IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති හෙට යයි

 

(අංජුල මහික වීරරත්න)

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී  වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට  (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.

එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර  ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය. 

එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

1952සහ 1972 අතර කාලයේදී  ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.



අදහස් (18)

මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති හෙට යයි

මැක්ස් Friday, 16 September 2022 03:03 PM

ඔබතුමා තරම් බටහිර ගැති - වෙසෙසින්ම ඉංග්‍රීසි කාරයාට ගැති, මහතෙක් මෙසිරිලක මීට පෙර රජ වී නෑ. සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංගත් එතැනදී ඔබතුමාට පරාදයි...

:       21       27

gamunuFriday, 16 September 2022 05:29 PM

මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති සහබාගි වීම බටහිර ගැති ක්‍රියාවක් නොවේ. රටවල් 3ක හැර ලෝකයේ ධනවත් බලවත් මෙන්ම කුඩා රටවල රාජ්‍ය නායකයන් සඳහාද ඇරියුම් ලබාදී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වනුයේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. diplomacy or international relations සඳහා ඉතාම වැදගත් වේ. ඉන්දියාවේ අගමැතිවරයා නොව මෙවර ඉන්දියානු නව ජනාධිපතිනිය සහ ජපානයේ අකිහිතෝ කුමරුද සහභාගි වීමට නියමිත නාමලේඛනයේ සඳහන් වේ. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කළ වැරැදි සියල්ල ඉතිහාසයේ සදාකාලිකව පවතින නමුත්, අප එම වැරදි නැවත ආවර්ජනය කිරීමෙන් ඵලක් නොමැත. සිදුවූ නිවැරදි කරුණු අවබෝධ කරගනිමින් වැරැදි යළිත් නොවන්නට වගබලා ගත යුතුවේ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිදුවීම් නැවත කතාකිරීමෙන් ඵලක් නොමැත. අපි ජාතියක් ලෙස ලෝකයේ සෙසු රටවල් සමඟ එක්ව ඉදිරියට යා යුතුව තිබේ.

:       11       20

kapilaFriday, 16 September 2022 06:37 PM

මරණවලට ඇරයුම් යවන සිරිතක් තියෙනවද?

:       9       7

ලන්ඩන් හාමු Friday, 16 September 2022 03:39 PM

අපිත් බලාගෙන ඉන්නේ පින් ජනපති එනකම් තමයි...

:       20       26

ලුම්බිණි Friday, 16 September 2022 04:25 PM

පරණ පිනක් හිසේ කඩා වැටුණු අපේ පින් ජනපතිට ජයවේවා...!

:       19       19

Dasa P Friday, 16 September 2022 04:32 PM

විලියම් කුමාරයාට පරිස්සම් වෙන්න වෙයි... පුළුවන් නම් රජකිරුළත් ගනියි.

:       14       15

Lal Friday, 16 September 2022 04:42 PM

හොඳ වැඩක්... ජාතීන් අතර බැඳීම් ශක්තිමත් වෙන්න හේතු වෙනවා...!

:       17       19

asanka Friday, 16 September 2022 05:16 PM

හාමු මහත්තයා එනකම් අරහේ කට්ටිය බලාගෙන ඉන්නවා. සීනි කෙහෙල් ඇවරියක් එහෙම අරන් යන්න...

:       11       10

Mewan Friday, 16 September 2022 05:17 PM

ඔයාගේ සල්ලි වලින් යන්න. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නැතුව. ගිහින් ඉන්න... එන්න ඕනෙත් නැහැ.

:       15       19

Piyal Friday, 16 September 2022 07:05 PM

පින් ජනාධිපතිට ගිය කලක්...

:       0       1

chandima Friday, 16 September 2022 08:04 PM

එතැනදී හම්බවෙන ලෝක නායකයින්ට බෙදන්න ආධාර පත්‍රයක් ගහගෙන ගියානම් එක ගමනින් වැඩ දෙකක්ම කරගන්න තිබුණා.

:       0       1

Kumara Friday, 16 September 2022 08:10 PM

මෙයා යන ගුවන් යානය මුහුදු පතුලටම ගියා නම් හරි...

:       0       1

Kumara Friday, 16 September 2022 08:24 PM

අනේ මුන් දෙන්නවත් රැජිණගෙ වලටම දාලා වහපල්ලා.

:       8       6

Demuni Uduwara Friday, 16 September 2022 08:35 PM

His traveling and subsistence should be borne by himself but the country. Country never requested to go and represent the country as he is not a people-voted President!

:       4       8

Sas Friday, 16 September 2022 09:11 PM

රනිල් පිටරට සවාරි යන්න හරි ආසයි. මිනිහාට නියම අවස්ථාව ලැබුනෙ.

:       7       10

Nihal Friday, 16 September 2022 10:56 PM

කවුද පොඩි මැණිකෙ.

:       0       0

Nihal Friday, 16 September 2022 11:46 PM

Who else going with him at tax payers expense?

:       0       0

Bamunuarachchi Saturday, 17 September 2022 07:13 AM

මගේ ශෝකයත් ප්‍රකාශ කරන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 914 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2082 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1603 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1553 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1021 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 765 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25686 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site