IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මළාට පසු කොටහේනේ කතගේ පැතුම හරියයි

කොටහේන් බ්ලූමැන්ඩල් පාරේ වෙඩි වැදී මිය ගිය සිත්ති නකීම් තිදරු මවගේ සැමියාට හා දරුවනට අද (5) අසල නිවාස යෝජනා ක්‍රමයක කිවසක් ලැබිණි.

ඇය මෙම ඛේදවාචකයට මුහුණ පෑවේ ගෙයක් ඉල්ලීම සඳහා රවී කරුනානායක මහතා පැවැත්වූ රැස්වීමකට යද්දීය.

DSC_5002 DSC_5029 DSC_5044 DSC_5052

 



අදහස් (0)

මළාට පසු කොටහේනේ කතගේ පැතුම හරියයි

දුමින්ද Wednesday, 05 August 2015 06:17 AM

පසුගිය රජයෙන් හදපු නිවාස යෝජනා ක්‍රමයකින් හෝ ජීවිතය පුදා පැතුම් ඉටුවීම වැදගත් (නදී)

:       0       0

කොටලුවා Wednesday, 05 August 2015 06:27 AM

රවීගේ සල්ලි වලින් ද රටේ සල්ලි වලින් ද ? (නදී)

:       0       0

කුමාර් ද සිල්වා Wednesday, 05 August 2015 10:50 AM

මහමැතිවරණයක් තිබියදී පවතින නීතිරීති ඇත්තටම ක්‍රියාත්මක වෙනවාද, මෙහෙම දේවල් බෙදාදෙන්න? දේශපාලන බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් නේද? අනේ මන්දා! (නි)

:       0       0

දිලිප් Wednesday, 05 August 2015 06:46 AM

ගෙවල් රැකියා හෝ මොනයම්ම දෙයක් ලබා ගැනීමට ජඩ දේශපාලනය පස්සේ යා යුතු නැත (නදී)

:       0       0

සරණ Wednesday, 05 August 2015 07:18 AM

කරුණාකර ග්‍රාම්‍ය භාෂාවෙන් තොර සිරස්තල පළ කරන්න (ම)

:       0       0

විජයබාහු Wednesday, 05 August 2015 07:52 AM

ඔය තියෙන්නේ ඇත්ත කතාව. දැන් තේරෙනවනේ මෙයාලගේ හැටි. පසු ගිය රජයෙන් ඔව්ව හැදුවේ නැත්නම් මෙයාල දෙයි ගෙවල් (ම)

:       0       0

නිමල් Wednesday, 05 August 2015 08:30 AM

පසුගිය රජය සල්ලි ගෙදරින් ගෙනත්ද ගෙවල් හැදුවේ..(ම)

:       0       0

නිමල් Wednesday, 05 August 2015 08:54 AM

ලජ්ජා නැද්ද ? (ම)

:       0       0

ධනංජය Wednesday, 05 August 2015 09:08 AM

පසු ගිය රජයෙන් මේවා හැදුවේ රටේ මහජයනයාගේ සල්ලි වලින් නෙවේද ? (ම)

:       0       0

සිසිර Wednesday, 05 August 2015 09:23 AM

දන්නා නැති නීස අහන්නනේ මේ කගේ ගෙයක්ද ?????????????? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 132 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1645 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2066 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5642 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1630 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6109 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18011 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site