IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මළත් ඇළේ බහියි

මැදිරිගිය කිරිමැටියේ වැලි ඇළ වසරකට පෙර කැඩී ගිය පසු පාලමක් ඉදි නොකැරිණි. එහෙයින් ගැමියන් එගොඩ මෙගොඩ යන්නේ ඇළට බැස ඇළ තරණය කරමිනි. ගමේදී මිය ගිය අයකුගේ දේහය රැගෙත් පෙට්ටියක් සුසාන භූමියට ගෙන යාමට සිදුවූ යේ ද කරවටක් වූ දිය තරණය කරමිනි.



අදහස් (0)

මළත් ඇළේ බහියි

විමුක්ති Thursday, 13 December 2012 11:24 PM

මොන තරම් කරුමයක්ද මේ කරලා තියෙන්නේ (දී)

:       0       0

තිලක් Thursday, 13 December 2012 11:21 PM

අසරණ මිනිස්සු (දී)

:       0       0

සමන් Thursday, 13 December 2012 11:37 PM

අපේ ප්‍රායෝගික වැඩකරන අහවලා මේවා දකීද මන්දා? (නි)

:       0       0

අචිනි Saturday, 15 December 2012 11:34 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? (නි)

:       0       0

සුනෙත් Friday, 14 December 2012 01:20 AM

මේ මිනිස්සු බොහොම අසරණයි (දී)

:       0       0

ගජබා Thursday, 13 December 2012 05:06 PM

අපි මේ කියන ගමේ මිනිසුන්ට රාත්‍රී කාර් රේස් එකක් තියලා පෙන්නමු.. ඔය ඇලවල් වලට පාලම් හදනවා වගේද රාත්‍රී කාර් රේස්..?(නු)

:       0       0

ජනක Friday, 14 December 2012 02:37 AM

අපේ මිනිස්සුන් දැන් මෙවන් වැඩ ඉවසලා ඇති වෙලා (දී)

:       0       0

කුරුවිට Saturday, 15 December 2012 12:07 PM

මැරුණත් නිවනක් නැහැ (දී)

:       0       0

ප්‍රසාද් Friday, 14 December 2012 02:56 AM

මිනිස්සු මොන තරම් පව් ද (දී)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 05:14 PM

කෝ අර කාර් රේස් යන අය? මෙන්න වැඩ කරනවානම්..!(නු)

:       0       0

රන්න Friday, 14 December 2012 03:05 AM

මේ අසරණ ජනතාවට අපිවත් මොකාක් හරි සහනයක් කරලා දෙමු (දී)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 13 December 2012 05:27 PM

පව් අහිංසක මිනිස්සු.... මේවා දැකලවත් පාලමක් හදලා දුන්නොත් හොදයි... අපේ රටේ මෙහෙමත් පීඩා විදින ජනතාවක් ඉන්නවා කියන එකත් දැන් කවුරැත් පිළිගන්න වෙනවා. මෙහි ජනතාවගේ ජනජීවිතය පහසු කිරීමට අදාල අයගේ ඇස් යොමුවේවායි පතනෙමි.(නු)

:       0       0

කුමුදු Friday, 14 December 2012 04:41 AM

පව් මේ මිනිස්සු මරණයටවත් යන්න පාරක් නැහැ කියන්නේ තව මොනවාද (දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 13 December 2012 05:23 PM

බලන්න මේවා කෙතරම් ඛේදජනක පුවත්ද කියල මිනියක් රැගෙන මෙසේ ඇලවල බහින්න අපේ අයට සිදුවෙනවා නම් කිසිදු ආරක්ෂක මාර්ග බාධකයන් නොමැතිව දුම්රිය හරස් මාර්ගවල අනතුරු සිදුවෙනවා නම් අපි අධිවේගී මාර්ග පිළිබදව උදම් ඇනලා ඵලක් තියෙනවද ? අපි මෙහෙමද ආසියාවේ ආශ්චර්ය වෙන්න හදන්නේ එහේ ආශ්චර්ය පෙන්වන්න කලින් ගමේ ආශ්චර්ය පෙන්වන්න.....(නු)

:       0       0

සෝමා Friday, 14 December 2012 05:08 AM

මෙන්න ආශ්චර්යය.... (නි)

:       0       0

විමුක්ති Thursday, 13 December 2012 05:35 PM

මේවා දකිනකොට ආසියාවේ ආශ්චර්යය තමයි මතක් වෙන්නෙ..!(නු)

:       0       0

තිසර සමල් Thursday, 13 December 2012 05:41 PM

පව් එයාලා...!(නු)

:       0       0

දිසා Friday, 14 December 2012 06:05 AM

බයවෙන්න දෙයක් නැහැ. ඕක හදලා දෙයි. ටිකක් ඉවසන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 13 December 2012 05:42 PM

බලධාරිනේ දෑස් ඇර බලන්න.. අන් අයට බනිමින් ඉන්නෙ නැතිව යම් දෙයක් කරන්න..!(නු)

:       0       0

බණ්ඩා Friday, 14 December 2012 09:52 PM

අධිකාරී, ඒ කට්ටිය කලින් කියාපු කතා අජීරනේ වෙලා කසාය බීපු ගොළුවෝ වගේ ඇති. හැබැයි හෙට කොහෙහරි චිත්‍රයට නගපු සැලසුමක් පෙන්වපු හැටියේ 'මගේ රටට දළදා හිමි සරණයි' කියාගෙන එන්නේ නැද්ද බලමු. (නි)

:       0       0

සුනිල් Friday, 14 December 2012 06:47 AM

මේවා වැඩිය ගණන් ගන්න එපා (ස)

:       0       0

උදයංග Thursday, 13 December 2012 05:44 PM

මග නැගුම..!(නු)

:       0       0

නුවන් කටාර් Thursday, 13 December 2012 05:58 PM

මට නම් තේරෙන්නේ නැහැ මේ තරම් අධිවේගී මාර්ග තියෙන රටේ මේ මිනිසුන් මේකට බැහැලා කරන්නෙ...!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 13 December 2012 05:56 PM

කවුද වගකිවයුතු බලධාරීන් කොළඹට කිරි ගමට කැකිරි..!(නු)

:       0       0

ගාල්ලේ සමන් Friday, 14 December 2012 07:14 AM

කැමරා තියෙන්නේ සංවර්ධනය පෙන්වන්න විතරක් නෙමෙයි. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 14 December 2012 03:47 PM

මග නැගුම, චින්තනය, රට පෙරට, දැයට කිරුළ.... වගේ කියමන් ඒ පැත්තේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ටිකිරි Friday, 14 December 2012 07:32 AM

ඔය ගමේ මිනිස්සුන්ගෙන් ඡන්දය ඉල්ලපු මන්ත්‍රීලා කවුද? (නි)

:       0       0

කුමාර Saturday, 15 December 2012 01:00 PM

මිනිස්සුන්ගේ පවු කාර කමක තරම, රේස් පදින සල්ලි වලින් පාලමක් හැදුවනම් (දී)

:       0       0

මහිනදයාපා Thursday, 13 December 2012 06:16 PM

මේ මිනිසුන්ට පාලමක් සාදා දෙන්න..!(නු)

:       0       0

හේමා Thursday, 13 December 2012 06:19 PM

ඔය පළාත්වල වගකිවයුතු නිලධාරින් ඇතිනේ.. මිනිසුන් පුදුමයි ඡන්දෙ දෙන එක මේක දැක්කාම වත් ලැජ්ජා හිතෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

රෝහිත Thursday, 13 December 2012 06:16 PM

මොකද්ද මේහෙට වෙලා තියෙන සංවර්ධනය.. ඇයි හම්බන්තොට වගේ අනිත් තැන්වල කරන්න බැරි..?(නු)

:       0       0

බණ්ඩාර Thursday, 13 December 2012 06:26 PM

ආසියාවේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාව..!(නු)

:       0       0

කමාන් සිල්වා Friday, 14 December 2012 07:44 AM

අපට පුතේ .......මගක් නැතේ ....... මේ මග හැර, වෙන.... මගක් නැතේ...... (දී)

:       0       0

වරුණ Friday, 14 December 2012 08:35 AM

අසරණ මිනිස්සු (දී)

:       0       0

සංජය Thursday, 13 December 2012 06:56 PM

තව සැටලයිට් අරිමු..!(නු)

:       0       0

සංජීව Thursday, 13 December 2012 07:16 PM

ලංකාවේ ඇමතිවරු රෙදි ඇදගෙනද දන්නෙ නැහැ, "රට සංවර්ධිතයි, මිනිසුන් ඉන්නේ සතුටින්, ආසියාවේ ආශ්චර්යයට අපි යන්නේ" කිය කියා කියවන්නේ? (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 14 December 2012 09:09 AM

මේ මනුෂ්‍යයා මෙහෙම යන එක සැපයි, එක අතකට. (නි)

:       0       0

තුසිත් Friday, 14 December 2012 09:08 AM

පුදුමයි, ලංකාවේ වෙන්න බැහැ, මොකද අපි මෙහෙ කාර් රේස් හිටන් යනවා නේ. (නි)

:       0       0

ආනන්ද Friday, 14 December 2012 09:21 AM

මේ කොයි යන්නේ රයිගම් යන්නේ... (නි)

:       0       0

මුතුකුඩ Saturday, 15 December 2012 02:20 PM

අධිකාරි කොහේ ඉදන් කොහෝ කියනවදෝ... (නි)

:       0       0

අජිත් Thursday, 13 December 2012 08:10 PM

ඉතාම ශෝචනීයයි. (නි)

:       0       0

ජනක Friday, 14 December 2012 10:11 AM

අනේ පව්... බලධරයිනි පාලමක් සාදා දෙන්න (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 13 December 2012 08:51 PM

මම ඔසාන් සලාම්ට එකගයි. (නි)

:       0       0

චමින්ද Thursday, 13 December 2012 09:00 PM

ප්‍රාදේශීය දේශපාලඥයා මොනවාද කරන්නේ ? (අ)

:       0       0

ශාන්ති Friday, 14 December 2012 10:43 AM

දැන්වත් මේ මිනිස්සුන්ට පිහිට වෙන්න (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 13 December 2012 09:13 PM

චීනේ චන්ද්‍රිකාවක පිට කවරේ සිංහ කොඩියක පින්තාරුවක් දැකලා "අපේ රට දැන් දියුණුයි" කියලා මොරගහපු, වියදම පියවගන්නත් බැරි ගුවන්යානා ගේනකොට "ජයවේවා.. අපිත් ලෝකේ දියුණු රටවලට සමානයි" කියා උඩ දාගෙන නටපු කට්ටිය ගෙන්වලා මේ අවමගුලට පැමිණි පිරිසට මුනගස්වන්න පුළුවන් නම්....(අ)

:       0       0

සන්ද්‍යා Thursday, 13 December 2012 09:18 PM

මිනිසත් කම හෑල්ලු කරන්න එපා (දී)

:       0       0

රමායා දේවගේ Thursday, 13 December 2012 09:33 PM

කාපට් පාරවල් කඩ කඩා හදනවා. මේ අයට මේවා පෙන්නේ නැත්තේ ඇයි. (අ)

:       0       0

කුමාර Thursday, 13 December 2012 09:38 PM

සුභ අනාගතයක්.ගම නැගුම..රට පෙරට අපි ඇළට (අ)

:       0       0

චන්ද්‍රසේකර Thursday, 13 December 2012 09:42 PM

ඇයි අපිටම මෙහෙම වෙන්නේ (දී)

:       0       0

දනිත් Friday, 14 December 2012 11:09 AM

අපිට ඖවා වැඩක් නැහැ. අපිට ඕනෑ කාර් රේස්. (නි)

:       0       0

රම්‍යා Thursday, 13 December 2012 09:39 PM

ඇත්තමයි මේවට මොකද කියන්නේ ? (ස)

:       0       0

අධිකාරී Friday, 14 December 2012 11:04 AM

කෝ අනේ අර මගේ රටට දළදා හිමි සරණයි කියන කට්ටිය? සංවර්ධන සැළසුම් චිත්‍රයක් දැකලා සතුටු වෙන කට්ටිය කෝ, කෝ, කෝ,..? (නි)

:       0       0

මංජුලා Thursday, 13 December 2012 09:54 PM

පාරක් හදලා දෙන්න ඒ මිනිස්සුන්ට (දී)

:       0       0

කාලිංග Friday, 14 December 2012 11:18 AM

පව් අසරණ මිනිස්සු (දී)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 13 December 2012 10:08 PM

අනවශ්‍ය ගුවන් පාලම් හදන්න කලින් අත්‍යවශ්‍ය දේවල් ඉටු විය යුතුයි. (නි)

:       0       0

සියලන්ස් Thursday, 13 December 2012 10:47 PM

මේ පැත්තේ ප්‍රාදේශීය සභාවලට නියෝජිතයෝ පත්කරන්නේ ඇත්තේ මේ පැත්තේම මිනිස්සු ම නේ. ඊට පස්සේ ලෝකෙට දුක කියනවා. මහජන නියෝජිතයින් ලවා ගම සංවර්ධනය කර ගන්න උත්සාහ කරන්න (ස)

:       0       0

රොමේෂ් Thursday, 13 December 2012 10:54 PM

කාර් රේස් තිය තියා නටන වෙලේ මේ වගේ ගමක පාලමක් හැදුවා නම් වටිනවා නේද? කාර් රේස් බලන්න එනවයි කියන සුද්දන්ගෙන් ලැබෙන මුදලට වඩා මේ වගේ ගමක යටිතල පහසුකම් නංවන එක තමයි ආර්ථික අතිනුත් වටින්නේ. අනික සමාජීය අතින් බැලුවොත් නම් කාර් රේස් එකකින් අපේ ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන සෙතේ මොකක්ද? අපි නොදකින තව මේ වගේ දුෂ්කර ගම් කීයක් නම් අපේ ලංකාවේ ඇද්ද? අපේ රට ගමන් කරවන්නේ අපේ රටේ මිනිසුන්ගේ සිතිවිලි රටා වලට විරුද්ධ දිශාවකට නම් අපි පාලකයෝ පත්කරගන්නේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ගේ සුවඳ හඳුනාගන්න බැරි පාලකයෝ/නායකයෝ අපේ ලංකාවට මොකටද? බැලු බැල්මට මේක බොහොම සරල කාරණාවක් වෙන්න පුළුවන්. ඒත් මෙතුළින් මතුවන දුෂ්ට යථාර්තය ඉතාම නින්දිතයි. (නි)

:       0       0

ගයාන් ඩුබායි Thursday, 13 December 2012 10:51 PM

කෝ ලංකාවේ ඇමතිවරු? මේවා පෙන්නේ නැද්ද? ප්‍රාදේශීය දේශපාලඥයා මොකද කරන්නේ? කාර් රේස් තියන වෙලාවේ නරකද මේ මිනිස්සුන්ට පාලමක් හදල දුන්නොත්? ආසියාවේ ආශ්චර්යය තමයි මේ තියෙන්නේ. මේ වගේ තව දුප්පත් ගම්මාන කොච්චර තියෙනවද? කාර් රේස් තියන සල්ලි මේ ගම්මාන වල අඩු පාඩු වලට වියදම් කළා නම් හරි නේද? මේවා ලංකාවේ තියෙන ගම්මාන. කරුණාකර මෙවැනි ගම් වලට පිහිට වන්න. මේ අපේම රටේ අපේම මිනිස්සු. ඡන්දේ අරන් කොලඹට වෙලා හිටියට හරියන්නේ නැහැ. ඡන්දේ දීපු දුප්පත් මිනිස්සුට උදව් කරන්න. (නි)

:       0       0

පතිරගේ Thursday, 13 December 2012 10:56 PM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

දිල්ෂාන් Thursday, 13 December 2012 11:03 PM

පහත් තැනින් යයි ගලා ජලේ . ඔක්කොම වෙන්නේ දුප්පතුන්ටයි (ස)

:       0       0

රත්නායක Friday, 14 December 2012 01:09 PM

අපි මෙහෙම ප්‍රවෘත්ති වලට කැමති නැහැ. අපිට ඕනෑ ලැම්බොගිනි වගේ ප්‍රවෘත්ති. (නි)

:       0       0

විමුක්ති Friday, 14 December 2012 01:17 PM

ලංකාවේ ඇමතිවරු රෙදි ඇදගෙනද දන්නෙ නැහැ, "රට සංවර්ධිතයි, මිනිසුන් ඉන්නේ සතුටින්, ආසියාවේ ආශ්චර්යයට අපි යන්නේ" කිය කියා කියවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 57 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 469 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 349 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 650 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1294 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 577 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site