IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාළුපාන් මිලත් බහී

බනිස් ,ජෑම්  බනිස් ,මාළු පාන්  ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක්  අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට අඩු කරන බව සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව  සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (0)

මාළුපාන් මිලත් බහී

සුගත් Sunday, 01 February 2015 07:54 PM

ඇසළ,ඔයාට ඕනෑ නම් පරණ මිලටම ඔය ඔක්කොම ගන්න. කලින් කට්ටිය හිටියා නම් වෙළඳපලේ බිංදුවට බැස්සත් අර වෙනදාට ගසාකන ටික තව වැඩිකරගෙන දෙයි. (නි)

:       0       0

දිනේෂ් Monday, 02 February 2015 01:02 AM

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිවුවේ සුද්දෝ. සිංහලයන්ට මතක තියෙන්නේ සුමාන දෙකයි කිවුවේ ප්‍රභාකරන්. දෙකම හරි. (නි)

:       0       0

විරාජ් Monday, 02 February 2015 01:48 AM

දිනේෂ් කියන කෙනා පිටරට ඉඳගෙන ලංකාවේ මාළු බනිස් ගැන දුක්වෙන කෙනෙක් වගේ පෙනෙන්නේ. මම හිතන්නේ මෙහෙ ඉන්න බන්දුල පෙරේරාගේ ඥාතියෙක්ද කොහෙද? (නි)

:       0       0

හසිත් පෙරේරා Monday, 02 February 2015 02:17 AM

ලංකාවේ මිනිසුන්ට සහන දුන්නත් වැරදියි, නොදුන්නත් වැරදියි (නි)

:       0       0

ඇසිලින්නෝනා Monday, 02 February 2015 02:49 AM

කන්න දෙනවා නම් අපිට, බොන්න දෙනවා නම් අපිට.... (නි)

:       0       0

ජෙහාන් Sunday, 01 February 2015 09:34 AM

මගේ ගානේ පිවිතුරු යහපාලට මාළු පාන් එකක් ! (නදී)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 01 February 2015 10:34 AM

මාළු පාන් කාලා - කොත්තමල්ලි බිලා - රට කොල්ලෙට දීලා -සැනසෙමු අපි නාලා (නදී)

:       0       0

සුරංග Sunday, 01 February 2015 11:06 AM

ඇසිලින් කියන්නේ බන්දුල පෙරේරාගේ නැන්දම්මාද මන්දා (නදී)

:       0       0

රුකී Sunday, 01 February 2015 11:21 AM

රට ගසා කාලා - එතනෝල් ටික බිලා - සොමිය පෙන්නාලා - ලම්බෝගිනියේ යමුද නැගලා (නදී)

:       0       0

නිරූපා Sunday, 01 February 2015 11:22 AM

තෙල් මිල ඉහලට යන්න පටන් අරන්. ඉක්මනට කන්න (නදී)

:       0       0

ඇසළ Sunday, 01 February 2015 02:03 PM

පිනකට ලෝක තෙල් මිල බැස්සේ. නැත්නම් බලා ගන්න තිබුන වැඩ ටික. ලගදීම තෙල් මිල ඉහල යයි එදාට යහ පාලනේට මොනවා කියයිද.(නදී)

:       0       0

ඇසළ Sunday, 01 February 2015 02:03 PM

පිනකට ලෝක තෙල් මිල බැස්සේ. නැත්නම් බලා ගන්න තිබුනා වැඩ ටික. ලගදීම තෙල් මිල ඉහල යයි එදාට යහ පාලනේට මොනවා කියයිද.? (ර)

:       0       0

සමන්ති Sunday, 01 February 2015 04:00 PM

පිටිමිල අඩුවීමෙන් උපවාස කාරයන්ට රාත්‍රියට අවශ්‍ය "ලෙමන් බිස්කට් " මිල අඩුවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 796 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1327 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 943 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 773 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site