IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මීළඟ පොලිස්පති කවුද?

(අජන්ත කුමාර අගලකඩ)

නව පොලිස්පතිවරයකු පත්කිරීම ලබන මස අගදී සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දී ඇති මාස තුනක සේවා දිගුව ලබන ජුනි මස 26 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ,ඒ සමගම නව පොලිස්පතිවරයකු පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත සී ඩී වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරයට පොලිස් දෙපාර්තමේන්තුව තුළ තියුණු තරගයක් හටගෙන ඇති අතර,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන,ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ගේ නම් පොලිස්පති ධුරයට යෝජනා වී ඇති නම් අතර වන බව දැනගන්නට ඇත .

 



අදහස් (13)

මීළඟ පොලිස්පති කවුද?

C.K.Lankaputhra Saturday, 06 May 2023 07:29 PM

කවුරු පත්කළත් අපට කමක් නැහැ, හැබැයි අර සුපේශල සික්ශාකාමී මුලු දේශයටම බන්දුවක් බව පෙන්නපු කෙනා නම් පැත්ත පළාතටවත් ගේන්න නම් එපා හොඳේ. මතකයිනේ...

:       0       2

ධානා තිලකරත්න Saturday, 06 May 2023 07:43 PM

මගේ අදහස නම් කවුරු පොලිස්පති වුණත් කමක් නැහැ... හැබැයි දේශපාලුවන්ගේ අතවැසියෙක් නොවී තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් අපේ රටේ අපරාධ, මත්ද්‍රව්‍ය ස්ත්‍රි දූෂණ, හොරකම්... මේවා එක රැයෙන් නතර කිරීමට පුළුවන්. කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න.

:       0       2

Nilantha jayawardana Saturday, 06 May 2023 07:55 PM

IGP සඳහා ඔහු සුදුසු නියෝජ්‍ය පොලිස්පති වරයෙක්...

:       0       0

එස් අබෙිසේකර Saturday, 06 May 2023 08:05 PM

ජේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන...

:       0       0

swene Saturday, 06 May 2023 08:35 PM

රට යන හැටියට කවුද කියලා හිතාගන්න පුළුවන්ද?

:       0       0

sachith Saturday, 06 May 2023 08:45 PM

ඕක ඉතින් දිනන්නේ කවුද කියලා දන්නවනේ...!

:       0       1

NIHALDHARMATILEKE Saturday, 06 May 2023 09:00 PM

මගේ තීරණය අජිත් රෝහණ මහතායි...

:       0       1

නිහාල් Sunday, 07 May 2023 04:55 PM

පාරේදි ගුටි කාපු එක්කෙනා නම් එපා..

:       0       1

රුවන් ජයතිලක Sunday, 07 May 2023 08:12 PM

SDIG දේශබන්දු තෙන්නකෝන් මහතාට...

:       1       0

Dan ama Monday, 08 May 2023 02:03 PM

ඔතැනින් කේස් එකක් දාගත්තේ නැතුව ඉන්නේ ලලිත් පතිනායක මහත්තයා විතරයි. එයා තමයි මේකට සුදුසුම...

:       0       1

M.A s.madusan Monday, 08 May 2023 02:24 PM

ලලිත් පතිනායක මහතාට...

:       0       1

Senevirathna Monday, 08 May 2023 09:58 PM

ලලිත් පතිනායක මහතා ඔහු යහපත් පුද්ගලයෙක්

:       0       0

Shamali hewawasam Tuesday, 09 May 2023 07:55 AM

මගේ මතය අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟ ඉහළම තනතුරට සුදුසුම පුද්ගලයා වන්නේ ලලිත් පතිනායක මහතාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 132 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 214 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 258 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 160 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 174 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 288 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 460 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site