(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවත් අයෙක් අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආපදා තත්වයෙන් පවුල් 55,428 කට අයත් 2,19,870 කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව සිටිති.
සිදුවූ මරණ අතරින් පහක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ හතරක්, රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ තුන බැගින් ද, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මරණ එක බැගින් ද වාර්තා වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු
සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ වැස්සෙන් 19ක් මරුට
fairoos Tuesday, 08 June 2021 01:51 PM
පව් අසරණ මිනිසු මේ තත්වයෙන් හැමෝම මිදේවා