IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මළගමට පසු පියා ගෙදර එයි

‘පියාගේ‘ මළගම සිදුකැර දෙසතියකින් පසු ‘පියා‘ පණ පිටින් ගෙදර ආවේය. දූදරුවෝ පියාගේ සිරුර ලෙස ගෙදර රැගෙන ගොස් ඇත්තේ කළුතර රෝහලෙන් රැගෙන ගිය සිරුරකි. නෑදෑ ගෙදෙරක ගොස් ඔහු එන විට ඔහුගේ මරණ දැන්වීම්ද ගමේ අලවා තිබිණි. ඊට බිය වූ ඔහු  වෙනුවෙන් දරුවෙක් බලිතොවිලයක් ද නැටවූහ. කළුතර කටුකුරුන්දේ පෙදරේරුවකු වන ඔහු ආයුධ මල්ල දියණියකගේ ගෙදර තබා නෑ ගෙදරක ගොස් ඇත.



අදහස් (0)

මළගමට පසු පියා ගෙදර එයි

අශෝක Monday, 22 October 2012 04:26 PM

මේවා අහලා පණ පලයන් ලබන පෙරේදා (ස)

:       0       0

නන්දලාල් Sunday, 21 October 2012 05:52 PM

එතකොට අවසන් කටයුතු සිදුකල කෙනාගේ සැබෑ අයිතිකරුවෝ කෝ..අනික රෝහලකින් වෙනකෙනෙකුගේ මලසිරුරක් ලබා දෙන්නේ කොහොමද ? (ස)

:       0       0

අබය, Monday, 22 October 2012 10:11 AM

රෝහල් කර්ය මණ්ඩලය කියා වි එයලට මටක නැ කියල. ළමයි කියාවි තාත්තාගෙ මූණ මතක නැහැ කියල.(ස)

:       0       0

ගලබඩ Monday, 22 October 2012 10:19 AM

මළමිනියවත් අදුනාගන්න බැරි මිනිස්සු මොහු නැවත එනවා දැකලා දුක්වෙන්න ඇති (නි)

:       0       0

සිතුම් Wednesday, 24 October 2012 02:31 PM

බොරුවට මිනියක් ගෙනැත් බොරු කිව්වද දන්නෙ කවුද? තාත්තා අඳුරගන්න බැරි ළමයි ඉන්නව කියද්දී...... (ස)

:       0       0

පිටිගල Sunday, 21 October 2012 06:31 PM

කවුද මේ මැරුණ පියාට පණ දුන්නේ (ස)

:       0       0

රවී Monday, 22 October 2012 10:37 AM

පිස්සු ළමයි ටිකක්නේ! (නි)

:       0       0

යොහාන් Sunday, 21 October 2012 06:45 PM

මේගොල්ලෝ තුම්පනේද? මේක 21 වැනි ශතවර්ෂයද? (නි)

:       0       0

උපුල් Monday, 22 October 2012 10:48 AM

බොරු දේවල් (ස)

:       0       0

ෂිෆාස් Friday, 26 October 2012 11:31 AM

පූර්ණ උප්පත්තියක්ද ?? (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 21 October 2012 07:27 PM

ගෙදර බිරිද දූ දරුවන්ටවත් නොකියා ගිය පූදූම තාත්තෙක්නේ..? ඔය දූ දරුවෝ පියාගේ සිරුර හදූනා ගන්න බැරි තරම් අන්ද පිරිසක්ද...? (අ)

:       0       0

ඩරුල් Thursday, 25 October 2012 09:12 PM

අනේ මෙහෙමත් ජංජාල? (නි)

:       0       0

රවීන්ද්‍ර Monday, 22 October 2012 06:09 PM

මේක මහ පිස්සු වැඩක්නේ. තාත්තා නෑදෑ ගෙදර ගියා කියලා ගෙදර මිනිස්සු දන්නෙ නැද්ද? (නි)

:       0       0

අසංක Monday, 22 October 2012 12:26 PM

මේක කෙටිකතාවක්ද..? මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක මේවගේ දේවල් වෙනවද ? මෙවන් දේ පිලිබදව දෙවරක් සිතනු‍මැනවි.(ස)

:       0       0

රාජා Monday, 22 October 2012 12:16 PM

ඇයි පියාගේ මූණවත් අදුරගන්න බැරිද ‍එයාගේ ළමයින්ට.........(ස)

:       0       0

සොයිසා Sunday, 21 October 2012 07:55 PM

මොකක්ද මේ රෝහලත් එක්ක තියෙන ප්‍රශ්නය? (නි)

:       0       0

රාජු Monday, 22 October 2012 12:32 PM

තමන්ගෙ තාත්තව අදුනන්න බැරිද (ස)

:       0       0

සජිත් Thursday, 25 October 2012 11:54 AM

මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ලසාන් Sunday, 21 October 2012 08:41 PM

අයියෝ සල්ලි (අ)

:       0       0

දිනේෂ් Sunday, 21 October 2012 08:59 PM

බොරුවක් ජනප්‍රිය වෙන්න කරන දේවල් (අ)

:       0       0

කරුණා Sunday, 21 October 2012 09:05 PM

තාත්තව අඳුනන්න බැරි ළමයි තාත්ත ට දෙයියන්ගෙම පිහිටයි. ජීවත් වුණාට මලා වගේ තමා මේ ළමයි එක්ක (අ)

:       0       0

මනම්පේරි Monday, 22 October 2012 12:47 PM

තමන්ගේ තාත්තා අදුනන්න බැරි ළමයින්ගෙන් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

සාලුක Sunday, 21 October 2012 09:28 PM

අනේ මෙහෙම දරුවෝ (අ)

:       0       0

රන්දිත Wednesday, 24 October 2012 10:45 AM

තත්තාව හොයාගන්න බැරිද ? (නි)

:       0       0

උපාලි Sunday, 21 October 2012 11:14 PM

ඕක ඇත්තක් නම් රෝහල් කාර්ය මණ්ඩලයට මෙලහකටත් බැණලා ඇති. (නි)

:       0       0

නවීන් Sunday, 21 October 2012 02:27 PM

අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:38 PM

කොහොම වුනත් ගෙදර අයට සතුටු ඇති.(නදී)

:       0       0

නවීන් Sunday, 21 October 2012 02:38 PM

පිස්සු නැත්තං ෂෝක්...

:       0       0

ලලති - කටාර් Sunday, 21 October 2012 02:39 PM

අනේ අනිච්චන්.. කොහොමද ඉස්පිරිතාලෙන් අනුන්ගේ මල සිරුරක් දෙන්නේ?

:       0       0

කුරුවිට Monday, 22 October 2012 10:03 PM

මේ ටෙලිනාට්‍යෙය් නම දැන්ම කියන් නැතිද (අ)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:31 PM

කොහොම වුනත් ගෙදර අයට සතුටු ඇති.(නදී)

:       0       0

පහන් Sunday, 21 October 2012 02:33 PM

දෙයියෝ සාක්කි .

:       0       0

අසිත Sunday, 21 October 2012 02:44 PM

දෙයියෝ තමයි සාක්කි කියන්න ඕනෑ මේවාට. (නි)

:       0       0

කුමාර Sunday, 21 October 2012 02:57 PM

තවමත් ලංකාවේ ‍මෝඩයින් අඩු නැහැ වගෙයි. (නි)

:       0       0

රසික Monday, 22 October 2012 02:13 PM

තාත්ත අදුරන් නැති ළමයි. (ස)

:       0       0

පෙඩිරික් කටාර් Sunday, 21 October 2012 03:00 PM

මේක මහ හතර බීරි කතාවක්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 21 October 2012 03:06 PM

පොලිසි යන වැඩක්. (නි)

:       0       0

බුද්ධික Sunday, 21 October 2012 02:59 PM

තමන්ගේ තාත්තව අදුරන්න බැරි දරුවෝ.(නදී)

:       0       0

රිස්වාන් - සවුදි Sunday, 21 October 2012 03:09 PM

අනුන්ගේ මළ සිරුරක් දුන් නාගොඩ ඉස්පිරිතාලේ කෙනාට නීතිය මගින් දඬුවම් කළ යුතුයි. ඔහු ගියේ නෑදෑ ගෙදරකට නම් ඒ අයට මළගමට කිවුවේ නැද්ද? (නි)

:       0       0

සිල්වා Sunday, 21 October 2012 03:11 PM

හරිම ෂොක් ළමයි ටිකක්නේ. තමන්ගෙ තාත්තව අදුනන්න බැරිද? (නි)

:       0       0

දයා සෞදි Sunday, 21 October 2012 03:02 PM

අංජ බජල් මළ ගෙයක්.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 21 October 2012 03:13 PM

දරුවන් සිටිනා දෙමවුපියන් ඔහොම දින ගණන් නෑදෑ ගෙවල් වල ඉන්නවද? (නි)

:       0       0

ජනක Sunday, 21 October 2012 03:13 PM

දරුවන්ගේ ඇස් පෙනෙන්නේ නැද්ද තාත්තව අදුනන්න බැරි? (නි)

:       0       0

තිස්ස Sunday, 21 October 2012 03:25 PM

මොනවද මන්දා මේවා? (නි)

:       0       0

සදළි Sunday, 21 October 2012 03:27 PM

අනේ මෙහෙම පිස්සු ලෝකයක්.(නදී)

:       0       0

අනුර Sunday, 21 October 2012 03:30 PM

මේවානම් හරියට අන්දරේගේ කට වගේ.(නදී)

:       0       0

චන්දිම Sunday, 21 October 2012 03:47 PM

ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙං ගතකරං (නි)

:       0       0

ඩොනල්ඩ් Monday, 22 October 2012 05:56 AM

රෝහල් සේවයට ගිය කලක්? (නි)

:       0       0

විජේරත්න Sunday, 21 October 2012 04:15 PM

දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

චම්පික Sunday, 21 October 2012 04:27 PM

පැහැදිලි මදි නේ.. (නි)

:       0       0

කුමාරි ඩුබායි Sunday, 21 October 2012 04:30 PM

දෙයියෝ සාක්කි මුලු පවුලටම , පියාට පවුල අමතක විමත් පවුලේ අයට පියාව අදිනගන්න බැරි විමත්,(ස)

:       0       0

ඉෂාන් Sunday, 21 October 2012 04:32 PM

ඇයි පියාගේ මූණවත් අදුරගන්න බැරිද ‍එයාගේ ළමයින්ට (ස)

:       0       0

සමන්ත Thursday, 25 October 2012 08:47 AM

කාලෙකින් ඇත්ත කතාවක්. (නි)

:       0       0

අමිල Sunday, 21 October 2012 04:44 PM

දෙයියෝ සාක්කි (ස)

:       0       0

ප්‍රණීත් Sunday, 21 October 2012 04:50 PM

නියම රෝහලක්. (නි)

:       0       0

තුෂාරි Friday, 26 October 2012 09:18 AM

අබුද්දස්ස කාලෙට වෙන වැඩ... (නි)

:       0       0

කෝසල Thursday, 13 December 2012 09:51 AM

නියම වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 953 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1569 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site