(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී දිවි බේරා ගැනීමට පානදුර කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ගේ නිලධාරීහු අද සමත් වූහ.
මෙලෙස දිවි බේරා බේරා ගැනීමට හැකි වී ඇත්තේ කළුතර උතුර ගල්පාත දියගම ප්‍රදේශයේ පදිංචි ලෙස අවුරුදු 29 හා 35 සීමාවල පසුවන අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ ලෙස අවුරුදු 13 සහ 29 පසුවන සහෝදරයා සහ සහෝදරියයි.
මෙම සිව් දෙනා අද සවස හතරයි තිහට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන අයුරු දුටු පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වන පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර ,33628 ලක්මාල් 101557 ධනුක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් සිව් දෙනා වෙරළ තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.
අවස්ථාවේදී වෙරළාරක්ෂක එකේ නිලධාරීන් සහාය දක්වා ඇති අතර එම සිව්දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී 1990 කෝ සැරිය ගිලන් රථයෙන් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති