IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'මුහු වූ ලේ බිඳු' ගෙනෙන ගයාන්

2016-12-08-ent-27

"මුහු වූ ලේ බිඳු" නමින් නව ගීත නිර්මාණයක් රසිකයන් වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන ඔහු "Randy’s Audio House" නම් ශබ්දාගාරයක් පවත්වාගෙන යයි. ඔහු ගයාන් රැන්ඩි පෙරේරාය.

 

පැමිණි ගමන්මග

2016-12-08-ent-28පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. පාසලේ සංගීත කවයට තමයි මම මුලින්ම නිර්මාණ කළේ. ඒ 2008 වර්ෂයේදී. පසුව මට %ජිප්සීස්^ සුනිල් පෙරේරාගේ ස්ටූඩියෝ එකේ වැඩ කරන්න ලැබුණා. 2010 වර්ෂයේ සිට වසර දෙකහමාරක් පමණ මම එහි සිටියා. එහිදී බොහෝ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න මට ලැබුණා. ගොඩක් අත්දැකීම් ලබාගත්තා. අද වනවිට මගේම ස්ටූඩියෝ එකක වැඩ කරනවා.

 

මේ දිනවල

මේ දිනවල රොමේෂ් සුගතපාලගේ සංගීත කණ්ඩායමේ තේමාගීතය නිර්මාණය කළා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රුචිර මදුෂාන් කියන මල්ලිට "හැරදා ගියත්" කියන ගීතය නිර්මාණය කළා. මේ දිනවල එහි රූප රචනා සිදුවෙනවා. දෙරණ ඩ්‍රීම්ස්ටාවලට සහභාගි වුණ කිහිපදෙනෙකුට ගීත නිර්මාණය කළා.

"මුහුවූ ලේ බිඳු" කියන ගීතය ඉදිරියේදී අහන්න ලැබෙයි. එහි පදරචනය සජිත් අක්මීමනගෙ. තනු සහ සංගීතය මම නිර්මාණය කළේ. මා සමග මේඛලා ගමගේ ගායනයෙන් සහය වෙනවා. රූප රචනාවක් එයට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කළ යුතු?

මගේ දෙමවුපියන්, මිත්‍රයෙකු වන සජිත් අක්මීමන, යශස් මැදගෙදර, ...... මිත්‍ර සංකල්ප, දිලීප රොඩ්ද්‍රිගු යන අය මතක් කරනවා.

 

රංගන මධුසංඛ

 

2016-12-08-ent-26



අදහස් (0)

'මුහු වූ ලේ බිඳු' ගෙනෙන ගයාන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 58 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 137 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 108 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 89 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 319 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 73 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site