අරලගංවිල දේවගල නිදන් හෑරූ බව කියන ගම්පහ ව්‍යාපාරිකයෝ අට දෙනෙක් අද අළුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි දොළහක් දිග පළල ඇති අඩි 13 ක් ගැඹුරැති වළක් එල් අකුරේ හැඩයට පුද්ගලික ඉඩමක කපා තිබුණු බවත් සුරතල් මසුන් ඇතිකිරීම සඳහා අළුත් ක්‍රමයකට මේ වල තැනූ බවත් සැකකරුවන් පොලීසියට කියා ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා රෑ මාළු පොකුණක් කපයි ?
මේනක Thursday, 04 July 2013 09:49 AM
පුද්ගලික ඉඩමක වළක් කපා ඇත. මේකේ වරද මොකක්ද? පොලිසියට වෙන වැඩ නැද්ද? (ස)
රොෂාන් Thursday, 04 July 2013 09:57 AM
පුද්ගලික ඉඩමක වැලක් කැපුවට පොලිසියට මොකක්ද තියන අමාරුව.(නදී)
ඉන්දික Thursday, 04 July 2013 10:19 AM
මාළු පොකුණක් කැපුවට කමක් නැහැ. ඒත් වියාපරිකයෝ 8 දෙනෙක්ම එකට එකතු වෙච්ච එක තමයි සැක.(ස)
ෂෙරිෆ් Thursday, 04 July 2013 10:44 AM
වත්මන් ලංකාවේ දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදෑසනකම අවදියෙන් ඉන්න හෙළයෝ අපරාධයක් සමගින් තමයි අවදිවෙන්නේ.(නදී)
වසන්ත Thursday, 04 July 2013 08:59 AM
මාළු පොකුණක් කපන්න අවසර ගන්න ඕනද.? (ස)
වික්‍රම Thursday, 04 July 2013 09:19 AM
පුද්ගලික ඉඩමක වලක් කපන එක වැරැද්දක් ද? (නි)
සමන් Thursday, 04 July 2013 09:41 AM
ගම්පහ මාළු හදන්න තැනක් ඇත්තෙම නැද්ද එතකොට. (ස)