමු. පවු දුරුලමු. ඕනැම ජගතෙකුට ගෙන යන්න තියෙන්නේ කරපු පින් පිතරයි. හෙට අපි මැරෙයිද කවුද දන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site