IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්167දෙනකු සහ නාවිකයන් දහ දහස් දෙකක් ( 10002) පසුගිය වසර පහක කාලයේදී ( 2019- 2023) සේවය හැර ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්   වේ.

එම තත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එහි දැක්වේ.

මේ අතරේ නාවික හමුදාවට  2019 සිට  2023 දක්වා කාලයේදී නිලධාරීන් 537 ක් සහ නාවිකයන් 17734 ක් බදවා ගන්නා විට විශ්‍රාම හා සේවය හැර ගිය සංඛ්‍යාව පිළිවෙලින් 580ක් සහ  17734ක් වී තිබූ බව පවසන එම වාර්තාව  නාවික හමුදාවෙන් ඉවත්ව යන සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා සංඛ්‍යාව සියයට 52 ක පහළ මට්ටමක පැවතුන  බවද සඳහන් කරයි.
 

 

 



අදහස් (9)

මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්

Mangala Sunday, 01 September 2024 07:44 PM

දැන් ඉන්න තරුණයින්ගෙන් වැඩි පිරිසක් ආරක්ෂක අංශයේ ජොබ්වලට කැමැති නෑ. ගන්න පඩියට වඩා වැඩ වැඩියි. යුද්ධය කාලේ තිබුණු පිළිගැනීම දැන් අඩුවෙලා...

:       1       30

Lalla Sunday, 01 September 2024 08:09 PM

සාමකාමී කාලයේ බරපතල හමුදාවක් ඕන නෑ කියන එක ගැන නේද?

:       4       14

Prabha Sunday, 01 September 2024 10:05 PM

මුහුදෙන් වට උන ලංකාවට නාවික හමුදාවේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු නොවේ .

:       0       0

නිශාන් Sunday, 01 September 2024 11:26 PM

ඔව් යුද්ධයක් හෙට පටන්ගත්තොත් අනිද්දට පුරුදුකරලා හමුදාවක් හදන්න පුළුවන් නේ

:       0       0

AjithTuesday, 03 September 2024 02:40 PM

ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවයක් වුණොත් ටක් ගාලා නාවික හමුදාවක් කඩෙන් සල්ලි වලට ගන්න පුළුවන් කියලද?

:       0       0

Dilanka Gamage Sunday, 01 September 2024 08:35 PM

නාවික හමුදාව නැවත ප්‍රතිව්‍යුහගත විය යුතුයි. පැරැණි අදහස් වලින් ඉවත්ව වර්තමාන තාක්ෂණය සමග සම්බන්ධ විය යුතුවේ. නිලධාරින් සහ නාවිකයින් අතර ඇති දුරස්ථභාවය අවම කළ යුතුයි. ආධුනිකයින් මෙන්ම අනෙකුත් පුද්ගලයින් හමුදාව හැර යන හේතුව සොයා බලා එයට විසදුම් ගත යුතුයි. එසේ නොමැති වුවහොත් තවත් වසර කීපයක් තුළ නාවික හමුදාවේ පිරිස් බලය දුර්වල වනු ඇත.

:       1       22

Champike Monday, 02 September 2024 07:45 AM

ඉහළ නිලධාරින් පහළ අයට දක්වන ගරුත්වය ,ගෙදර වැඩ ,කඩේ යෑම,ළමයි ඉස්කොලේ අරන් යෑම්,නොනවා ශොපින් අරන් යෑම්.

:       0       8

සුපුන් දාමර Monday, 02 September 2024 09:55 AM

ඕක තනිකරම හොර ගුහාවක්. ඉහල නිලධාරින් ඉතාම අසීමිත ලෙස ප්‍රතිපාදන ඔවුන්ගේ සුඛ විහරණය සදහා යොදා ගන්නවා. නිලධාරින්ගේ නිවාස සුඛෝපභෝගි ලෙස ඇති අතර සෙබලුන්ගේ නිවාස අන්ත දුෂ්කර වේ. වැසිකිලි ඉතාම සීමිත වේ. විශේෂම කරුණ නම් බොහොමයක් නිලධාරින් සෙබලුන්ට සතුන්ට මෙන සැළකීමයි

:       0       3

Bunny Preena Monday, 02 September 2024 11:55 AM

ඉහළ තනතුරු වල ඉන්න නිලධාරීන් තමන් යටතේ සිටින සුළු නිලධාරීන්ට දෙන අසාධාරණ රාජකාරිවලට අදාළ නොවන වැඩ සේවය එපාවීම මෙයට ප්‍රධාන හේතුවක්....

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රී අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 4 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 24 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 44 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 120 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 236 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 173 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site