IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මීළඟ මැතිවරණය අලුත් ක්‍රමයට‘

මීළඟ මහ මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනුයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ යැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත කොළඹදී අද (11) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.
නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා විසිවැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය සිදු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කළ ද එය කරගත නොහැකි වූ එයින් එය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ඔස්සේ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

web_slfp_20161115
 

 



අදහස් (0)

‘මීළඟ මැතිවරණය අලුත් ක්‍රමයට‘

පිටිගල මිලානෝ Monday, 11 January 2016 02:25 PM

ඩලස්ගේ ප්‍රසිද්ධ මැතිවරණ සමීක්ෂණයකුත් මේ සමගම පවත්වන්නවාද? (බ)

:       0       0

අතුල Monday, 11 January 2016 03:08 PM

මේ යක්කු මුළු රටම නැතිකරලත් ජනතාව එපකියාලත් එහෙත් උන් තවමත් ඇමතිකම් කරනවා කෝ මුන් හොරකම් කරපු දේවල් වලට දඩුවම් මේක පුදුම රටක් බත් කන හරක් ඉන්න රටක් ලැජ්ජයි කියන්නත්.(කෞ)

:       0       0

සුදේශ් Tuesday, 12 January 2016 05:42 AM

අපිට නම් විශ්වාස කරන්න බැරි පුද්ගලයෝ. වාසි පැත්තට හෝයියා! අප්‍රසන්නයි මොවුන්ගේ දේශපාලන ක්‍රියාකලාපය. මෙිච්චර කල් ඡන්දය දුන් ශ්‍රීලනිප එපා වුණා. (නි)

:       0       0

විජිත් Monday, 11 January 2016 08:22 PM

අතුල ,ඔබේ ආවේගය සාධාරණයි. එක එක්කෙනා එක එක හේතු කියනවා. ටිකක් ඉවසන්නලු, නීතිය අනුවලු වැඩේ කරන්නේ,... ඔය වගේ ගොඩක් දේවල් කියනවා. හැබැයි එකක් මම හොඳින්ම දන්නවා මොනවාහරි වෙලා ආණ්ඩුව පෙරළිලා, හිටපු කට්ටිය බලයට ආවොත් මොනවා වෙයිද කියලා හිතාන්න පුලුවන් (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 12 January 2016 01:43 AM

එදත් ඇමති, අදත් ඇමති, සදාකල් ඇමති. දැන් චණ්ඩි වෙන්න යනවා. බලාගනිමු ලබන පාර! (නි)

:       0       0

දම්මික Tuesday, 12 January 2016 02:27 AM

මම එජාප පාක්ෂිකයෙක්. ගොඩාක් කරදරවලට, පළිගැනීම් වලට මුහුණ දුන්නා කිසිම හේතුවක් නැතුව. දැන් මේ අය ඇමතිකම් කරද්දී අපිට වෙච්ච අසාධාරනකම් කාටද කියන්නේ කියලා හිතෙනවා. (නි)

:       0       0

උදිත Tuesday, 12 January 2016 02:43 AM

මොන ක්‍රමයට තිබුණත් අන්තිමට රැවටෙන්නේ අපි (නි)

:       0       0

නිමලරත්න Tuesday, 12 January 2016 03:13 AM

මුලින්ම අසන්න තියෙන්නේ සිංහලයාට,බුදු දහමට . අත්‍යාවශ්‍ය මහජන සේවාවන්ට මුල් තැන දෙමින් ගරු බණ්ඩාරනායක අගමැතිතුමා ,පටන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති අද තිබේද යන්නයි (ම)

:       0       0

චාමර Monday, 11 January 2016 02:11 PM

තවත් කොම්පුටර් ජිල්මාර්ට් එකක්ද ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9330 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4849 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6738 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4571 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24190 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site