IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මීළඟ සුදුස්සාට නීතිපති පුටුව ඉල්ලයි

නීතිපති දෙපාර්තමේන්තුවේ ඊළඟ සුදුස්සා නීතිපති ලෙස පත් කරන්නැයි ශ්‍රි ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලයි.

නීතිපති පත්කිරීම පිළිබඳව අදහස් ඉල්ලමින් රජය කළ දැනුම්දීමක් අනුව නීතිඥ සංගමය මේ බව දන්වා තිබේ.

හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක මහතාගෙන් පුරප්පාඩුවූ නීතිපති තනතුරේ මෙතෙක් වැඩ බැලීම සිදු කරනු ලැබුවේ සුහද ගම්ලත් මහතා විසිනි.

 

 



අදහස් (0)

මීළඟ සුදුස්සාට නීතිපති පුටුව ඉල්ලයි

බමුණු Monday, 08 February 2016 04:33 AM

නීතිපති පුටුව පමණක් නොවෙයි හැම පුටුවක්ම සුදුස්සාට දිය යුතයි (ම)

:       0       0

රමණි Monday, 08 February 2016 05:21 AM

මහ බැංකුවේ ලොක්ක පත්කළා වගේ දෙන්නද හදන්නේ (බ)

:       0       0

මල්ලිකා Sunday, 07 February 2016 03:01 PM

හිටපු ඉන්න අයගේ ගොටු අල්ලන්නේ නැති ස්වාධීන කාර්යක්ෂම කෙනෙක් පත් කරන්න .සමහරුන්ට තානාපතිකම් දෙන්නම අවශ්‍ය නම් සිරියාව තමයි වඩා හොඳ .කියා කියා ඉන්නේ නැතුව සමහරු අයින්වෙලා දිස්නිලන්තයෙවත් රැකියාවක් හොයාගත්තනම් රටට යහපතක් (කෞ)

:       0       0

අප්පුහාම් Sunday, 07 February 2016 03:16 PM

කොහොමටත් නිහඩ විප්ලව ඉතිහාසය පුරාම දියාරු, බණ්ඩක්කා ලක්ෂණ පෙන්වන නිසා සාධාරන නීතිගරුක පුරවැසියන්ට පාරට බැස දිනාගත් ජයග්‍රනයේ ප්‍රතිපල ලබාගන්න බලකරන්න සිදුවෙයිද ? මිනිසුන්ගේ සීමාවක් තියන බව ඔය කවුරුත් වටහා ගත යුතුයි .(කෞ)

:       0       0

දහම් Sunday, 07 February 2016 04:28 PM

වැඩ බලන්න පත්කරන්නේ ඊළඟ සුදුස්සා නේද? එහෙනම් තනතුර දිය යුතුවන්නේත් එයාට. ඒකයි සාධාරණය. (නි)

:       0       0

බමුණු Monday, 08 February 2016 07:35 AM

සුරනිමල රනිල්ට කඩේ ගියාට කමක් නැද්ද. (බ)

:       0       0

අනුර Sunday, 07 February 2016 05:31 PM

කවුරුහරි හොද වැඩදායී, රටේ කාටත් එකවගේ නීතිය කරන්න පුළුවන් කෙනෙකු පත්කරන්න. (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 07 February 2016 06:08 PM

මේ රජය පත්වූදා සිට නීතිමය සහ උසාවියේ ක්‍රියා සිදුවු‍ණේ සුදුසු ක්‍රමයට නොවන බවයි මගේ හැඟීම. ඉතින් මේ නීතිපති පදවියත් සුදුස්සාට නොලැබී යන බව ඉතා පැහැදිලියි (නි)

:       0       0

ගාමිණී Sunday, 07 February 2016 07:07 PM

ජනතාවට සුහද කොකා පෙන්වන්නේ නැතුව නීතිගරුක පුද්ගලයෙක් හොයාගන්න තරම්වත් නොහැකි නම් මේ යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට සිදුවන සෙතක් නැත. ජනතාව පාරට බස්සාගන්න ඕනෑ නම් සුහද කොකා පෙන්වන්න. (නි)

:       0       0

සුරනිමල Sunday, 07 February 2016 10:55 PM

නීතිපති ලෙස අපට ඕනෑ අපක්ෂපාතී, කොන්ද පණ තිබෙන, අවංක, මහින්ද රාජපක්ෂලාටවත් යහපාලනයටවත් කඩේ නොයන නිතිවේදියෙක්. එහෙම නොකළොත් නඩු දාන්න එයත් විශ්‍රාම යනතුරු ඉන්න වෙයි (නි)

:       0       0

නුවන් Monday, 08 February 2016 03:40 AM

ඕකට කවුරු පත් කලත් අපට ඇති වැඩේ මොකක්ද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 243 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1935 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 226 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 877 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1006 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1228 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24767 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site