IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් අලුත් වැඩක්

(සුජිත් හේවාජුලිගේ )

අනුරාධපුර මහා විහාරය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි මූලික පියවරක් ලෙස අද අනුරාධපුරයේදී මූලික සාකච්ඡා ඇරඹූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

 



අදහස් (0)

මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අස්වැසුම මුදල් බැංකුවට දාන දිනය කියයි
2025 අප්‍රේල් මස 10 5 0

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැ


‘සිරි දළදා වන්දනාව’ 18 වැනිදා ඇරඹේ
2025 අප්‍රේල් මස 10 42 0

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ලෙස සැළකෙන ‘දන්ත ධාතූන්’ වහන්සේ ප්‍රදර්ශනය කරන ‘සිරි දළදා වන්දනා -2025’ මෙරට සහ ලෝක වාසී බෞද්ධයන්ට මහඟු අවස්ථාවක් බවත් ඇතැම්


පක්ෂ නායකයෝ ජනපති හමුවෙති
2025 අප්‍රේල් මස 10 135 0

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුව ජනාධිපති අනු


නවතා තිබූ ඊශ්‍රායල් කෘෂි රැකියා යළි ඇරඹේ
2025 අප්‍රේල් මස 10 96 0

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.


ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර 35ක් බාර ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 10 145 0

උප්පැන්න සහතික සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේ


දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 598 1

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 341 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 897 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site