IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාළුවා ගිය දුරක්

කුඩා ඔරුවක් ජපාන සුනාමියකට හසුවීය රළ පහරට පෙරළිගිය ඔරුව නැවත හොද පිට හැරු‍ණේය.ඒ සමගම තරමක් වතුර පිරුණු ඔරුවට විසිතුරු මාළුවක් කොටුවෙයි.

 වසර දෙකක් පුරා මුහුදේ ඵ් මේ අත පාවෙමින් තිබු මෙම ඔරුව පසුගිය මාර්තු 22 දෙවැනිදා මුහුදු සැතපුම් පන් දහසක් ගෙවමින් ඇමරිකාවට ළගා වේ.

 ඵ් වන විටත් විසිතුරු මාළුවා ඔරුවේය. මේ වනවිට ඵම මාළුවා ඇමරිකාවේ ඔරිගන් සි සයිඩ්මින් මින් මැදුරේ ප්‍රදර්ශනයට තබා තිබේ.



අදහස් (0)

මාළුවා ගිය දුරක්

රාජා Tuesday, 09 April 2013 03:07 PM

ලෝකෙම තියෙන කුනු ගොඩගහන්නේ ඇමරිකාවටම තමයි. හැබැයි මේ මාලු කතාව නම් සුරංගනා කතාවක් වගේ ලස්සනයි.(ස)

:       0       0

අමිල Tuesday, 09 April 2013 03:25 PM

අනේ මාළුවෙක් වතුරට වැ‍ටී දියේ ගිලී මැරිලලු.. (ස)

:       0       0

අංජන Tuesday, 16 April 2013 10:09 AM

මාළුවාගේ වයස කීයද කියලා හොයලා බැලුවා නම් මේ කතාවේ ඇත්ත දැනගන්න පුළුවන්. (නි)

:       0       0

ගයාන් Sunday, 14 April 2013 04:03 PM

මාළුවා අවුරුදු දෙකකට ඇති වෙන්න කෑම අරගෙනලු බෝට්ටුවට නැගලා තියෙන්නේ. ඒවා කාලා තමයි යන්තම් දිවි ගැටගහගෙන තියෙන්නේ (නි)

:       0       0

සිල්වා Tuesday, 09 April 2013 04:18 PM

මේවා ප්‍රබන්ද කථා.ඇමරිකාවටම හමුවීම ආශ්චර්ය්‍යක්.බොරුකාරයෝ (ස)

:       0       0

ප්‍රේම් Tuesday, 09 April 2013 04:12 PM

ඇයි මීට ඉස්සර මාළු දැකල නැද්ද? (ස)

:       0       0

තිලක් Tuesday, 09 April 2013 04:22 PM

හොඳ වෙලාවට ඉන්දියානුවෙක් ඒ පැත්තේ ඉඳලා නැත්තේ.. හිටියනම්.. උ්වත් අල්ලා ගන්නවා.. (ස)

:       0       0

නලින්ද Tuesday, 09 April 2013 11:40 PM

කාව හොයාගෙනද ඇමෙරිකාවට ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 April 2013 04:33 PM

සුරතල් මාළුවෙක්ගේ කතාවක්.... (නි)

:       0       0

කෙවින් Tuesday, 09 April 2013 11:48 AM

පොඩි දරුවන්ට හොද කතාවක්. (ස)

:       0       0

රොෂාන් Tuesday, 09 April 2013 11:51 AM

වසර දෙකක් පුරාවටම ඔරුවට පිරුන වතුර වාෂ්ප නොවී ඉතුරු උනේ කොහොමද? (ස) ?

:       0       0

වරුණ Tuesday, 09 April 2013 12:02 PM

සුන්දර මත්සයෙක් (ස)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 12:02 PM

සුන්දර මත්සයෙක් (ස)

:       0       0

තිලංක Tuesday, 09 April 2013 12:02 PM

බොරුවක් වගේ. (ස)

:       0       0

මොහිදීන් Tuesday, 09 April 2013 12:12 PM

මෙය විශ්වාස කල හැකිද ? (ස)

:       0       0

දිනුෂ Tuesday, 09 April 2013 12:15 PM

වැඩේ කියන්නේ මේ මාළුවා විසිතුරු මාළුවෙක් උන එකනේ අනිත් කාරණේ මේවාගේ අරුම පුදුම දේවල් වැඩි හරියක් වෙන්නේ ඇමරිකාවෙනේ (ස)

:       0       0

ඉෂාර Tuesday, 09 April 2013 12:08 PM

මාළුවද විස්තරේ කියලා තියෙන්නෙ? (ස)

:       0       0

මේනක Tuesday, 09 April 2013 12:30 PM

අප ඔරුව අමතක කරන්න හොද නැහැ. මාළුවට වඩා ඔරුව වටී. මාළුව ව්‍යාපාර උපායක්.. (ස)

:       0       0

ශාලිකා Tuesday, 09 April 2013 12:36 PM

මෙම විසිතුරු මාලුවාට අමතරව තවත් මාලු ඉඳලා තියෙනවාද? (නි)

:       0       0

මිලාන් Tuesday, 09 April 2013 12:50 PM

ලංකාව පැත්තට ආවනම් මෙලහකටත් කාගේ හරි බඩේ.(නදී)

:       0       0

නෆ්හාන් Tuesday, 09 April 2013 12:59 PM

මාලුවා නම් කියන්නේ ඔරුව හොයාගන්න කලින් දවසේ ඔරුවට පැන්නලු.(නදී)

:       0       0

ශානි Tuesday, 09 April 2013 12:54 PM

මේ සත්‍යය කථාවකි.. (ස)

:       0       0

තිලක් Tuesday, 09 April 2013 01:23 PM

ඇමරිකාව කොහොමත් කරන්නේ අනුන්ගේ මාළු කන එකනේ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 April 2013 01:16 PM

විසිතුරු මාළුවන්ට වසර දෙකක්ම වතුර නැතිව සිටින්න පුළුවන්ලු. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 01:33 PM

ඈමරිකාවෙන් මාලුවගෙ මානව හිමිකම් ගෑනත් හොයල බලයි.(නදී)

:       0       0

ජයා Tuesday, 09 April 2013 01:33 PM

ඇමරිකන්කාරයෝ කොහොමටත් දක්ෂයි නේ ඔහොම දේවල් වලට. (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 April 2013 01:48 PM

විසිතුරු මාලුතුමනි, ඔබ වසර දෙකක් බෝට්ටුව ඇතුලේ නොමැරී ජීවත්වීම සදහා ආහාරයට ගත්තේ කුමන විටමින් වර්ගයද? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 09 April 2013 01:58 PM

සරණාගත තත්වය ඉල්ලුම් කළ මාලුවෙක්. (නි)

:       0       0

ප්‍රභා Tuesday, 09 April 2013 01:52 PM

එතකොට අවුරුදු 2ක්ම මාළුවා කෑවේ මොනවද? (නි)

:       0       0

අමල් Wednesday, 10 April 2013 08:54 AM

මේ වෙනකන් මාළුවා කාල තියන්නේ හුලන් වෙන්න ඇති .(නදී)

:       0       0

සමන්ත Tuesday, 09 April 2013 02:24 PM

මට නම් පිළිගන්න බැහැ. (නි)

:       0       0

ධනන්ජය Tuesday, 09 April 2013 02:31 PM

කවුද මේ සිද්ධිය විස්තර කලේ? මාලුවමද? (ස)

:       0       0

දුමින්ද Tuesday, 09 April 2013 02:42 PM

ඇමරිකාවට කන්න ඕන උනාම තලගොයාත් මාළුවා කරනවා. එක තමය් එයාලගේ බිස්නස් එක.(ස)

:       0       0

එල්. ගුණවර්ධන Tuesday, 09 April 2013 08:43 PM

මේක කොහොම විශ්වාස කරන්නද අවුරුදු දෙකක් තිස්සේ මාළුවා කැවේ ඔරුවද .(අ)

:       0       0

ජගත් Tuesday, 09 April 2013 02:58 PM

මේකේ නිකන් මෝඩයෝ වගේ අදහස් දාන්න එපා. දැන් තේරෙනවනේ ඇමෙරිකාවට ඉබේ පාවෙලා එන ඔරුවත් හොද අදායම් මාර්ගයක් කර ගන්න හැටි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 239 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 8 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 481 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 209 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 389 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site